Thank you brother!Good luck machan
Company එකක employee age layer එකේ ගොඩක් ඉන්නේ පරණ අයනම් තමයි ගොඩක් වෙලාවට VRS එන්නේ . ඒ අයගේ cost එක company එකට වැඩි සහ output එක අඩුයි . ඒ නිසා retire වෙනකන් තියාගෙන පඩි ගෙවන එක තේරුමක් නැති නිසා අවුරුදු 10 ක් වගේ තියන අය target කරලා ගේනවා scheme එකක් . ගොඩක් වෙලාවට දැන් ගන්න පඩිය retirement years වලින් වැඩි කරලා එන ගාන එක පාර දිල වගේ තමයි එන්නේ . යන්න බලන් ඉන්න එකෙක්ට වටිනවාVoluntary Retirement Scheme (VRS)
ඔය මේකද? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
Thanks machan!Congratulations bro. මෙහෙන් යන එක ඇඟට ගුනයි. රටත් වක්රව හොඳයි.
Ela ela]. Idum hitum hoyagattada. UK huttala aluthen ena unta rent ekata inna than denne na kiyala anatha wela innawa dakkaUK brother
Skilled. Wife ta set une. Primary education
------ Post added on Dec 15, 2022 at 7:32 PM