Windows 10 Pro Key

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කවුරු ලග හරි වින්ඩෝස් 10 ප්‍රෝ ව්ැඩකරන කී එකක් තියෙනවද?
    or
    Legitimate විදියට මැල්වෙයා නැතුව ඇක්ටිව් කර ගන්න විදියක්.

    කලින් කී වගයක් තිබ්බ සල්ලි වලටම ගත්තු. ඒව වැඩ නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,533
    113
    digi key කියලා පේජ් එකක් තියෙනවා උගෙන් ගන්න මම VPS වලට Key උගෙන් ගන්න කියලා තියෙනවා සමහර අයට
     
    • Love
    Reactions: sanjuprasad