Ado Machanlaa ubalata Yaluwo ekka iddi...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,878
    1
    100,344
    113
    33
    Kalutara
    edit kala aya kiyawahan
    ඒ කියන්නෙ උඹ ඌට කලින් කියල තියෙන දෙයක් ඌ උඹේ ඉස්සරහ උගේ මතයක් වගේ කියනව කියලද කියන්නෙ?
     
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    ඒ කියන්නෙ උඹ ඌට කලින් කියල තියෙන දෙයක් ඌ උඹේ ඉස්සරහ උගේ මතයක් වගේ කියනව කියලද කියන්නෙ?
    ow

    මීක් නැතුව අහගෙන හිටපන්
    ubalatath ehema yaluwo nadda bn
    ------ Post added on Dec 12, 2022 at 9:25 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,141
    113
    ඌ අනිත් උන්ටත් කරන එකක් උඹටම කරල. උටම අමතකයි උඹයි කිව්වෙ කියල..
     
    • Haha
    Reactions: kevin_levin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,682
    73,078
    113
    Machanlaa ubalata samahara yaluwo ekka katha karaddi un api (myself) kiyapu (monawahari deyak gana mathayak hoo danumak) ewama aya apita nikan uge deyak wage kiyanawa set wela nadda...
    ai machan la ehema wenne.
    Kiyapu eka issarahama danagenaama uge ekak wage kiyawanawanam u gonek.

    nathan kiyapu eka issarahama kiyapu eka kauda kiiyala amataka wela kiyanawanam adambara weyan tho kiyapu deyak wena ekek endorse karala repeate karanawa kiyala.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,827
    22,120
    113
    Kaer Morhen
    thewitcher.com
    පැය ගණන් බිබී කතා කරද්දී කතා කරන්න දේවලුත් තියෙන්ඩ ඕනේ නේ බං. එකම දේ තමා කරක කරක කතා කරන්නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,175
    26,641
    113
    Kandy
    අපෙන් අහන් අපිටම කියා දෙන වගේ සීන් ද අපෝ ඕනි තරන් තියේ
     
    • Haha
    Reactions: Sx3