ලැප්ටොප් වින්ඩොස්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    ලැප ගද්දිම ආව වින්ඩෝස් එකේ කී එක හොයාගන්න බැරි වෙයිද.. ෆෝමැට් පාරක් දාගන්න ඕනෙ.. ආයෙ වින්ඩෝස් දාගන්න බැරි සීන් එක නිසා ඔහේ තියන් ඉන්නව.. පට්ටම ස්ලෝ.. රැම් එක පොඩ්ඩ බැරි වෙද්දි යූසේජ් වැඩි වෙනව.. 😕
     
    • Like
    Reactions: Iroh

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    OEM key ekk nam thyenne, eka delee wenne nha, windows danmama aye auto gannawa, ehema gatte nattam CMD hari Powershell ekn hari eka hoygann puluwan,
    How to find windows OEM usind cmd? google krnn
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    Windows auto activate වෙනවා ඉන්ටර්නෙට් කනෙක්ට් උන ගමන් Digital License key එකක් විදියට තියෙන නිසා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    වැඩේ ගොඩ..දැන් මේ වින්ඩෝස් බාන ගමන්... ❤️ බොහොම ස්තූතී හැමෝටම
     
    • Like
    Reactions: kinkon

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    monawada karanna yanne?
    Windows 11 thiyenne..meka tika dawasama idala pattama slow..mehema tibbe ne.. den meka format krl 10 gahanna yanne.. mama windows 10 download kala usb drive ekakata dala boot kala den..

    We couldn't find any drivers

    Kiyala enawa.. mkth pennanne ne...load drive giyath pennanne ne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Windows 11 thiyenne..meka tika dawasama idala pattama slow..mehema tibbe ne.. den meka format krl 10 gahanna yanne.. mama windows 10 download kala usb drive ekakata dala boot kala den..

    We couldn't find any drivers

    Kiyala enawa.. mkth pennanne ne...load drive giyath pennanne ne
    Pen eka gahala win 11 indan da reboot kale nathnam bios priority hadala da pen eken boot kale
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    load drivers kalath wadak nathe
    නෑනෙ එන්නෙ නෑනෙ

    load drivers kalath wadak nathe
    වැඩේ ගොඩ..Intel Rapid Storage Technology Drivers දැම්මම හරි ගියා.. මල මගුලක් වෙලා තිබ්බෙ CMD එකෙන් ගහල තිබ්බ ඩිස්ක් එක ෆෝමැට් වෙල පෙන් එක නැටුව බූට් උනෙත් නැ.. දැන් සරි ඉන්ස්ටෝල් වෙනව 🥶
    ------ Post added on Dec 23, 2022 at 1:12 AM