බුද්දාගම

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    1671629349553.jpg

    මේ ගොඩක් කට්ටිය කියපු පාට්ස් බුද්දාගමේ තියනවා , ජෛන කෑලි වගේ ඒවා ගොඩක් වැරදී කියලා කියන්ඩ ට්‍රෛ කරනවා නෙවෙයි ඔය තියන පොඩි පොඩි කට්ටියගෙත් හොද කෑලි තියනවා ආටිකල්ස් වගයක් තියනවා හොයන්ඩ කම්මැලී මන් දාන්නම් ඒක ,

    කෝකෙත් හොද ටික අරන් බෛලා අයින් කරහම ජීවත් වෙන්ඩ ලේසී , අර සයන්ස් පරම සත්‍ය කියලා විශ්වාස කරන්ඩ එපා කියන උන් එහෙම කියන එක මාර ප්‍රැක්ටිකල් නැති කතාවක් උන් එක කොනක ඉදන් අනිත් උන්ට කියනවා අනිත් කොනේ ඉන්න එපා කියලා :3
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    View attachment 192443

    මේ ගොඩක් කට්ටිය කියපු පාට්ස් බුද්දාගමේ තියනවා , ජෛන කෑලි වගේ ඒවා ගොඩක් වැරදී කියලා කියන්ඩ ට්‍රෛ කරනවා නෙවෙයි ඔය තියන පොඩි පොඩි කට්ටියගෙත් හොද කෑලි තියනවා ආටිකල්ස් වගයක් තියනවා හොයන්ඩ කම්මැලී මන් දාන්නම් ඒක ,

    කෝකෙත් හොද ටික අරන් බෛලා අයින් කරහම ජීවත් වෙන්ඩ ලේසී , අර සයන්ස් පරම සත්‍ය කියලා විශ්වාස කරන්ඩ එපා කියන උන් එහෙම කියන එක මාර ප්‍රැක්ටිකල් නැති කතාවක් උන් එක කොනක ඉදන් අනිත් උන්ට කියනවා අනිත් කොනේ ඉන්න එපා කියලා :3
    Ko muthugala nane meke
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,865
    2
    115,881
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කියන්ඩ හදන්නෙ මොකක්ද කියල නම් තේරෙන්නෙ නෑ ඒත් කල්ප ගානකින් බුදු කෙනෙක් පහල වෙන්නෙ සත්‍ය සොයා යන වෙනත් ආගමික නායකයො බිහිවෙන කාලයක කියල මට හිතෙනව..ලමයෙක්ට මූලික දේවල් කියල දෙන දෙමාපියො වගේ ඒ අනිත් අයගෙ ඉගැන්වීම් උදව් වෙනව ඇති මුල් කාලෙ බුද්ධත්වය සඳහා..
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ගොඩක් පොදු කරුනුත් හාත් පසින්ම වෙනස් කරුනුත් කියන දෙකම තියනවා
     
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,400
    113
    Mother Earth
    රූපේ යටම පේළියේ වම් පැත්තේ ඉඳන් දෙවනියට ඉන්නේ ජේසු. 😵 ජේසු ජේසු.. ඔබ ඉන්නවා මට පේනවා ජේසු..//