ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,680
    10,718
    113
    octagon
    Vs code වල java, C # තියෙද්දී ඇයි ගොඩක් අය වෙන IDE use කරන්නේ.
    Java learn කරන්න වලට හැමෝම වගේ use කරන්නේ Intelij.
    C # වලට visual studio.මේවගේ මුල්ම හරියේ නිසා මට අදහසක් නෑ ඇයි කියලා. අර වගේ IDE එකකට යන්නම ඕනෙද?
     
    • Like
    Reactions: kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704

    VS Code නම් පාවිච්චි කරලා නැහැ ඒකේ debugger එකක් තියෙනවද?. Visual Studio වල debugger එක ගොඩක් ප්‍රයෝජනවත් ලියපු කෝඩ් එකේ බග් එකක් අල්ලගන්න.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,680
    10,718
    113
    octagon
    VS code is just another text editor like notepad
    text editor has nothing to do with IDEs
    දැනට vs code use කරාට අව්ලක් නෑ නේද?

    C # වලට requirement මොනවද? Ex .net වගේ.

    VS Code නම් පාවිච්චි කරලා නැහැ ඒකේ debugger එකක් තියෙනවද?. Visual Studio වල debugger එක ගොඩක් ප්‍රයෝජනවත් ලියපු කෝඩ් එකේ බග් එකක් අල්ලගන්න.
    ඔව් මචන්.visual studio install කරාට ඒකේ requirment ගොඩක් තිබ්බා.මට හොයා ගන්න බෑ study කරන්න විතරක් අත්‍යවශ්‍ය මොනවද කියලා
    ------ Post added on Dec 16, 2022 at 9:13 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,319
    15,409
    113
    VS Code is not an IDE. It's a code editor. Think of it as an advanced version of Notepad. If you are new to coding use an IDE such as Visual Studio.
     
    • Love
    Reactions: ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැනට vs code use කරාට අව්ලක් නෑ නේද?

    C # වලට requirement මොනවද? Ex .net වගේ.

    ඔව් මචන්.visual studio install කරාට ඒකේ requirment ගොඩක් තිබ්බා.මට හොයා ගන්න බෑ study කරන්න විතරක් අත්‍යවශ්‍ය මොනවද කියලා
    ------ Post added on Dec 16, 2022 at 9:13 PM
    ඔයා IT ජොබ් එකකට බලාපොරොත්තු වෙන හින්දා මටනම් හිතෙන්නේ ඒ ඒ ලැන්වේජ් එකට අදාල popular ම IDE එක පාවිච්චි කලොත් හොඳයි කියලා.
     
    • Love
    Reactions: ST.PIERRE

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,319
    15,409
    113
    ඔයා IT ජොබ් එකකට බලාපොරොත්තු වෙන හින්දා මටනම් හිතෙන්නේ ඒ ඒ ලැන්වේජ් එකට අදාල popular ම IDE එක පාවිච්චි කලොත් හොඳයි කියලා.

    meca attac. Always go with the flow. :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,680
    10,718
    113
    octagon
    VS Code is not an IDE. It's a code editor. Think of it as an advanced version of Notepad. If you are new to coding use an IDE such as Visual Studio.

    ඔයා IT ජොබ් එකකට බලාපොරොත්තු වෙන හින්දා මටනම් හිතෙන්නේ ඒ ඒ ලැන්වේජ් එකට අදාල popular ම IDE එක පාවිච්චි කලොත් හොඳයි කියලා.
    තැන්ක්ස් මචන්.visual studio එකයි intelij එකයි දෙකම use කරනවා.
     
    • Like
    Reactions: KrishanL89