SLT fiber denne nathi pakku

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    DP

    1671122295810.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Fiber DP එකක් දා ගන්න ඕනෙ පැලහැල රඹුටන්වත්ත පාරෙ ඉදන් 850m ඇතුලට පාර පටන්ගන්න තැන DP එකක් තියනවා.
    මං බියගම TELECOM එකට අවුරැදු 2 ක් තිස්සෙ කියන්නෙ ඒත් තාම නෑ .
    උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනං Comment එකක් දාන්න
    puluwan ganna wadi 350m uba gewanna ona. 500m thami free dura wadinuna kiyala case ekak naha.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අපිටත් ඔය සෙතේම තමා.
    fiber ආපු දවස්වල ඉඳන් fiber ඕනෙද ඕනෙද කියල call කර කර අහල, අන්තිමට DP දාද්දි අන්තිම එක අපෙ ගෙදරට 1km විතර එහායින් දාල ගිහින්. ඒ හරියෙ එකෙකෙවත් ගත්තෙ නැහැ fiber. ඒ නිසා දැන් අපේ පැත්තට ඉතුරු ටික අදින්න බයයි උන්ට.
    හැබැයි තාමත් call කර කර අහනව fiber ඕනෙද කියල :lol:

    telecom එකේ ලොක්කෙක් හම්බෙල ඇහුවම කිව්ව මේ විස්තර;
    * DP එකකින් line 10 දෙනවා හැබැයි 5දෙනෙක්වත් ගන්නෙ නැත්තම් එයාලට පාඩුයි කියල.
    * fiber අදින්නෙ sierra වගෙ private company වලට කියල ලු. ඒ නිසා project එකක් set උනාමලු අදින්න ඕනෙ. (ඒ නිසා telecom එකෙන් අවිල්ල phone එකක් හයිකරල යනව වගේ කරන්න බැහැ මේ වැඩේ)
    * inflation seen එකත් එක්ක ඒ private company වලට ගෙවන්න ඕනෙ ගාන කලින්ට වඩා වැඩියි ලු.
    * වටේ එවුන්ගෙ අත්සන් අරන් ලියුමක් ගෙනිච්චට වැඩක් වෙයිද දන්නෙ නැහැ මොකද එහෙම බොරු අත්සන් දාල letters හදන් ගිහිං කට්ටිය fiber අරන් telecom එකට පාඩු වෙලා තියෙලු.
    * copper line ඇදපු කණු තියේනම් පොඩි chance එකක් තියෙනවා. මොකද කණුත් එක්කම අදින්න ගත්තොත් උන්ට යන ගාන ගොඩක් වැඩියි.

    කෝකටත් කියල telecom branch (manager ට ලියන විදියට) ලියුමක් ලියල දෙන්න ඉල්ලීමක් විදියට, තමන් fiber ගන්නව කියල. (එතකොට ඔයා officially ඉල්ලුව කියල prove එකක් හරි තියෙනවනෙ, පස්සෙ හරි ඒක වටින්න පුලුවන් වෙන project එකකදි හරි). කණු තියෙනව කියලත් ලියුමට දාන්න, ගෙදර phone number එකත් දන්න.
    ලියුම අරන් ගිහින් ලියුම අතට දීල සුහදව විස්තර කතා කරන්න අදාල ලොක්කෙක් එක්ක.
     
    Last edited: