Vs code වල java, C # තියෙද්දී ඇයි ගොඩක් අය වෙන IDE use කරන්නේ.
Java learn කරන්න වලට හැමෝම වගේ use කරන්නේ Intelij.
C # වලට visual studio.මේවගේ මුල්ම හරියේ නිසා මට අදහසක් නෑ ඇයි කියලා. අර වගේ IDE එකකට යන්නම ඕනෙද?
දැනට vs code use කරාට අව්ලක් නෑ නේද?VS code is just another text editor like notepad
text editor has nothing to do with IDEs
ඔව් මචන්.visual studio install කරාට ඒකේ requirment ගොඩක් තිබ්බා.මට හොයා ගන්න බෑ study කරන්න විතරක් අත්‍යවශ්‍ය මොනවද කියලාVS Code නම් පාවිච්චි කරලා නැහැ ඒකේ debugger එකක් තියෙනවද?. Visual Studio වල debugger එක ගොඩක් ප්‍රයෝජනවත් ලියපු කෝඩ් එකේ බග් එකක් අල්ලගන්න.
ඔයා IT ජොබ් එකකට බලාපොරොත්තු වෙන හින්දා මටනම් හිතෙන්නේ ඒ ඒ ලැන්වේජ් එකට අදාල popular ම IDE එක පාවිච්චි කලොත් හොඳයි කියලා.දැනට vs code use කරාට අව්ලක් නෑ නේද?
C # වලට requirement මොනවද? Ex .net වගේ.
ඔව් මචන්.visual studio install කරාට ඒකේ requirment ගොඩක් තිබ්බා.මට හොයා ගන්න බෑ study කරන්න විතරක් අත්‍යවශ්‍ය මොනවද කියලා
------ Post added on Dec 16, 2022 at 9:13 PM
ඔයා IT ජොබ් එකකට බලාපොරොත්තු වෙන හින්දා මටනම් හිතෙන්නේ ඒ ඒ ලැන්වේජ් එකට අදාල popular ම IDE එක පාවිච්චි කලොත් හොඳයි කියලා.

VS Code is not an IDE. It's a code editor. Think of it as an advanced version of Notepad. If you are new to coding use an IDE such as Visual Studio.
තැන්ක්ස් මචන්.visual studio එකයි intelij එකයි දෙකම use කරනවා.ඔයා IT ජොබ් එකකට බලාපොරොත්තු වෙන හින්දා මටනම් හිතෙන්නේ ඒ ඒ ලැන්වේජ් එකට අදාල popular ම IDE එක පාවිච්චි කලොත් හොඳයි කියලා.
තැන්ක්ස් මචන්.visual studio එකයි intelij එකයි දෙකම use කරනවා.
Sem 1 එකේ කොහොමත් java යන නිසා මම C# basic ටිකක් බැලුවා ගොඩක් use කරන එකක් විදියට පෙනුන නිසා.Java, C# දෙකම කරනවද?