ඔය දැම්මෙ මම යිඋටියුබ් චැනල් එක
neil armstrong හඳට ගිය දවසේ මාතර පැත්තේ පවුලකට ඉපදිච්ච ගෑණු ළමයෙක්ට නම දැම්මලු. " මිණිපා සඳදිනුදා " කියලා දැන්නම් සෑහෙන වයස ඇති ඒ මනුස්සයට. ඒත් බං ඒ නම ශේප්නේ අර ඉරපායා නැගෙනහිරුට වැඩිය
ඔය දැම්මෙ මම යිඋටියුබ් චැනල් එක
ඔව් බන් ඒ නම නම් අවුලක් නෑනෙ.neil armstrong හඳට ගිය දවසේ මාතර පැත්තේ පවුලකට ඉපදිච්ච ගෑණු ළමයෙක්ට නම දැම්මලු. " මිණිපා සඳදිනුදා " කියලා දැන්නම් සෑහෙන වයස ඇති ඒ මනුස්සයට. ඒත් බං ඒ නම ශේප්නේ අර ඉරපායා නැගෙනහිරුට වැඩිය![]()
ලන්කාවෙ නම් දිග වැඩීඇයි බං ළමයින්ට නම් දෙක තුන දාන්නේ. (නම+වාසගම) තිබුණම මදිද?
මගෙත් දිග වැඩියි මල කරුමයක් බං.ලන්කාවෙ නම් දිග වැඩී


කියලා වැඩක් නෑ බන්. සමහර එවුන්ට ඒ නම් නැතුව බෑ. ගමේ එකෙක් මට මාර වදයක් දුන්නා ඔතනින් නම් අරගෙන දෙන්න කියලා.මේ අර අරිසෙන් අහුබුදුදෙ දායක සභාවෙ නම් ලිස්ට් නේඩ?? අපේ නැන්දගෙ පුතාගෙ ලමයින්ටත් අරිසෙන් කාරයගෙ දූ තමයි නම් දාල තියෙන්නෙ, තනිකරම කිරිහොදියි බෝල්ට් ඇනයි වගේ අංගවිකල නම් දාල තියෙන්නෙ..![]()
ඔය නම් ගැන කතාවක් ගිය වෙලේක මට යාලුවෙක් කිව්වා උන්ගෙ ගමේ කෙල්ලෙක් ඉන්නවලු. අර කෙල්ලන්ට දානෙ සඳමාලි, ලක්මාලි වගේ නම්නෙ. ඒ කෙල්ලගෙ නම බොබ්මාලි ලු.
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක ඔය නම් කියවලා බේත් දෙන වෙලේක අහගන ඉඳපන්කො. මාර නම් කියවෙන්නෙ. ප්රසිද්ධ එවුන්ගේ නම් වාසගමත් එක්ක එහෙමම දාලා. දැන් වයසක මිනිස්සු.
එකෙක් කියනවා උගෙ සීයා කෙනෙක් ඉන්නවාලු. නම 'දිවංගත බණ්ඩාරනායක'
කියලා වැඩක් නෑ බන්. සමහර එවුන්ට ඒ නම් නැතුව බෑ. ගමේ එකෙක් මට මාර වදයක් දුන්නා ඔතනින් නම් අරගෙන දෙන්න කියලා.
------ Post added on Dec 19, 2022 at 9:57 PM
"දිවංගත බණ්ඩාරනායක" ????? lol බන් ඒකනම්..යෝනිකා ගර්භාෂිණීවේසාoගනී හුතුකුමාරි