Coffe බොන අයට - Coffe Maker for 4600/=

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Coffe Loversලා ඉන්නවනම්, තාමත් ඉන්ස්ටන්ට් කොෆි නම් බොන්නේ වෙනසකටත් එක්ක drip කොෆි එකක් ට්‍රයි කරන්න ආසනම් කොට ගානකට සිංගල් කොෆි මේකර් එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා,

    මේක black and decker, බ්‍රෑන්ඩ් එක, සාමන්‍යයෙන් සිංගර්, ඩරාස් වගේ 9000 ගානක් පෙන්නනේ,
    image.png

    දැන් ඩිමෝ එකෙන් 4600/= ට ගන්න පුළුවන් , with ෆ්‍රී ඩිලිවරි
    https://dimoretail.lk/product/1-cup-coffee-maker/

    image.png

    වාසි
    විනාඩි දෙකෙන් වගේ හදාගන්න පුළුවන් , porcelain කොප්පෙකුත් හම්බ වෙනවා
    ක්ලීන් කරන්නත් ලොකු කරදරයක් නෑ
    අවරුදු දෙකක් ඩිමෝ වොරන්ටි තියෙනවා, සහ කලින් උන්ගේ වොරන්ටි ක්ලෙම් කරලා තිබුනා
    4600 ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්

    අවාසි
    black and decker කිව්වට මේක චයිනිස් චීප් ප්ලාස්ටික් බාන්ඩයක්

    drip coffe maker පාවිච්චි කරන ය ඉන්නවනම් මේකට දාන්න පුළුවන් හොඳ කොෆි එකකුත් කියාගෙන යන්න
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Philips Coffee Maker HD7432/20 එක මන් අවුරුදු එකහමාරකට කලින් වගේ 6500/- ගත්තා, එකේ pot එකේ කෝප්ප 6 පුළුවන්.
    දැන් නිකමට වගේ එකේ ගාන බැලුවා, දැන් 22500/-. හැම දෙයක්ම තුන් ගුණයකින් වගේ ගණන් වැඩි වෙලා.

    කොපි ගැන කියනවනම් මම Lavazza brand එකේ ඒවා තමා ගත්තේ, අන්තිමට ගන්න කොට 2000/- වගේ උනේ, දැන් නම් හෙන ගණන්. Island coffee එකේ තියෙනවා drip coffee machine වලට දාන එකක්, Arpico එකේ හෙම තියෙනවා. cheap plastic bottle එකක එන්නේ. ගාන අඩුයි හැබැයි quality එක ගොඩක් හොඳයි, Lavazza coffee ගානට ම වගේ තියෙනවා
     
    island coffe eka mekada?
    https://www.daraz.lk/products/islan...0e.searchlist.list.57.32f06576CzMtWG&search=1

    lavazza mekada?
    https://www.daraz.lk/products/lavaz...a0e.searchlist.list.7.8c4d2879wkod3p&search=1
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    oka hondai, man issara use kera. 3900ta arpico eken gatte 2020

    oka good price dan tiyena ganan hatiyata :)
     
    • Like
    Reactions: Blacq

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    Coffe Loversලා ඉන්නවනම්, තාමත් ඉන්ස්ටන්ට් කොෆි නම් බොන්නේ වෙනසකටත් එක්ක drip කොෆි එකක් ට්‍රයි කරන්න ආසනම් කොට ගානකට සිංගල් කොෆි මේකර් එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා,

    මේක black and decker, බ්‍රෑන්ඩ් එක, සාමන්‍යයෙන් සිංගර්, ඩරාස් වගේ 9000 ගානක් පෙන්නනේ,
    image.png

    දැන් ඩිමෝ එකෙන් 4600/= ට ගන්න පුළුවන් , with ෆ්‍රී ඩිලිවරි
    https://dimoretail.lk/product/1-cup-coffee-maker/

    image.png

    වාසි
    විනාඩි දෙකෙන් වගේ හදාගන්න පුළුවන් , porcelain කොප්පෙකුත් හම්බ වෙනවා
    ක්ලීන් කරන්නත් ලොකු කරදරයක් නෑ
    අවරුදු දෙකක් ඩිමෝ වොරන්ටි තියෙනවා, සහ කලින් උන්ගේ වොරන්ටි ක්ලෙම් කරලා තිබුනා
    4600 ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්

    අවාසි
    black and decker කිව්වට මේක චයිනිස් චීප් ප්ලාස්ටික් බාන්ඩයක්

    drip coffe maker පාවිච්චි කරන ය ඉන්නවනම් මේකට දාන්න පුළුවන් හොඳ කොෆි එකකුත් කියාගෙන යන්න

    Philips Coffee Maker HD7432/20 එක මන් අවුරුදු එකහමාරකට කලින් වගේ 6500/- ගත්තා, එකේ pot එකේ කෝප්ප 6 පුළුවන්.
    දැන් නිකමට වගේ එකේ ගාන බැලුවා, දැන් 22500/-. හැම දෙයක්ම තුන් ගුණයකින් වගේ ගණන් වැඩි වෙලා.

    කොපි ගැන කියනවනම් මම Lavazza brand එකේ ඒවා තමා ගත්තේ, අන්තිමට ගන්න කොට 2000/- වගේ උනේ, දැන් නම් හෙන ගණන්. Island coffee එකේ තියෙනවා drip coffee machine වලට දාන එකක්, Arpico එකේ හෙම තියෙනවා. cheap plastic bottle එකක එන්නේ. ගාන අඩුයි හැබැයි quality එක ගොඩක් හොඳයි, Lavazza coffee ගානට ම වගේ තියෙනවා

    Screenshot-20221216-164937.png

    මාත් ගත්තා. හැබැයි මරු බාන්ඩෙ. ගානට නම් වටිනවා

    කොහොමද බන් හදන්න තියෙන්නෙ. හදන හදන සැරේට කෝපි දාලා එක එක ඒවා කරන්න ඕනෙද? නැත්නම් කෝපි ස්ටොක් කරල තියන්න පුලුවන්ද?
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Coffe Loversලා ඉන්නවනම්, තාමත් ඉන්ස්ටන්ට් කොෆි නම් බොන්නේ වෙනසකටත් එක්ක drip කොෆි එකක් ට්‍රයි කරන්න ආසනම් කොට ගානකට සිංගල් කොෆි මේකර් එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා,

    මේක black and decker, බ්‍රෑන්ඩ් එක, සාමන්‍යයෙන් සිංගර්, ඩරාස් වගේ 9000 ගානක් පෙන්නනේ,
    image.png

    දැන් ඩිමෝ එකෙන් 4600/= ට ගන්න පුළුවන් , with ෆ්‍රී ඩිලිවරි
    https://dimoretail.lk/product/1-cup-coffee-maker/

    image.png

    වාසි
    විනාඩි දෙකෙන් වගේ හදාගන්න පුළුවන් , porcelain කොප්පෙකුත් හම්බ වෙනවා
    ක්ලීන් කරන්නත් ලොකු කරදරයක් නෑ
    අවරුදු දෙකක් ඩිමෝ වොරන්ටි තියෙනවා, සහ කලින් උන්ගේ වොරන්ටි ක්ලෙම් කරලා තිබුනා
    4600 ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්

    අවාසි
    black and decker කිව්වට මේක චයිනිස් චීප් ප්ලාස්ටික් බාන්ඩයක්

    drip coffe maker පාවිච්චි කරන ය ඉන්නවනම් මේකට දාන්න පුළුවන් හොඳ කොෆි එකකුත් කියාගෙන යන්න
    monawada daanna ona coffee warga. spacial wargeyak thiyenawada naththam hamadaama bona normal coffee use karanna puluwanda.
    mokakda meeke thiyena waasiya normal methord ekata coffee hadanota wada