සේවය අවසන් කිරීමේ ලිපිය

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Good luck machan
    Thank you brother!

    Voluntary Retirement Scheme (VRS)

    ඔය මේකද? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
    Company එකක employee age layer එකේ ගොඩක් ඉන්නේ පරණ අයනම් තමයි ගොඩක් වෙලාවට VRS එන්නේ . ඒ අයගේ cost එක company එකට වැඩි සහ output එක අඩුයි . ඒ නිසා retire වෙනකන් තියාගෙන පඩි ගෙවන එක තේරුමක් නැති නිසා අවුරුදු 10 ක් වගේ තියන අය target කරලා ගේනවා scheme එකක් . ගොඩක් වෙලාවට දැන් ගන්න පඩිය retirement years වලින් වැඩි කරලා එන ගාන එක පාර දිල වගේ තමයි එන්නේ . යන්න බලන් ඉන්න එකෙක්ට වටිනවා
    ------ Post added on Dec 15, 2022 at 7:40 PM
     
    • Like
    Reactions: lgayyamp

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    Congratulations bro. මෙහෙන් යන එක ඇඟට ගුනයි. රටත් වක්‍රව හොඳයි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Happy Fun GIF by sendwishonline.com