කොල්ල ආයෙත් කඩේ යන්න රෙදි හෝදන්න පටන් අරං නේද ?
මේ වෙනකන් දැකපු පොදු අරමුණු ටිකක් තමා
- අරගලය චාටර් කිරීම
- ජෙප්පො චාටර් කිරීම
- රාජපක්ශලට ගහන යූටියුබර්ස් ල ව චා කිරීම
සිංහලුන්ට අන්තිම පාරටත් රට බේර ගන්න අවස්තාවක් එයි වගේ
කාබනික කරල රටම හාපු එක ගැන කතා නෑ
ගූ නැව් වලට සල්ලි දුන්න එව්ව මතක නෑ
ගෑස් පුපුරපුව
තෙල් පෝලිම් වල මිනිස්සු මැරුණ එව්ව
වැරදි බදු ප්රතිපත්ති , ආර්තික ප්රතිපත්ති වලින් රටම බංකොලොත් කරපුව
මොකක් වත්ම නොවුන ගානට තමා දැං ටෝක්ස් දෙන්නෙ, රට මෙහෙම උනේ අරගල කරපු උං නිසා වගේ ලයින් එකේ
