මේ ගොඩක් කට්ටිය කියපු පාට්ස් බුද්දාගමේ තියනවා , ජෛන කෑලි වගේ ඒවා ගොඩක් වැරදී කියලා කියන්ඩ ට්‍රෛ කරනවා නෙවෙයි ඔය තියන පොඩි පොඩි කට්ටියගෙත් හොද කෑලි තියනවා ආටිකල්ස් වගයක් තියනවා හොයන්ඩ කම්මැලී මන් දාන්නම් ඒක ,
කෝකෙත් හොද ටික අරන් බෛලා අයින් කරහම ජීවත් වෙන්ඩ ලේසී , අර සයන්ස් පරම සත්‍ය කියලා විශ්වාස කරන්ඩ එපා කියන උන් එහෙම කියන එක මාර ප්‍රැක්ටිකල් නැති කතාවක් උන් එක කොනක ඉදන් අනිත් උන්ට කියනවා අනිත් කොනේ ඉන්න එපා කියලා :3