එන්න දිව උලුක්කු කරගන්න

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය දැම්මෙ මම යිඋටියුබ් චැනල් එක

    neil armstrong හඳට ගිය දවසේ මාතර පැත්තේ පවුලකට ඉපදිච්ච ගෑණු ළමයෙක්ට නම දැම්මලු. " මිණිපා සඳදිනුදා " කියලා දැන්නම් සෑහෙන වයස ඇති ඒ මනුස්සයට. ඒත් බං ඒ නම ශේප්නේ අර ඉරපායා නැගෙනහිරුට වැඩිය 😁 " තෙමුනා මෙතෙන්දි " කියලා නමකුත් මම දැක්කා කොහේදී හරි 😁😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    neil armstrong හඳට ගිය දවසේ මාතර පැත්තේ පවුලකට ඉපදිච්ච ගෑණු ළමයෙක්ට නම දැම්මලු. " මිණිපා සඳදිනුදා " කියලා දැන්නම් සෑහෙන වයස ඇති ඒ මනුස්සයට. ඒත් බං ඒ නම ශේප්නේ අර ඉරපායා නැගෙනහිරුට වැඩිය 😁
    ඔව් බන් ඒ නම නම් අවුලක් නෑනෙ.
     
    • Like
    Reactions: B.Chat

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    FLjpvPxXwAEbA16.jpg
    වාසනාවන්ත දැරිවියක්. :D
     
    • Like
    Reactions: B.Chat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,656
    113
    ඇයි බං ළමයින්ට නම් දෙක තුන දාන්නේ. (නම+වාසගම) තිබුණම මදිද?
     
    • Like
    Reactions: B.Chat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    මම දන්නා එකෙක්ට නම තිබ්බේ තෙනුළු කියලා..ඒත් ඔය මෑන්ගේ නමක් තමා.
     
    • Like
    Reactions: B.Chat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අම්මෝ මම නං පොඩි උන් දෙන්නටම දැම්මෙ හෙනම සිම්පල් නම් දෙකක්. වයිෆ්ගෙ අම්මා ඔය අකුරු බලන ඒව කේන්දර සීන් හෙනට විස්වාස කරනවා මට ඒව පේන්න බෑ 😂
    මම ලමයි ඉපදෙන්න කලින් ඉඳන් නම හදාගෙන හිටියෙ ඒවට එහෙම නැන්දමට හෙනම මල
    පස්සෙ එයා ඉපදුනු වෙලාවල් එහෙම අරගෙන එයාම සල්ලි වියදම් කරං නං හදං ඇවිත් ඒව දාන්න කියලා හෙනම ගේම, මම මට ඕන නම දැම්මට පස්සෙ නැන්දම්මා මාසයක් විතර වයිෆ් එක්කත් කතා කරන්නෙ නැතුව හිටියා
    පොඩි එකාගෙ නර්සරි එකේ අනෙක් පොඩි එවුන්ට කියවන්න පුලුවන් නමක් තියෙන්නෙ පොඩි එවුන් තුන් හතර දෙනෙක්ට විතරයි, අනෙක් නම් පොඩි උන්ට කියව ගන්න බැහැ උන්ට ඇහෙන විදියට වෙන මොකක් හරි මගුලක් කියන්නෙ නම තියන එකාත් ඒ අනෙක් එවුන් කියන නමට හුරු වෙලා තියෙන්නෙ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේ අර අරිසෙන් අහුබුදුදෙ දායක සභාවෙ නම් ලිස්ට් නේඩ?? අපේ නැන්දගෙ පුතාගෙ ලමයින්ටත් අරිසෙන් කාරයගෙ දූ තමයි නම් දාල තියෙන්නෙ, තනිකරම කිරිහොදියි බෝල්ට් ඇනයි වගේ අංගවිකල නම් දාල තියෙන්නෙ.. :baffled::eek:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය නම් ගැන කතාවක් ගිය වෙලේක මට යාලුවෙක් කිව්වා උන්ගෙ ගමේ කෙල්ලෙක් ඉන්නවලු. අර කෙල්ලන්ට දානෙ සඳමාලි, ලක්මාලි වගේ නම්නෙ. ඒ කෙල්ලගෙ නම බොබ්මාලි ලු.

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක ඔය නම් කියවලා බේත් දෙන වෙලේක අහගන ඉඳපන්කො. මාර නම් කියවෙන්නෙ. ප්‍රසිද්ධ එවුන්ගේ නම් වාසගමත් එක්ක එහෙමම දාලා. දැන් වයසක මිනිස්සු.

    එකෙක් කියනවා උගෙ සීයා කෙනෙක් ඉන්නවාලු. නම 'දිවංගත බණ්ඩාරනායක'

    මේ අර අරිසෙන් අහුබුදුදෙ දායක සභාවෙ නම් ලිස්ට් නේඩ?? අපේ නැන්දගෙ පුතාගෙ ලමයින්ටත් අරිසෙන් කාරයගෙ දූ තමයි නම් දාල තියෙන්නෙ, තනිකරම කිරිහොදියි බෝල්ට් ඇනයි වගේ අංගවිකල නම් දාල තියෙන්නෙ.. :baffled::eek:
    කියලා වැඩක් නෑ බන්. සමහර එවුන්ට ඒ නම් නැතුව බෑ. ගමේ එකෙක් මට මාර වදයක් දුන්නා ඔතනින් නම් අරගෙන දෙන්න කියලා.
    ------ Post added on Dec 19, 2022 at 9:57 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය නම් ගැන කතාවක් ගිය වෙලේක මට යාලුවෙක් කිව්වා උන්ගෙ ගමේ කෙල්ලෙක් ඉන්නවලු. අර කෙල්ලන්ට දානෙ සඳමාලි, ලක්මාලි වගේ නම්නෙ. ඒ කෙල්ලගෙ නම බොබ්මාලි ලු.

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක ඔය නම් කියවලා බේත් දෙන වෙලේක අහගන ඉඳපන්කො. මාර නම් කියවෙන්නෙ. ප්‍රසිද්ධ එවුන්ගේ නම් වාසගමත් එක්ක එහෙමම දාලා. දැන් වයසක මිනිස්සු.

    එකෙක් කියනවා උගෙ සීයා කෙනෙක් ඉන්නවාලු. නම 'දිවංගත බණ්ඩාරනායක'

    කියලා වැඩක් නෑ බන්. සමහර එවුන්ට ඒ නම් නැතුව බෑ. ගමේ එකෙක් මට මාර වදයක් දුන්නා ඔතනින් නම් අරගෙන දෙන්න කියලා.
    ------ Post added on Dec 19, 2022 at 9:57 PM

    :lol: :lol: :lol: :lol: "දිවංගත බණ්ඩාරනායක" ????? lol බන් ඒකනම්..