ගෙදර wiring

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ගෙදර විරින්ග් කරන්ඩ හොද වයර් මොනාද බන්. ACL ද KELANI ද හොද?

    TRIP SWITCH, MAIN SWITCH වලට ගන්ඩ හොද TOP 3 බ්‍රන්ඩ්ස් මොනාද බන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,226
    113
    කෑගල්ල
    ඔව් මාත් මෙටිකේ වයාරින් කරණගමන් ඉන්නේ. Board එකනම් orange දැම්මේ. ඔය සුවිච් කතාවේදී නම් කෙවිල්ටන් හොඳ වගේ. මොකද මම ඊයේත් orange ප්ලග් දෙක තුනක් ගත්තා එකක් 1000යි. වයර් දාලා ඇන කරකවදී තේරෙනවා කේවිල්ටන් තරම් හයිය නෑ වගේ කියලා. මාමානම් ඔය කළවමට දෙකම පාවිච්චි කරනවා. ගණන් වල හැටියට. පරණ ටිකක් අහු උන ගමන් ගන්නවා.
     
    dan parana stockuth na neda ban. uba mona wireda damme? wire wala brand eka loku awlak nadda
    ACL aulak na, switch nam orange hodai. trip nam cherry. dan a brand eka na
    kevilton switch hodai kiyanawa neda ban orange walata wada.
    kevilton switch ganna. wire nam danne nah
    ela machan, thanks
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,226
    113
    කෑගල්ල
    dan parana stockuth na neda ban. uba mona wireda damme? wire wala brand eka loku awlak nadda

    kevilton switch hodai kiyanawa neda ban orange walata wada.

    ela machan, thanks
    මං තාම පාවිච්චි කරන්නේ 100m 3500ට ගත්ත රෝල් ටිකක් ACL. ඔව් මේවගෙනම් ලොකු අවුලක් නෑ. මොනවට හරි අර ඩබල් වයර් නිල් පාටයි, අළු පාටයි එහෙම ගන්නවානම් බලලා ගන්න පෙළක් ඒව ඉක්මනට දිරනවා.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    Orange සහ wireman නම් ගන්නෙපා කිසිම දේකට. Orange වල හොඳයි කියන්න පුලුවන් එකම දේ තමයි 13A plug top එක. වයර් වලට ACL, Kelani දෙකම හොඳයි.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Orange සහ wireman නම් ගන්නෙපා කිසිම දේකට. Orange වල හොඳයි කියන්න පුලුවන් එකම දේ තමයි 13A plug top එක. වයර් වලට ACL, Kelani දෙකම හොඳයි.
    Sirawata. 13A plug top ekanam mamath ganne Orange witharai. Chinese reddawal unu wenawa 1kW walinma.

    Plug, switches nam Kevilton awulak na. Wireman eke enawa universal socket ekak. Ekanam useful. Durability ekanam kiyanna ba ithin. Mama A/C ekatai induction cooker ekatai thawa deka thunakata wireman damma indicator ekak ehema thiyena Nisa.

    Cables ACL/Kelani dekama ekama mother company eka (ACL) ne.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    ACL Kelani දෙකම එකම ෆැක්ටරියෙ ගහන්නෙ. වෙනසක් නෑ.

    ට්‍රිප්, බ්‍රේකර් නම් Schneider, Eaton තමා හොඳම. Orange ඒවත් අවුලක්ම නෑ ඉතින්.

    Lankawe thiyena cheap Schneider nam sure na wage ban. Mama SPD Damme Schneider. Tomzn jarawa wagemai fake da Manda kiyalath hithenawa.