තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
1) මොනවද වවන්නෙ?
2)ආදායමක් ලැබෙනවද?
3) ගැටලු?
4) මානසික සතුටක් ලැබෙනවද?
1) මොනවද වවන්නෙ?
2)ආදායමක් ලැබෙනවද?
3) ගැටලු?
4) මානසික සතුටක් ලැබෙනවද?
මට පේන්නේ උබට තියෙන එකම ප්‍රස්නේ ගැටලු නැතිකමතමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
1) මොනවද වවන්නෙ?
2)ආදායමක් ලැබෙනවද?
3) ගැටලු?
4) මානසික සතුටක් ලැබෙනවද?

දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
1) මොනවද වවන්නෙ?
නැහැ.2)ආදායමක් ලැබෙනවද?
ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,3) ගැටලු?
ඔවු...4) මානසික සතුටක් ලැබෙනවද?
දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි
නැහැ.
ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.
ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...
ඔවු...
සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
ade devani kanakuth hadenavda? apenm gaha marenvaකෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...
@windows_ubuntu අවුල් ගන්න එපා.... මම කතාවට කිවුවට සත්තුන්ට හිංසා නෑ....දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි
නැහැ.
ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.
ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...
ඔවු...
සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
පඳුර පඳුර.... ගහ නෙමෙයි...ade devani kanakuth hadenavda? apenm gaha marenva
අඩෝ @NRTG මෙන්න භාග්‍යා මිස්ලගෙ ගෙදර ඉත්තෑ මස් තියෙනව ලු..දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි
නැහැ.
ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.
ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...
ඔවු...
සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
බඩු තියෙනව.... හැබැයි අල්ලල
තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
1) මොනවද වවන්නෙ?
2)ආදායමක් ලැබෙනවද?
3) ගැටලු?
4) මානසික සතුටක් ලැබෙනවද?
අඩෝ @NRTG මෙන්න භාග්‍යා මිස්ලගෙ ගෙදර ඉත්තෑ මස් තියෙනව ලු..![]()
Disappointedබඩු තියෙනව.... හැබැයි අල්ලල
මස් කරල ගන්න ඕනෙ...
මෙන්න මූත් වවලා.. පට්ට විදියට වවලා නේ මූ