.NET දන්න අය ඉන්නවනම් කියන්න. ජොබ්ස් තියනවා. Full Time . අඩුම තරමේ අවුරුදු 3 කවත් පළපුරුද්දක් තියෙන්න ඕනේ.
ow. Industrial නැති උනත් හොඳට වැඩ පුලුවන්නම් OK. Singaporean based company එකක්. මාලබේ තියෙන්නේ.Experience one .net 3+ yrs da? Industrial da?
No bro. Only Full timePart-time nedda ?
මාලබේ කොහෙද බන් දුරLocation awul Colombo wunata durai
5+ years exp tynwa..startup ekakda machan...NET දන්න අය ඉන්නවනම් කියන්න. ජොබ්ස් තියනවා. Full Time . අඩුම තරමේ අවුරුදු 3 කවත් පළපුරුද්දක් තියෙන්න ඕනේ.