song collaboration (lyrics) උදවු

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම හොබි එකට සින්දු හදනවා..කාලෙකින් එකක් හදන්න පටන් ගත්ත. ඉතින් මේකට ලිරික්ස් ඕනෙ. මේ ප්‍රසිද්ධ වෙන්න හදන එකක් වත් කාටවත් විකුනන එකක් වත් නෙවේ. නෙවෙයි .. ඒක නිසා මුදල් ලැබෙන්නේ නැතිවෙයි. ඉතින් කොලැබොරේශන් එකක් විදිහට ලිරික්ස් ලියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම මියුසික් කරන්නේ. කියන්න කෙනෙක් හොයාගන්න ඕනෙ.මේ ඒකෙන් කොටසක්. (sketch) මෙච්චරයි මම දැනට හැදුවේ. ඉතුරු ටික ලිරික්ස් එක්ක බලන්න ඕනෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක ඇහුවම මට නම් ෆීල් වෙන්නෙ අතීතය ගැන හිතන/හිතලා පසුතැවෙන කෙනෙකුගේ vibe එකක්..

    සැයු : සංගීත ඔස්තාර් කෙනෙකු නොවේ..
     
    • Love
    Reactions: Candid-B

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මේක ඇහුවම මට නම් ෆීල් වෙන්නෙ අතීතය ගැන හිතන/හිතලා පසුතැවෙන කෙනෙකුගේ vibe එකක්..

    සැයු : සංගීත ඔස්තාර් කෙනෙකු නොවේ..
    මමත් එහෙම තමා :sorry::sorry:
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,680
    1
    60,289
    113
    Mother Earth
    මාරම ලස්සනයි. මේක ඇහුවම මගේ ඔලුවට එන්නේ
    1). තරු තියෙන පැහැදිලි රෑ අහසක්.
    2). Stallion of the Cimarron එකේ වගේ අස්සයෙක් දුවනවා.
    Mark Anthony ගෙ වගේ voice එකක් තමයි ගැලපෙන්නේ. ❤️😁
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මාරම ලස්සනයි. මේක ඇහුවම මගේ ඔලුවට එන්නේ
    1). තරු තියෙන පැහැදිලි රෑ අහසක්.
    2). Stallion of the Cimarron එකේ වගේ අස්සයෙක් දුවනවා.
    Mark Anthony ගෙ වගේ voice එකක් තමයි ගැලපෙන්නේ. ❤️😁
    තැන්කු තැන්කු.. මාක් ඇන්තනි එහෙම වැරදිලාවත් අඳුරන්නෙ නෑ නේද :unsure: :unsure:
     
    • Haha
    Reactions: Candid-B

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    Patta ! Tawa tikak eq karala compress karanna plwn chuttak muddy mix eka

    Monawada software eka and vst ? Nattan synth ekkd use krnne ?