මම හොබි එකට සින්දු හදනවා..කාලෙකින් එකක් හදන්න පටන් ගත්ත. ඉතින් මේකට ලිරික්ස් ඕනෙ. මේ ප්‍රසිද්ධ වෙන්න හදන එකක් වත් කාටවත් විකුනන එකක් වත් නෙවේ. නෙවෙයි .. ඒක නිසා මුදල් ලැබෙන්නේ නැතිවෙයි. ඉතින් කොලැබොරේශන් එකක් විදිහට ලිරික්ස් ලියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම මියුසික් කරන්නේ. කියන්න කෙනෙක් හොයාගන්න ඕනෙ.මේ ඒකෙන් කොටසක්. (sketch) මෙච්චරයි මම දැනට හැදුවේ. ඉතුරු ටික ලිරික්ස් එක්ක බලන්න ඕනෙ.
