ගිය සතියෙ පට පොඩි අකරතැබ්බයක් උනා. මම සාමාන්‍යයෙන් Bank Account දෙකයි Card දෙකයි තියන් ඉන්නව. එක කාඩ් එකක සල්ලි තියන්නෙ 1000AUD ට අඩුවෙන්. ඒ කාඩ් එක Joint Account එකක නිසා ඒකට තව Card එකක් තියනව Wife ට. Online Services වලට දාන්නෙ මගේ Card එක. ( Disney+, Adobe, Amazon, Azure etc) Wife ගෙ Card එක දාල තිබ්බෙ Medibank එකට විතරයි. ලංකාවෙ Ceylonco වගේ මෙහෙ තියන Life Insurance එක.
මාස දෙක තුනකට කලින් ඒකෙ Data breach එකක් වෙලා කියල News වල ගියා. අපිට Email ත් ආව. ගණණ් ගත්තෙ නෑ.
ගිය සතියෙ අපි දන්නෙත් නෑ Microsoft Store එකෙන් 149.95 AUD ගානෙ දෙපාරක්ම කැපිල මම දන්නෙත් නෑ. OTP ආවෙත් නෑ. කැපිල තියෙන්නෙ Medibank එකට දුන්න Wife ගෙ Card එකෙන්. නිකමට බැළුව 149.95 ට Microsot Store එකේ තියන Product එක. ඒක මේක. අනිව Hackerයෙක්
https://www.microsoft.com/en-au/d/xbox-wireless-headset/8z1dcql8z512?activetab=pivot:overviewtab
අනිත් එක Aus වල Microsoft Bill එන්නෙ MSBill AUS කියල. මේකෙ AUS නෑ. International Transaction එකක් වගේ.
පස්සෙ Bank එකට ගිහින් Ticket එකක් දැම්ම ඊයෙ Refund වෙලා තිබ්බ.
ඔසී වල ඉන්න උන් Medibank එකට Card Info දීල තියනවනම් දැන්ම Cancel කරගන්න තරමට Safe.
අනිත් එක Online Services වලට දෙන Card එකේ පුළුවන් තරම් අඩු සල්ලි ගානක් තියාගන්න එක. OTP enable නැත්තම් Bank එකට Contact කරල හදාගන්න එක, Safe
ලංකාවෙත් ඔහොම දේවල් වෙනව. Alert එකේ ඉන්න වෙයි.