TV series movies

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    කොල්ලනේ හොඳ ටීවී සිරිස් ෆිල්ම් ටිකක් කියාපල්ලාකෝ. කම්මැලි නැතුව බලන්ට.

    Mystery horror thriller වගේ නම් පට්ට ආසයි . pirates of the caribbean, LOR වගේ ඒවා නම් තව නැතුව ඇති
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,276
    20,826
    113
    Hunting of hill house පොඩ්ඩක් බෝරින් වගේ හැබැයි. ඕකේ දෙවැනි සීසන් එකකුත් ආවා වෙන නමකින්
     
    • Like
    Reactions: pansilu88

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    මෙන්න මේක මම ඊයේ බැලුව. අලුත් එකක් මරු

    Wednesday IMDB


    Wednesday.png


    wednesday
    මරු නේ..?
    ------ Post added on Dec 18, 2022 at 4:35 PM
     
    • Like
    Reactions: Dubairox and Ozone4

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කොල්ලනේ හොඳ ටීවී සිරිස් ෆිල්ම් ටිකක් කියාපල්ලාකෝ. කම්මැලි නැතුව බලන්ට.

    Mystery horror thriller වගේ නම් පට්ට ආසයි . pirates of the caribbean, LOR වගේ ඒවා නම් තව නැතුව ඇති
    Mare of easttown කියලා මිනි සීරිස් එකක් තියෙනවා , මිනී මැරුවෙක් හොයන සීන් එකක් තියෙන්නෙ.. හැබැයි බලන අයට මිනීමරුවා කවුද කියලා predict කරන්ඩ පට්ට අමාරුයි..
    තව tru detective පලවෙනි සීසන් එකයි 3 වෙනි සීසන් එකයි පට්ට.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    • Like
    Reactions: llranga and B.Chat