මට අලුත් මැසිමක් ගනින් කියල සල්ලි දෙයිද සිංහලු? 🙄

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    7sGberb.png
    what about iMac?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    බලාපොරොත්තු ලොකුවට තියාගන්න එපා.හොද දෙයක් වෙයි
    දුන්නොත් එහෙමයි නොදුන්නොත් එහෙමයි. සැකයක් හිතන්න තරම් දෙයක් නෑ හැබැයි. මොකද ඕඩර් එකට සල්ලි විසික් කරන්නේ නිකන් උට ගානක් නෑ වගේ බන්. නිකන් මට වැඳගෙන ඉන්නේ. 😃
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්තිම ප්‍රශ්නෙ අහපු එක වැරදියි. ඔහොම කනට ගැහුවා වගේ "මට අලුත් එකක් එවන්නද හදන්නෙ" අහන්න හොඳ නෑ!! Be subtle man..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අන්තිම ප්‍රශ්නෙ අහපු එක වැරදියි. ඔහොම කනට ගැහුවා වගේ "මට අලුත් එකක් එවන්නද හදන්නෙ" අහන්න හොඳ නෑ!! Be subtle man..
    ow matath hithuna. eth ithin miniha anuwa thamai.

    samahara ewun kamathi ekata. samahara ewun kamathi na.
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    දුන්නොත් එහෙමයි නොදුන්නොත් එහෙමයි. සැකයක් හිතන්න තරම් දෙයක් නෑ හැබැයි. මොකද ඕඩර් එකට සල්ලි විසික් කරන්නේ නිකන් උට ගානක් නෑ වගේ බන්. නිකන් මට වැඳගෙන ඉන්නේ. 😃
    නොදකින් කැරි සින්හලයා
    උන් මනුස්සකමට හොදින් සැලකුවාම තමන්ට වැදගෙන ඉන්නෙ කියලා හිතාගෙන ඉන්නෙ,
    උබලාවගේ එවුන් හින්දා තමයි ලන්කාවෙ සමහර කම්පැනිවල ලොක්කො වැඩකරන එවුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ. එතකොට තමයි උබලා වගේ එවුන්ට ලොක්කගෙ තේජස පේන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    නොදකින් කැරි සින්හලයා
    උන් මනුස්සකමට හොදින් සැලකුවාම තමන්ට වැදගෙන ඉන්නෙ කියලා හිතාගෙන ඉන්නෙ,
    උබලාවගේ එවුන් හින්දා තමයි ලන්කාවෙ සමහර කම්පැනිවල ලොක්කො වැඩකරන එවුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ. එතකොට තමයි උබලා වගේ එවුන්ට ලොක්කගෙ තේජස පේන්නෙ
    Lakepankawe api nodanna company wala lokko...
    Lol
     
    • Haha
    Reactions: Heshan Daminda