dried fruits

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඩ්‍රිල් එකෙන් බෑ මනුස්සයො.... හොට් එයා බ්ලෝවරේකින්නං පුලුවන් වෙයි...😂
    ඩ්‍රයිඩ් නේ බන් තියෙන්නෙ
    ඩ්‍රිල්ඩ් කියල යකෝ දැක්කෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    කේක් බඩු තියන කඩවල බැලුවද
    සාමාන්‍යෙන් ඒවයෙ තියනවා සුපර්මාකට් වලට වඩා අඩුවට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    චීප් නම් හොයන එක වැඩක් නෑ..
    නිකන් හිතන්න කර්තකොලම්බන් අබ කිලෝවක් රුපියල් 300-600 අතර. ඒ ඇටේ පොත්ත එක්ක.
    සුද්ද කරන ලද අබ කිලෝවක් කීයක් වෙයිද.
    ඒ වගේ කිලෝ 8 - 10ක් කීයක් වෙයිද. වෙලුනාම
    එතකොට කඩ කාරයා ගේ ලැබෙත් එක්ක අල්පොන්සු, tjc කීයක් වටිද

    ගන්න අඩුවට තියෙන්නේ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ තියනව කඩ දෙකක් ස්වීට්ස්, චොකලට් විකුණන. එතැන කිරලා විකුනන්න තිබ්බා. හම්බුනා අඩුම මිල.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    චීප් නම් හොයන එක වැඩක් නෑ..
    නිකන් හිතන්න කර්තකොලම්බන් අබ කිලෝවක් රුපියල් 300-600 අතර. ඒ ඇටේ පොත්ත එක්ක.
    සුද්ද කරන ලද අබ කිලෝවක් කීයක් වෙයිද.
    ඒ වගේ කිලෝ 8 - 10ක් කීයක් වෙයිද. වෙලුනාම
    එතකොට කඩ කාරයා ගේ ලැබෙත් එක්ක අල්පොන්සු, tjc කීයක් වටිද

    ගන්න අඩුවට තියෙන්නේ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ තියනව කඩ දෙකක් ස්වීට්ස්, චොකලට් විකුණන. එතැන කිරලා විකුනන්න තිබ්බා. හම්බුනා අඩුම මිල.
    Kilo ekakata amba godak allanavane.. 4k 5k vage.. may be ita vadi