කවුද මල්ලි මේ වේස බඩුව..?
ලාම්පුතෙල් පොන්නයද?
ලාම්පුතෙල් පොන්නයද?
mama
Mama bump
අඩෝ සිරාවට, මේකෙ එක්ස්පෝස් වෙච්ච කොල්ලො හැම එකාම වගේ ෆොටෝස් වල මනුස්ස පාටට හිටියා. මේ නාකි හුකන්නගේ කැත බලපන්කො.nedakin huttage katha![]()
අංශුමාරසිංහ ඉස්සර තියන්හිටපු බල්ලා නේද?
කුස රජ්ජුරුවො මතක් වුනාදිය රකුසෙක් නේද? ඒ ලුක් එකක් තියෙන්නෙ.![]()
ඉරෝසන් ගෙ දේශපාලන මතවාදයට බනින එක වෙන දෙයක්. හැබැයි පෙනුමට බනින එක නම් කැත වැඩක්. ඕක ඉන්ද්‍රජිත් ට යි තව ගොඩ් ටයි ඉන්දුනිල් ද කවුද අර ඔලුවෙ කොන්ඩෙ ගොඩක් කර්ල් වෙලා තියන මෑන්ස් ටයි තව අර ඉස්සර හිටියෙ ජේ වී පී පොරක් ඉන්ග්‍රීසි ක්ලාස් කරපු, ඌටයි කරනවා දැකලා තියනවා. උඹලත් මමත් පොටෝ දාන්නැත්තෙ අපි කැත නිසා තමයි. සමහරවිට ඉහල නම් කරපු හැමෝටම වඩා
සහරානය බාබකියු කරපු එක ඇති මම හිතන්නෙ, කතොලික දෙයියත් තාම ගිනි ගන්නව ඇති ඌගෙ බෝම්බෙට![]()
ඔය දෙක දෙකක් මචන්. ඒවට වෙනම ගහපන්...වයිෆ්ගෙයි ළමයගෙයි ෆොටෝත් පබ්ලික් දාගෙන පාස්කු බෝම්බෙන් මැරිච්ච තුවාල වෙච්ච ළමයින්ටයි මිනිසුන්ටයි හොඳ වැඩේ කියනව නං ඕව බලාපොරොත්තු වෙන්න ඕන
ඉරෝසන් ගෙ දේශපාලන මතවාදයට බනින එක වෙන දෙයක්. හැබැයි පෙනුමට බනින එක නම් කැත වැඩක්. ඕක ඉන්ද්‍රජිත් ට යි තව ගොඩ් ටයි ඉන්දුනිල් ද කවුද අර ඔලුවෙ කොන්ඩෙ ගොඩක් කර්ල් වෙලා තියන මෑන්ස් ටයි තව අර ඉස්සර හිටියෙ ජේ වී පී පොරක් ඉන්ග්‍රීසි ක්ලාස් කරපු, ඌටයි කරනවා දැකලා තියනවා. උඹලත් මමත් පොටෝ දාන්නැත්තෙ අපි කැත නිසා තමයි. සමහරවිට ඉහල නම් කරපු හැමෝටම වඩා
thadi bayyek neda..mata nikamata hithuna comment eka dakkama

ඉතින් හොඳ වැඩක් තියනවා කරනවනම් මේකට අකමැති කට්ටියට..... සැමනුයි පරිප්පුයි ගන්න වෙලාවට පරන මිලටම ගන්න.. මුදලාලි එපා කියන්නෙ නෑ![]()
salmon parippu adu karapuwama choon wela කොරෝනා ඇවිල්ලා මිනිස්සු මැරිලා, සජිත් ස හරි රනිල් ස හරි ජනාධිපති වෙනවා දකින එක..#ACommentWithContext![]()
oyalage 2/3 gotaa anduwa oyalage heena okkoma හැබෑ keruwa neda yaaluwe??