මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,272
    113

    https://www.facebook.com/Janakawannakumethod
    පැය 72ක් ෆාස්ටින් ඉන්නවලු. පේන හැටියට නන් ඩොකාගෙත් මේක තමා පලවෙනි පාර.

    321558817_940841440409816_8777606703513237693_n.jpg
    321510095_892498205442385_8113445088416777454_n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    https://www.facebook.com/Janakawannakumethod
    පැය 72ක් ෆාස්ටින් ඉන්නවලු. පේන හැටියට නන් ඩොකාගෙත් මේක තමා පලවෙනි පාර.

    321558817_940841440409816_8777606703513237693_n.jpg
    321510095_892498205442385_8113445088416777454_n.jpg

    මේක කරන බේස් එක මොකක්ද බන්?
    බර අඩු කරගන්න ඔච්චර මගුල් කරන්න ඕනේ නැ බන්. හරියටම කෑම වෙල් තුන වෙලාවට ගන්න. ඒ අතර කිසිම කෑමක් කන්න එපා. වතුර විතරයි. අයිස් කරීම් එනම් මනං ඔක්කොම කෑම කාල කන්න. ඇගේ තෙල් වැඩි නම් දියවැඩියාව නම් අහාර වෙලේ පිෂ්ටය අඩු කරලා ඒ වෙනුවට මස් මාළු දාගන්න. ඔච්චරයි කරනන් තියෙන්නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    පුන්නක්කුව මාරම ඉරෙස්පොන්සිබල් කොහොමද බන් මනුස්සයෙක් මේවගේ දේකට සාමුහිකව පොළඹවන්නෙ වැරදිලාවත් මොනව හරි උනොත් එහෙම. උගෙ කල්ටිෂ් ගතියක් තියෙනව අධිනිශ්චයකින් ඉන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,272
    113
    පුන්නක්කුව මාරම ඉරෙස්පොන්සිබල් කොහොමද බන් මනුස්සයෙක් මේවගේ දේකට සාමුහිකව පොළඹවන්නෙ වැරදිලාවත් මොනව හරි උනොත් එහෙම. උගෙ කල්ටිෂ් ගතියක් තියෙනව අධිනිශ්චයකින් ඉන්නෙ.

    වලදාන්න තමා තියෙන්නෙ කියයි
    l9lL7PK.png

    මේක කරන බේස් එක මොකක්ද බන්?
    බර අඩු කරගන්න ඔච්චර මගුල් කරන්න ඕනේ නැ බන්. හරියටම කෑම වෙල් තුන වෙලාවට ගන්න. ඒ අතර කිසිම කෑමක් කන්න එපා. වතුර විතරයි. අයිස් කරීම් එනම් මනං ඔක්කොම කෑම කාල කන්න. ඇගේ තෙල් වැඩි නම් දියවැඩියාව නම් අහාර වෙලේ පිෂ්ටය අඩු කරලා ඒ වෙනුවට මස් මාළු දාගන්න. ඔච්චරයි කරනන් තියෙන්නේ
    මට නන් හිතෙන්නෙ පොර කාලෙන් කාලෙට උගෙ දායක සභාව තාම ඉන්නවද කියල චෙක් කරනව වගේ.
    ------ Post added on Dec 23, 2022 at 11:14 PM

    Jones town incident මතක් වුණා
    සිරා
    ------ Post added on Dec 23, 2022 at 11:22 PM
     
    Sen-lu

    Well-known member
  • ඔහොම කරන එක හොඳයි කියල සහ long time fasting වල benifits ගැන Dr sinclair Huberman podcast එකේදි කීව. පොර ඉතින් research papers වගයක් ගැන එහෙමත් කීව.

    කරල බලල නම් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,272
    113
    ඔහොම කරන එක හොඳයි කියල සහ long time fasting වල benifits ගැන Dr sinclair Huberman podcast එකේදි කීව. පොර ඉතින් research papers වගයක් ගැන එහෙමත් කීව.

    කරල බලල නම් නෑ.
    අවුල තියෙන්නෙ නොකා ඉන්න එකේ නෙවෙයි ඩොකා මේක හැන්ඩ්ල් කරන විදියෙ. බලපන්කො දීල තියෙන කමෙන්ට් එහෙම
     
    Sen-lu

    Well-known member
  • අවුල තියෙන්නෙ නොකා ඉන්න එකේ නෙවෙයි ඩොකා මේක හැන්ඩ්ල් කරන විදියෙ. බලපන්කො දීල තියෙන කමෙන්ට් එහෙම
    ඕකව මම දැක්කෙ මේකෙ එකෙක් දාපු පෝස්ට් එකකින්.සිංහල්ලු කරේ තියන් ගිහින් ඔලුව ඉදිමුන තවත් එක පොරක් කියල තමා මට නම් හිතෙන්නේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මන් වොටර් ෆාස්ටින් ඉදලා තියෙනවා පැය 72ක්. ඔය කියන කිසි අමාරුවක් නැ.

    ඔය ඩොකා යන්නෙත් සිංහල වෙයිට් ලොස් ගුරු කියලා යුටියුබ් විඩියෝ කරපු පොරගේ පාරෙමයි.
     
    • Like
    Reactions: Honey Bunch

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මේක කරන බේස් එක මොකක්ද බන්?
    බර අඩු කරගන්න ඔච්චර මගුල් කරන්න ඕනේ නැ බන්. හරියටම කෑම වෙල් තුන වෙලාවට ගන්න. ඒ අතර කිසිම කෑමක් කන්න එපා. වතුර විතරයි. අයිස් කරීම් එනම් මනං ඔක්කොම කෑම කාල කන්න. ඇගේ තෙල් වැඩි නම් දියවැඩියාව නම් අහාර වෙලේ පිෂ්ටය අඩු කරලා ඒ වෙනුවට මස් මාළු දාගන්න. ඔච්චරයි කරනන් තියෙන්නේ
    අම්මෝ හරි කෙට්ටු එකෙක් කියලා තියෙන්නේ. 😏

    ජයරත්න ආ යූ රෙඩි???
    ------ Post added on Dec 24, 2022 at 12:58 AM