Marketing ගැන දන්න අය කියන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Marketing ගැන දන්න අය කියන්න බලන්න මේ මොකද්ද කරන්නේ? එපා වෙලා තියෙන Brand එකක් නිතර නිතර පේන්න සැලැස්සුවොත් ජන්ද කොලේ ඒ ලකුණ ඉස්සරහින් කතිරෙ ගෙහන තරමට මනස වෙනස් කරන්න පුලුවන් බලපෑමක් තියෙනවාද? ඒක එහෙමනම් තමන්ට අකමැති කෙල්ලෙක් ඉස්සරහ නිතර නිතර පේන්න හිටියොත් කෙල්ල කැමති වෙන්නත් පුලුවන්නේ

    457385344_840528558284100_7249104841154721402_n.jpg
     
    • Like
    Reactions: sahan50

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    ඔය නම් නාකි ලොක්කන්ට අමතක වෙන හින්දා බං.. උන්ට ගෑස් කිව්වට මතක් වෙන්නේ නෑ එක සැරේටම.. පෙනිලා පෙනිලා වත් මතක තිබ්බොත් ගොඩ කියලා වෙන්න ඇති...
     
    • Haha
    Reactions: geeko

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඔව් එහෙම හිතල තමා කරන්නේ අනික අයෙත් ගෑස් හිගයක් එයි වගේ කියල හිතෙනවා කියල උන් predict කරලා ඇති. Fear Psychosis. පොහොට්ටුව හොඳටම කළා ඕක. එකයි උන් නෙලුම් කුලුන උනත් හැදුවේ. හැම වෙලේම උන් use කරා මල් මතකද
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Marketing ගැන දන්න අය කියන්න බලන්න මේ මොකද්ද කරන්නේ? එපා වෙලා තියෙන Brand එකක් නිතර නිතර පේන්න සැලැස්සුවොත් ජන්ද කොලේ ඒ ලකුණ ඉස්සරහින් කතිරෙ ගෙහන තරමට මනස වෙනස් කරන්න පුලුවන් බලපෑමක් තියෙනවාද? ඒක එහෙමනම් තමන්ට අකමැති කෙල්ලෙක් ඉස්සරහ නිතර නිතර පේන්න හිටියොත් කෙල්ල කැමති වෙන්නත් පුලුවන්නේ

    View attachment 235898
    Owww psychological marketing walin mama hithanne puluwan