what about iMac?
දුන්නොත් එහෙමයි නොදුන්නොත් එහෙමයි. සැකයක් හිතන්න තරම් දෙයක් නෑ හැබැයි. මොකද ඕඩර් එකට සල්ලි විසික් කරන්නේ නිකන් උට ගානක් නෑ වගේ බන්. නිකන් මට වැඳගෙන ඉන්නේ.බලාපොරොත්තු ලොකුවට තියාගන්න එපා.හොද දෙයක් වෙයි
ඌ ඇහුවා specs මොනාද කියල. mama qwa inna tikakin kiyannam kiyala mata oona minimum ewwa tika.what about iMac?
MacBook Air M2ඌ ඇහුවා specs මොනාද කියල. mama qwa inna tikakin kiyannam kiyala mata oona minimum ewwa tika.
Tinder eke baduwak gahanna talk karanawa wage neda?අන්තිම ප්‍රශ්නෙ අහපු එක වැරදියි. ඔහොම කනට ගැහුවා වගේ "මට අලුත් එකක් එවන්නද හදන්නෙ" අහන්න හොඳ නෑ!! Be subtle man..
ow matath hithuna. eth ithin miniha anuwa thamai.අන්තිම ප්‍රශ්නෙ අහපු එක වැරදියි. ඔහොම කනට ගැහුවා වගේ "මට අලුත් එකක් එවන්නද හදන්නෙ" අහන්න හොඳ නෑ!! Be subtle man..
නොදකින් කැරි සින්හලයාදුන්නොත් එහෙමයි නොදුන්නොත් එහෙමයි. සැකයක් හිතන්න තරම් දෙයක් නෑ හැබැයි. මොකද ඕඩර් එකට සල්ලි විසික් කරන්නේ නිකන් උට ගානක් නෑ වගේ බන්. නිකන් මට වැඳගෙන ඉන්නේ.![]()
Lakepankawe api nodanna company wala lokko...නොදකින් කැරි සින්හලයා
උන් මනුස්සකමට හොදින් සැලකුවාම තමන්ට වැදගෙන ඉන්නෙ කියලා හිතාගෙන ඉන්නෙ,
උබලාවගේ එවුන් හින්දා තමයි ලන්කාවෙ සමහර කම්පැනිවල ලොක්කො වැඩකරන එවුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ. එතකොට තමයි උබලා වගේ එවුන්ට ලොක්කගෙ තේජස පේන්නෙ