මට අලුත් මැසිමක් ගනින් කියල සල්ලි දෙයිද සිංහලු? 🙄

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    පාවිච්චි කරපු මොනිටරයක් එවයි ගොඩක් දුරට
    සුද්දගෙ රිප්ලයි එක මොකක්ද උබෙ අන්තිම මෙස්සගෙ එකට. උබව බ්ලොක් කරලද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,937
    1
    51,984
    113
    ප*යාගල
    sorry.com
    අන්තිම ප්‍රශ්නෙ අහපු එක වැරදියි. ඔහොම කනට ගැහුවා වගේ "මට අලුත් එකක් එවන්නද හදන්නෙ" අහන්න හොඳ නෑ!! Be subtle man..
    ඔව්.

    මුට අහන්න තිබ්බෙ මෙහෙම...

    Its would be good to have a new one but i cannot afford right now
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අමුගවය-amu-gawaya.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    පින් සිද්ද වෙයි. ඒ ගමන් sub එකක් කූත් ඉල්ලා ගනින්.පරණ එක මට දියන්😏
    Ane me ahena tika athi. 😌

    මෙ කියක් යනවද ඇහුවොත් උබ ගනන් කියන්න එපා Nanotek එකේ වෙබ්සයිට් එක යවපන්.
    E kiyanne u salli haduwoth da?

    muge kisima politeness gathiyak na :lol:


    illapan lap ekak. current giyahamath wada karanna puluwan.
    Hari hari huththiye politness tyagena thakai utama kiyanna kiyala mama muline like what kiyala ahuwe. Eeta passeth u wate yanawa nam mama mak karannada kelinma ahanne nathuwa.

    U ahuwa desktop da laptopda ona kiyala. mama qwa desktop hondai kiyala. 🙄