මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    මන් වොටර් ෆාස්ටින් ඉදලා තියෙනවා පැය 72ක්. ඔය කියන කිසි අමාරුවක් නැ.

    ඔය ඩොකා යන්නෙත් සිංහල වෙයිට් ලොස් ගුරු කියලා යුටියුබ් විඩියෝ කරපු පොරගේ පාරෙමයි.
    එහෙනන් මුන් ඔක්කොම ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ බොරු දානවද කොහෙද? :rofl: :rofl: අන්තිමට බලද්දි ඩොකත් පැලෙන්න කාල ස්ටේටස් අප්ඩේට් කර කර ආතල් එකේ ඉන්නව ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    පොරත් කලින් කරල නෑ වගේ නෙ. ඒකෙ කමෙන්ට් පට්ට ආතල්

    @Hyaenidae උබත් මේ වගේ එකක් කරනව නේද? මේකද ඒ
    ------ Post added on Dec 23, 2022 at 10:46 PM

    මේ extended fasting ද කරන්න කියන්නෙ ?

    මං කරල තියෙනවා 48, 72

    ඒත් දැන් කරන්නේ Intermittent (පැය 20 daily)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    meyage instructions da follow karane.
    නෑ මම 2017 නෙ පටන් ගත්තෙ.

    මේක ෆලෝ කරන්නෙ

    FtX2Fhel.jpg


    YhkGJyhl.jpg
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබනෙ තඩියො
    බැරල් එකක් ඇවිදිනව වගෙ උබ යනකොට :dull:
    ඒ ඉස්සර නේ යකෝ
    මම 104 ඉදන් 89 එනකන් අඩු කළා කෙටෝ කරලා

    නෑ මම 2017 නෙ පටන් ගත්තෙ.

    මේක ෆලෝ කරන්නෙ

    FtX2Fhel.jpg


    YhkGJyhl.jpg
    mokakda me method eka?
    ------ Post added on Dec 24, 2022 at 1:36 AM
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Autophagy neda?

    මන් වොටර් ෆාස්ටින් ඉදලා තියෙනවා පැය 72ක්. ඔය කියන කිසි අමාරුවක් නැ.

    ඔය ඩොකා යන්නෙත් සිංහල වෙයිට් ලොස් ගුරු කියලා යුටියුබ් විඩියෝ කරපු පොරගේ පාරෙමයි.
    Sirawata SWLG eke meva okkoma already kiyala thiyenne.. eka.balan mamath serayak Autophagy kara
    ------ Post added on Dec 24, 2022 at 2:54 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    එහෙනන් මුන් ඔක්කොම ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ බොරු දානවද කොහෙද? :rofl: :rofl: අන්තිමට බලද්දි ඩොකත් පැලෙන්න කාල ස්ටේටස් අප්ඩේට් කර කර ආතල් එකේ ඉන්නව ඇති
    Math eka tama hituww