ඔසී Medibank Data Breach

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,695
    1
    14,865
    113
    ගිය සතියෙ පට පොඩි අකරතැබ්බයක් උනා. මම සාමාන්‍යයෙන් Bank Account දෙකයි Card දෙකයි තියන් ඉන්නව. එක කාඩ් එකක සල්ලි තියන්නෙ 1000AUD ට අඩුවෙන්. ඒ කාඩ් එක Joint Account එකක නිසා ඒකට තව Card එකක් තියනව Wife ට. Online Services වලට දාන්නෙ මගේ Card එක. ( Disney+, Adobe, Amazon, Azure etc) Wife ගෙ Card එක දාල තිබ්බෙ Medibank එකට විතරයි. ලංකාවෙ Ceylonco වගේ මෙහෙ තියන Life Insurance එක.

    මාස දෙක තුනකට කලින් ඒකෙ Data breach එකක් වෙලා කියල News වල ගියා. අපිට Email ත් ආව. ගණණ් ගත්තෙ නෑ.

    ගිය සතියෙ අපි දන්නෙත් නෑ Microsoft Store එකෙන් 149.95 AUD ගානෙ දෙපාරක්ම කැපිල මම දන්නෙත් නෑ. OTP ආවෙත් නෑ. කැපිල තියෙන්නෙ Medibank එකට දුන්න Wife ගෙ Card එකෙන්. නිකමට බැළුව 149.95 ට Microsot Store එකේ තියන Product එක. ඒක මේක. අනිව Hackerයෙක්
    https://www.microsoft.com/en-au/d/xbox-wireless-headset/8z1dcql8z512?activetab=pivot:overviewtab

    අනිත් එක Aus වල Microsoft Bill එන්නෙ MSBill AUS කියල. මේකෙ AUS නෑ. International Transaction එකක් වගේ.

    පස්සෙ Bank එකට ගිහින් Ticket එකක් දැම්ම ඊයෙ Refund වෙලා තිබ්බ.

    ඔසී වල ඉන්න උන් Medibank එකට Card Info දීල තියනවනම් දැන්ම Cancel කරගන්න තරමට Safe.

    අනිත් එක Online Services වලට දෙන Card එකේ පුළුවන් තරම් අඩු සල්ලි ගානක් තියාගන්න එක. OTP enable නැත්තම් Bank එකට Contact කරල හදාගන්න එක, Safe

    ලංකාවෙත් ඔහොම දේවල් වෙනව. Alert එකේ ඉන්න වෙයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,695
    1
    14,865
    113
    yako lokuwatama giyane cn eka. ganan gan natuwa hitiye :baffled:
    ඒකට දීල තිබ්බ Card එක වෙන ඒවට දීල තිබ්බෙ නෑති නිසා ගාණක් තිබ්බෙ නෑ. තිබ්බ පොඩ්ඩටත් වැඩේ දීල 🤣
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේක Medibank data breach එකෙන්ම උනා කියලා හිතන්න පුලුවන්ද? මෙඩිබෑන්ක් එකෙන් ගත්තා නම්, ගන්න පුළුවන් වෙන්නේ කාඩ් නොම්මරේ විතරක්නේ?

    වෙන කවුරු හරි කාඩ් නොම්මරෙයි, CVV එකයි දැනගෙන දීපු ගේමක් වෙන්න බැරිද? ඒ කාඩ් එකම මෙඩිබෑන්ක් එකට දීලා තිබීම coincidence එකක් වෙන්න බැරිද?

    මම එහෙම අහන්න හේතුව, මෙඩිබෑන්ක් සීන් එකේ හැකර් ලාගේ අරමුණ වෙලා තිබුනේ ඉල්ලපු US $10M කප්පං මුදල නොදුන්නොත් ඔවුන් හැක් කරලා ලබා ගත්ත පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරනවා කියලයි. එහෙම නැතුව ගනුදෙනුකරුවන්ගේ බැංකු වලින් මුදල් ගන්න පුළුවන් නම්, කප්පම් ඉල්ලන්නේ නැතුවම ඒ දේ කරන්න පුළුවන් කම තියනවානේ?
     
    • Like
    Reactions: RealityOfX

    වෙන්න පුළුවන්. මේ Card එක දීල තිබ්බෙ Medibank විතරයි. වෙන යන්න විදියක්නම් තියෙන්නෙ මේකෙ Info, Payment එකක දෙන එක. එහෙම දීලත් නෑ :confused:
     
    • Like
    Reactions: 1sam

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,464
    20,782
    113
    Thanks,

    I'd have replaced the card... un kiwwe nedda data breach eka unama card eka replace karanna kiyala?
    Wife ge office eketh wela un nam serious kiwwa ATO and Bank walata inform karala actions ganna kiyala....

    Online walata wenama card ekak thiya ganna eka honda option ekak....maath oka karanna oni...
     
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,383
    113
    ආශ්චර්යමත් රටක
    Optus data breach eken mage card details uth leak wela kiyala email ekak awa. But mata monawath karanna ona wena ekak na.

    Mage e card ekka wallet ekama horakam kara kalin. E nisa cards kohomath cancel karala tiyenne.

    Mama nam dan card ekata daily withdrawal limit 300$ wage dala tiyenne. Eeta wada transaction ekak karanna ona unama witarak eka wenas karala aye 300 karanawa.
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    Ah mekath good option
    Limit eka real time wadi wenwane oni unama?
     
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,383
    113
    ආශ්චර්යමත් රටක
    aussie horu innawada ?:unsure:

    Nathuwa ban Ausi kiyanne heaven neweine.
    Horu innawa. Dan balapan lankawe lokuma hora pawulak USA citizens la wela inne. :dull:

    PS : mage car eka athule wallet ekai, phn ekai tiyala lock karanna amataka wela adurana kenekgen gedara issaraha nawattala athulata gihin enakota e tika missing. Mama shutter ekath path karalada koheda tibila tiyenne. :(

    Policiyen mata fine karanna puluwan waradak eka. E unata dada gahuwe na.

    Ah mekath good option
    Limit eka real time wadi wenwane oni unama?

    Ow ow mage nam ewelema wadi wenawa.
    Mama commbank
    ------ Post added on Dec 19, 2022 at 6:14 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,695
    1
    14,865
    113
    Thanks,

    I'd have replaced the card... un kiwwe nedda data breach eka unama card eka replace karanna kiyala?
    Wife ge office eketh wela un nam serious kiwwa ATO and Bank walata inform karala actions ganna kiyala....

    Online walata wenama card ekak thiya ganna eka honda option ekak....maath oka karanna oni...
    kiyala thibba, eth "probably" debit card info leaked kiyala email ekw thibbe. replace karanna kiyala thibbe na
    Optus data breach eken mage card details uth leak wela kiyala email ekak awa. But mata monawath karanna ona wena ekak na.

    Mage e card ekka wallet ekama horakam kara kalin. E nisa cards kohomath cancel karala tiyenne.

    Mama nam dan card ekata daily withdrawal limit 300$ wage dala tiyenne. Eeta wada transaction ekak karanna ona unama witarak eka wenas karala aye 300 karanawa.
    mamath min ganak manualy thiyaganne 1000ta aduwen
    GOOD MORNING
    brown life khomada ohee

    suddo ganang ganne naha ne :yes:
    ekay ne uba lankan forum eke danme
    e attention eka ona nisa 🤗
    meke godak ausi un innawa kiyala danna nisa demme. suddo ekka thamai weda karanne. me denuth ehapatte wadiwela inne suddek. mage life eka attention eka aduwenma gewana life ekak uba ube mimmen hemomawa maninna yanna epa. 🤣
     
    • Like
    Reactions: motocar

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මම ප්‍රැක්ටිස් එකක් විදියට මගේ ප්‍රයිමරි එකවුන්ට් එකට කාඩ් එකක් ගන්නෙ නැහැ, තව just pay අනම් මනම් වත් ඇඩ් කරන්නෙ නැහැ.
    පේමන්ට් ලිමිට් අනම් මනම් නිසා වෙනම ඩෙබිට් කාඩ් 4ක් තියාගෙන ඉන්නවා ඕන උනාම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා වැඩේ කරගන්නවා
    ATM එකෙන් ගනිද්දි උනත් එහෙමයි. මගේ කාඩ් 4ම කවුරු හරි ඉස්සුවත් ඌට උපරිම රුපියල් 4000ක් වගේ තමයි ගන්න තියෙන්න, එක කාඩ් එකක රුපියල් 1000ට වඩා බැලන්ස් එක නැහැ කොයි වෙලේ වත්
     
    මමත් ඕකමයි කරන්නෙ. Saving Account එකක් තියනව සල්ලි ඒකෙ. Debit වලට අදාල Account වල ඕනම අවම ගාන විතරයි. ඒ නිසයි 300 AUD උස්සල බේරුනේ මම හිතන්නෙ. ඒ වෙලාවෙ 500AUD වත් තිබ්බෙ නෑ ඒ Account එකේ
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය OTP හුම්ත වැඩක් නෑ. ඕක බයිපාස් කරන්න පුළුවන්. එකයි උබට ආවේ නැත්තේ. ෆෝන් නම්බර් එක බයිපාස් කරලා වට්ස් app උනත් වෙරිෆයි කරන සයිට් ඕන තරම් තියෙනවා බන්.
     
    • Like
    Reactions: NRTG and RealityOfX