වගා කරන අය කවුද ඉන්නෙ?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
    1) මොනවද වවන්නෙ?
    2)ආදායමක් ලැබෙනවද?
    3) ගැටලු?
    4) මානසික සතුටක් ලැබෙනවද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොවින් පරීක්ෂණ කිය කිය කොවිඩ් වගා කරගෙන කාපු සෙට් එකක් නම් ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
    1) මොනවද වවන්නෙ?
    2)ආදායමක් ලැබෙනවද?
    3) ගැටලු?
    4) මානසික සතුටක් ලැබෙනවද?
    මට පේන්නේ උබට තියෙන එකම ප්‍රස්නේ ගැටලු නැතිකම 😋
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
    1) මොනවද වවන්නෙ?
    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
    මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි
    2)ආදායමක් ලැබෙනවද?
    නැහැ.
    ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.

    3) ගැටලු?
    ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
    කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...
    4) මානසික සතුටක් ලැබෙනවද?
    ඔවු...
    සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
    මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි

    නැහැ.
    ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.

    ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
    කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...

    ඔවු...
    සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
    😂😂😂 iththavo echchara darunuda
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
    මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි

    නැහැ.
    ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.

    ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
    කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...

    ඔවු...
    සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
    @windows_ubuntu අවුල් ගන්න එපා.... මම කතාවට කිවුවට සත්තුන්ට හිංසා නෑ....😃
    ade devani kanakuth hadenavda? apenm gaha marenva
    පඳුර පඳුර.... ගහ නෙමෙයි...😃
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ,
    මිරිස්, කොච්චි, මඤ්ඤොක්ක, කහ, ඉඟුරු, කෙසෙල්, බටු, පලා ජාති දෙක තුනක් විතරයි

    නැහැ.
    ඉඩම ඉඩ නෑ... ගෙදර පරිභෝජනේට විතරයි වවන්නෙ.

    ඉත්තෑවො, පිටි මකුණො, කළුපුස්,
    කෙසෙල් වල පළවෙනි කැනෙන් පස්සෙ එන කැන් සරු නෑ...

    ඔවු...
    සමහර වෙලාවට ඉත්තෑ මස් එක්ක බත් කන්න හිතෙනව....
    අඩෝ @NRTG මෙන්න භාග්‍යා මිස්ලගෙ ගෙදර ඉත්තෑ මස් තියෙනව ලු..😅
     
    • Love
    • Haha
    Reactions: NRTG and PHBhagya

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තමන්ගෙ අත්දැකීම් කියාගෙන යමු.
    1) මොනවද වවන්නෙ?
    2)ආදායමක් ලැබෙනවද?
    3) ගැටලු?
    4) මානසික සතුටක් ලැබෙනවද?

    1) දඹල, මෑකරල්, බණ්ඩක්කා, වට්ටක්කා, අමුමිරිස්, බටු, වම්බටු, පලාවර්ග
    2) ආදායමක් නෑ ගෙදර කෑමට වවන්නේ
    3) පොහොර නැති නිසා අස්වැන්න අඩුයි. කෘමි හානි
    4) ඔව්