ඉරාජ් ආයෙ පරණ ගේමම ගහන්න නේ හදන්නෙ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113

    කොල්ල ආයෙත් කඩේ යන්න රෙදි හෝදන්න පටන් අරං නේද ?

    මේ වෙනකන් දැකපු පොදු අරමුණු ටිකක් තමා

    • අරගලය චාටර් කිරීම
    • ජෙප්පො චාටර් කිරීම
    • රාජපක්ශලට ගහන යූටියුබර්ස් ල ව චා කිරීම
    මේ පාරත් අන්තිම මොහොත වෙනකොට ජාතිවාදය අවුස්සල ගේමක් ගොඩ දායි ද ? ඩෑන්ල නාමල් කුමාරල එක්ක එකතු වෙලා
    සිංහලුන්ට අන්තිම පාරටත් රට බේර ගන්න අවස්තාවක් එයි වගේ

    කාබනික කරල රටම හාපු එක ගැන කතා නෑ
    ගූ නැව් වලට සල්ලි දුන්න එව්ව මතක නෑ
    ගෑස් පුපුරපුව
    තෙල් පෝලිම් වල මිනිස්සු මැරුණ එව්ව
    වැරදි බදු ප්‍රතිපත්ති , ආර්තික ප්‍රතිපත්ති වලින් රටම බංකොලොත් කරපුව

    මොකක් වත්ම නොවුන ගානට තමා දැං ටෝක්ස් දෙන්නෙ, රට මෙහෙම උනේ අරගල කරපු උං නිසා වගේ ලයින් එකේ :rofl:

    1670840035841.png

    1670839999711.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    තෙල් පෝලිම් වල මිනිස්සු මැරුණ එව්ව
    තෙල් පෝලිමේ මැරිච්ච මිනිස්සු දෙන්න නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා නම් 64 000 මරලා පුච්චපු JVP එකට ත් ඔබේ ඡන්දය දෙන්න එපා
    is_married_19871989_jvp_insurrection_2310560.webp
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    චාන්ස් එක ආව වෙලාවෙ වෙනසක් කරගත්තෙ නෑ. දැන් ඉතින් ආයෙ ඇවිල්ල පුකේ ඇරියත් කට වහගෙන නියව නියව ඉන්න එකයි තියෙන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ පාරත් අන්තිම මොහොත වෙනකොට ජාතිවාදය අවුස්සල ගේමක් ගොඩ දායි ද ? ඩෑන්ල නාමල් කුමාරල එක්ක එකතු වෙලා
    සිංහලුන්ට අන්තිම පාරටත් රට බේර ගන්න අවස්තාවක් එයි වගේ
    බොහොම හොදයි

    ලොකුම ප්‍රශ්නය වෙන්නේ ඉරාජ්ලා නිහඩව හිටියොත්

    රනිල්ව ගෙදර යවන්න + නාමල්ව ගේන්න පුලුවන් එකම විදිහ මේක 😄
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තෙල් පෝලිමේ මැරිච්ච මිනිස්සු දෙන්න නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා නම් 64 000 මරලා පුච්චපු JVP එකට ත් ඔබේ ඡන්දය දෙන්න එපා
    is_married_19871989_jvp_insurrection_2310560.webp
    මේ 2005 ඒවද බං? ඇයි උඹ රාජසිංහ රජ්ජුරුවො බෙලි කපපුවා ගැන කතා නොකරන්නේ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉරාජ් කොහොමත් ඌ ගහන ගේම වෙනස් කරේ නෑ. ඉරජ්ට වඩා බයානක ඔය කෝනාර, රැට්ටා වගේ උන්. දැක්කනේද බොරුවට අරගලේ කෑ ගහල හොද ගේමක් ගහගත්තා උන්. ඉරාජ් කාරයනම් තාමත් වෙනසක් නැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    මේ 2005 ඒවද බං? ඇයි උඹ රාජසිංහ රජ්ජුරුවො බෙලි කපපුවා ගැන කතා නොකරන්නේ?
    ඇයි බං පරණ වෙන කොට මැරිච්ච මිනිස්සුන්ට පන එනවා ද 🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇයි බං පරණ වෙන කොට මැරිච්ච මිනිස්සුන්ට පන එනවා ද 🤣🤣🤣🤣
    ඒක තමා අර ජපේපොයි ගූපියොයි එකතුවෙලා මරපු මිනිස්සුන්ට පණ එනවද කියල ඇහුවෙ? 🤣🤣🤣🤣
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේ පාරත් අන්තිම මොහොත වෙනකොට ජාතිවාදය අවුස්සල ගේමක් ගොඩ දායි ද ?

    ඔව්. කාදිනලුත් ඊයේ මීක් කියලා තිබ්බේ ඒක නිසා තමයි. තව ඉස්සරහට පන්සල් කඩන ඒවා, ගහගන්න ඒවා, ඉරාජ් ගිහින් හාමුදුරුවොන්ගේ දුක සැප අහන ඒවා එහෙම සෑහෙන්න බලාගන්න පුළුවන්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,178
    10,037
    113
    ඉරාජ් කොහොමත් ඌ ගහන ගේම වෙනස් කරේ නෑ. ඉරජ්ට වඩා බයානක ඔය කෝනාර, රැට්ටා වගේ උන්. දැක්කනේද බොරුවට අරගලේ කෑ ගහල හොද ගේමක් ගහගත්තා උන්. ඉරාජ් කාරයනම් තාමත් වෙනසක් නැ.
    ratta jathika veeryao karla damma ape ponna sipayyo tika
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    කෝ බන් දැන් රැට්ටා? ලංකාවෙ ඉන්නවද නැත්තන් රෙෆියුජී වීසා වලට කොහෙටවත් පැනගත්තද?
     
    • Haha
    Reactions: ChamodhK

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ratta jathika veeryao karla damma ape ponna sipayyo tika
    සිරාවට බන්.. තව පොඩ්ඩෙන් උව ජනාදි පති කරන සයිස් තිබ්බේ. උ ගැහුවා කැරී ගේමක්. තව පොන්න කැරියෙක් හිටියනේ උත් එක්ක.. උත් හොයා ගන්නවත් නැ දැන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයි ඌට දේශපාලනේ කරන්ඩ තහනම්ද??? ගුපි ජෙපි වහල්ලුන්ට විතරද යුටියුබ් කැප?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඌට ඕනි දේශපාලන මතයක් දරන්න අයිතියක් තියනවා. ඒක උගේ කැමත්තනේ.

    හැබැයි සතා සතාමයි. අහු වෙන්න නම් එපා. ළගින් හිටපු හොදම යාළුවන්ටත් ඇරපු එකා තොපිට අරින්නෙ නැතුව ඉදියිද බන්. බේබි කෙනෙක් කණට ගහපු එක එක අතකට සාදාරණයි. මේ දවස්වල උදයංග වීරතුංග එක්ක තමයි ගණුදෙනු තියෙන්නෙ. ළගදි හදපු සිංදුවට ස්පොන්සර් කරලා තියෙන්නෙත් ඌ. කලින් සෙට් වෙලා හිටියේ ඇවන්ගාඩ් මුදලාලි එක්ක.දැන් ඌ එක්ක වැඩී සම්බන්ධයක් නැ වගේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    තෙල් පෝලිමේ මැරිච්ච මිනිස්සු දෙන්න නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා නම් 64 000 මරලා පුච්චපු JVP එකට ත් ඔබේ ඡන්දය දෙන්න එපා
    is_married_19871989_jvp_insurrection_2310560.webp

    අඩේ ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේ

    බොහොම හොදයි

    ලොකුම ප්‍රශ්නය වෙන්නේ ඉරාජ්ලා නිහඩව හිටියොත්

    රනිල්ව ගෙදර යවන්න + නාමල්ව ගේන්න පුලුවන් එකම විදිහ මේක 😄

    මෙච්චර කරපු එකේ නාමල් වත් ට්‍රයික් අරල බලමු බං, :love:
    ------ Post added on Dec 12, 2022 at 5:08 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    සිරාවට බන්.. තව පොඩ්ඩෙන් උව ජනාදි පති කරන සයිස් තිබ්බේ. උ ගැහුවා කැරී ගේමක්. තව පොන්න කැරියෙක් හිටියනේ උත් එක්ක.. උත් හොයා ගන්නවත් නැ දැන්..
    අර ඩිලාන් කියන හඩකවන පොන්න්‍යා. කොහොමහරි ඉන්ද්‍රජිත් ලග උගෙ ලීක් වීඩියෝ එකකුයි පොටෝ ටිකකුයි තිබුනා 🤣
     
    • Haha
    Reactions: Kalegana