කලු භිතිකාව තුරන් කරමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    මම අද දැක්ක අර පිංලන්තෙන්ට ගිය බුවාගෙ ත්‍රෙඩ් එක. එකෙ දැකපු දෙයක් තමා කීප තැනකම ඌට විසබීජ කවන්න උත්සහ කරන කීප දෙනෙක්ම. අන්න ඒකයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මම.

    ලංකාව කියන රටේ ඉපදිලා වෙනත් රටවලට ගිහින් ජිවිතෙ ගෙනව සැලකියයුතු කොට්ටාශයක් ඉන්නව. මේ ගිය උන්ගෙන් පිරිසක් පහු ගිය සතවර්ශයේ ගිය උන් සහ පහු ගිය දශකයේ ගිය සහ ඊයෙ පෙරෙදා ගිය උන් කියල වර්ග කරන්න පුලුවන්.

    ඉතින් මට පේන්නෙ දැන් අර මුල් වර්ග 2කට වඩා අලුතෙන් රටකට යන උන්ගෙ නම් සෑහෙන වෙනසක් තියනව. උන්ට වෙන රටවල උන්ව පේන්නෙ අමුතු සත්තු කොට්ටාශයක් වගේ. මේකට මම හිතන්නෙ සෑහෙන්න බලපාන්න ඇති දෙයක් තමා උග්‍ර බයි මොල සේදීම් පහු ගිය අවුරුදු කීපයේ සිද්ධ උන. සෑහෙන කෑම්පේන් එකක් කරානෙ උග්‍ර දේශප්‍රේමයක් මවාපාන්න. ඉතින් තරුණයන්ගෙ මොලවලට සෑහෙන්න විශබීජ ගිහින් තියනව කියල පේනව. වෙන රටවල උන්ට උබලගෙ පාට කලුද සුදුද කියන එක අදාලම නෑ බන්.

    වෙන රටක ජොබකට යන්න ඉන්න උන්ට කියන්න තියෙන්නෙ ඔනෙම රටක ඉන්නව අන්තිම ගොබ්බ කොට්ටාශයක්. මෙහෙම ගොබ්බ ජාතියේ එවුන් කිසිම විදියකින් corporate white collar jobs කරන තැන් වල ඉන්නෙ නෑ සහ ඉන්න බෑ. වෙනත් මනුස්සයෙක්ට පහත් කරල සලකන්න හැකියාවක් නෑ විශේශයෙන් දියුනු රටවල. එහෙම කරොත් ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනව. මලාට ආය ජොබක් ගන්න බැරි වෙන වැඩක්. නමුත් පාර අයිනෙ හිගන්නෙක් උබට කල්ලෙක් සූට් එකක් ඇදල වගේ කතා කියන්න පුලුවන්. ඒ ඉතින් උට කරගන්න බැරි උන දේවල් වලට අහක යන උන්ට බනින හිගන්නො මිසක් වැඩකට ගන්න ඔනෙ එවුන් නෙවෙයි.

    නමුත් අපි දැනගන්න ඔනෙ වෙන රටකට යනකොට මොකක්ද ඒකට මෝටිවෙශන් එක කියන එක. ලංකාවෙ කාර් එකක් ගන්න බැරි නිසා යුරෝපෙට ආවෙ කාර් එකක් ගන්න වගේ සිගිති ගොබ්බ සිහින දකිනව නම් කියනන් තියෙන්නෙ ප්ලීස් තව ටික කාලයක් ලංකාවෙම ඉදපන් ඉදල ඔලුව හදාගනින්. වෙන රටකට යනව නම් ගිහින් උන් එක්ක කතා කරපන්, උන්ගෙ කෑම උන්ගෙ ජීවන රටාව ගැන ඉගන ගන්න බලපන්. බත් ගිලින්න යන්න එපා බන් වෙන රටවලට. කැලේ මාරු කරාට සතා මාරු වෙන්නෙ නෑ කියන දේ නම් කරගන්න එපා. පෙලක් උන් හාල් මුට්ටත් අරන් එනව ඕයි. මම ඉන්න රටේ අත්දැකලම තියන දෙයක් :no: හදට නෙවෙයි යන්නෙ වෙන රටවලත් කඩවල බඩු ගන්න තියනව ඒක නිසා ගමේහ් හන්දියේ කඩේ අරන් නම් එන්න එපා පුතේ

    අනෙක තමා දේශගුණය වෙනස. මේකටත් හායි හූයි අම්මෝ සීතලයි එක්කො රස්නෙ වැඩි වගේ ගූ ටෝක්ස් දාල තිබුන thread ගනනාවක. යකෝ ලොකෙ ගෝලාකාරයි, ඕකෙ වෙනස අත් විදපන් ඒක ලබන්නම ඔනෙ අත්දැකීමක්. ලංකාවෙ මඩ ගොඩවල් ටික දැකල ලොකෙ ලස්සම රට අපේ රට වගේ ගොබ්බ ටෝක් නොදි වෙන රටවලත් බලපියව් ඇවිදලා. හිම තියන රටවල ගිහින් හිම ක්‍රිඩා ඉගනගනින්, එවා කරපන්.

    අනෙක තමා හැම උට්ටම දන්නව වගේ පඩි සීන් එකෙන් වෙන රටවලට යන්නත් එපා. රටේ නම්බුව තියපන් නිහතමානි වෙයන්. අද ලංකාවෙ පදුරට ගැහුවොත් මාස්ටර් ඩිග්‍රී කියයි CIMA PRIMA අරක මේක හැම රෙද්දම කරල සියල්ල දත් CV හැම එකාටම තියෙන්නෙ. නමුත් පඩිය 50000යි.

    අදාල ජොබ් එකට අදාල දේ කරපන්. වෙන වෙන වැල් බයිල ඉගෙනගෙන තියේ නම් ඒවා අයින් කරපන් හෝ අඩුම minimum කරල දාපන්. නමට පස්සෙන් දාගෙන තියන රෙද්දවල් වල අකුරු අමුනන්නත් එපා. ඒවා දැම්ම ගමන් උබලගෙ value එක කානුවෙ.(overqualified?)

    ටාගට් කරපන් equal opportunity තියන corporate කොම්පැනි. දාන්නම් වාලෙ ඇරගෙන ඇරගෙන යන්නත් එපා. උබලට ගැලපෙන රස්සා තියේද බලලවත් ඉදපන් නැත්තන් පත්තර බෙදනව වගේ බෙදාගෙන යන්න එපා. ආය ලංකාවෙ හෙල යක්ක පුතෙක්ට මලාට රස්සාවක් හොයාගන්න බැරි වෙයි උන් තොපිලව ignore ලිස්ට් එකකට එහෙම දැම්මොත් (Ebay etsy වලට කරගත්ත වගේ)

    තව දෙයක් තමා වෙන රටක එකෙක් උබෙන් රටතොට විස්තර ඇහුවොත් කියන්න යන්න එපා ටිවි එකේ දකින මෙලො රහක් නැති depresive මන්ස්ගාත. උන්ට කියපන් උබලගෙ වටපිටාව. රටේ නම්බුව තියල දේශපාලන උට්ටවල් කියන්න එපා. කියපන් උබේ ගමේ ඇලක් තියනව එකේ නානව වගේ දෙයක් හරි.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    breaking bad series GIF
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    රට යන්නවානම් ගිහින් එහේ ජොලියක් ගන්න ඕනේ. උන් කරන වැඩ කරලා කරලා බලන්න ඕනේ ඒක නම් සිරාකතාවක්. නැත්තම් එහෙම වෙන රටකට ගිහිනුත් අපි හිර වෙලා ජීවත් වෙනවා. ලංකාවේ කියලත් නෑ ඉතින් මන් ඉන්න තැන මන් උපරිම ආතල් එකේ තියාගන්න දන්නවා🙂 ඒක නිසා ගොඩක් උන් මට පොඩි පිස්සුවක් තියෙනවා කියලා හිතලා බෙහෙත් ගනින් අතනට ගිහින් බලහන් & see more...
    ඒත් ඇයි බන් උහෙම එක එකාට ඕනේ විදිහට ජීවත් වෙන්නේ කවුරු හරි මොකක් හරි කිවුවොත් ඒක ඔව් ආයේ ප්‍රශ්නයක්ව
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    BROWN SKIN NAM YANNA EPA
    MEE WAGEA
    attenstion ganna hali liaya liaya inna wenne
    toilet cleaning = house cleaningf = uber eats= front house staff
    occhara thama








    310399987_648279546658349_262727656489791850_n.jpg
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    රට යන්නවානම් ගිහින් එහේ ජොලියක් ගන්න ඕනේ. උන් කරන වැඩ කරලා කරලා බලන්න ඕනේ ඒක නම් සිරාකතාවක්. නැත්තම් එහෙම වෙන රටකට ගිහිනුත් අපි හිර වෙලා ජීවත් වෙනවා. ලංකාවේ කියලත් නෑ ඉතින් මන් ඉන්න තැන මන් උපරිම ආතල් එකේ තියාගන්න දන්නවා🙂 ඒක නිසා ගොඩක් උන් මට පොඩි පිස්සුවක් තියෙනවා කියලා හිතලා බෙහෙත් ගනින් අතනට ගිහින් බලහන් & see more...
    ඒත් ඇයි බන් උහෙම එක එකාට ඕනේ විදිහට ජීවත් වෙන්නේ කවුරු හරි මොකක් හරි කිවුවොත් ඒක ඔව් ආයේ ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ නිකන් පොලිස් කුක්කෝ වගේ 😑 එහෙම ඉන්න තමා රට ගියාම මෙහෙ මෙහෙමයි අරෙහ්‍ර්මයි වගේ දාන්නේ. උන් ලංකාවත් එන්ජොයි කරලා නෑ රටකට ගියත් එන්ජෝයි කරලා නෑ උන් යනවටවඩා හොදයි ලක්කාවෙම ඉන්න එක 👉👈
    තමන් ඉන්න තැන දිවයලෝකයක්ද අපායක්ද කියලා තමන්ම තමා තීරනය කරන්න ඕනේ 🙂🙂
     
    • Like
    Reactions: speedmalli

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පොඩි ප්‍රශ්නයක්. white collar jobs හොයනවානම් ඒ රටට ගිහින්ම හොයන්න ඕනද? එහෙම හොයන්න පුළුවන්ද? නැත්තම් මෙහේ ඉදන් Job sites වලට දාලා ඔක්කොම settle කරගෙනද යන්න ඕන?
     
    • Like
    Reactions: cheyrav

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවේ කොත්තු කඩයක් දාගත්තනම් පට්ට සල්ලි

    කොත්තුවක් 700 ඉඳන් තියෙන්නේ

    දවසට කොත්තු 20ක් වික්කොත් - 14,000

    පිරිවැය අයින් කලාම 8000ක් විතර ලාභයි

    හරි 6000ක් කියමු දවස් 25ක් වික්කොත් 150,000 අතේ
    වැඩේ වෙන්නේ රැට විතරයි

    මේක එක පොඩි උදාහරණයක් උඩ පනින්න එපා
    ඔක්කොම කොත්තු කඩ දාන්නත් එපා

    පිටරට ගිහින් ටොයිලට් හෝදන එක උන්ට ලාභයි ලු
     
    • Like
    • Love
    Reactions: Kalegana and EVC