Stay Safe ☔ 🔴 Notice
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Dec 25, 2022 #1 Reactions: Mazerunnerr, Solo Rider, tha123 and 12 others
AnuradhaRa Well-known member Dec 25, 2010 61,753 1 42,914 113 Dec 25, 2022 #2 Reactions: NRTG and yapa100
Emios Well-known member Dec 10, 2009 74,607 66,882 113 Dec 25, 2022 #3 Fk ma wenawane ban.kerima kaduma kalayak loketa Reactions: yapa100
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Dec 25, 2022 #4 Emios said: Fk ma wenawane ban.kerima kaduma kalayak loketa Click to expand... Reactions: Ryan08, Stimulus mind and NRTG
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Dec 25, 2022 #5 2023 ජයින් ජයම වෙන්නද යන්නෙ.. Reactions: sawyer sweeten, Stimulus mind and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,935 198,248 113 Colombo, Sri Lanka Dec 25, 2022 #6 නුවර [ අම්පිටිය ] යාලුවෙක් කතාකරලා කිව්වා එයාලගේ වත්තට වතුර දානවලු වත්ත පිටිපස්සේ යන ඇලක් පිටාර ගලලා... Reactions: Any.key, Ashan052, Ryan08 and 5 others
නුවර [ අම්පිටිය ] යාලුවෙක් කතාකරලා කිව්වා එයාලගේ වත්තට වතුර දානවලු වත්ත පිටිපස්සේ යන ඇලක් පිටාර ගලලා...
JokerFan Well-known member May 29, 2016 15,843 9,539 113 Arkham City Dec 25, 2022 #7 yapa100 said: Click to expand... Reactions: Ritigala Jayasena69, DHE and Stimulus mind
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Dec 25, 2022 #8 PrasangaSPerera said: 2023 ජයින් ජයම වෙන්නද යන්නෙ.. Click to expand... දැදුරුඔයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ඒ ආශ්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. දැදුරු ඔයේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර, යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියා. Reactions: sawyer sweeten, NRTG and PrasangaSPerera
PrasangaSPerera said: 2023 ජයින් ජයම වෙන්නද යන්නෙ.. Click to expand... දැදුරුඔයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ඒ ආශ්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. දැදුරු ඔයේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර, යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියා.
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Dec 25, 2022 #9 Reactions: suranga7777, Ozone4, tha123 and 5 others
rumesh.fbi Well-known member May 31, 2009 3,040 4,827 113 Dec 25, 2022 #10 Up Reactions: NRTG and Stimulus mind
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,817 21,837 113 ගම මහනුවරයි Dec 25, 2022 #11 munuth apiwama kanta enawa
-333- Well-known member Aug 3, 2014 10,200 13,079 113 33 ෆින්ලන්ඩ් Dec 25, 2022 #12 ආපදා සහන කණ්ඩායම් වලට ළගා වෙන්න බැරි ලු බං, පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා ලූ. කොහොම හරි අල්ලාගෙන ඉන්න ලු. උන් ඔක්කොම clear කර ගෙන හැකි ඉක්මනින් උපරිම වේගයෙන් ආපදා ස්තන වල ට එනවා කියනවා. උන් එනකං ආරක්ෂිත ව ඉන්න ලු. අපේ පැත්තේ එකෙක් නුවර යන ගමන්, 10.18 වෙලත් තවම උදේ ට වත් කලා නැහැ ලු. මෝර සුරන වැස්සේ, ගන අන්දකාරේ ජිවිතේ පරදුවට තියල ලු යන්නේ. ඒ උනාට මේ අවුරුද්දේ ලැබෙන්න ඕන බෝනසුත් නැහැ ලු. පව් උන්.. Reactions: GobbaSira, Ashan052, Ryan08 and 3 others
ආපදා සහන කණ්ඩායම් වලට ළගා වෙන්න බැරි ලු බං, පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා ලූ. කොහොම හරි අල්ලාගෙන ඉන්න ලු. උන් ඔක්කොම clear කර ගෙන හැකි ඉක්මනින් උපරිම වේගයෙන් ආපදා ස්තන වල ට එනවා කියනවා. උන් එනකං ආරක්ෂිත ව ඉන්න ලු. අපේ පැත්තේ එකෙක් නුවර යන ගමන්, 10.18 වෙලත් තවම උදේ ට වත් කලා නැහැ ලු. මෝර සුරන වැස්සේ, ගන අන්දකාරේ ජිවිතේ පරදුවට තියල ලු යන්නේ. ඒ උනාට මේ අවුරුද්දේ ලැබෙන්න ඕන බෝනසුත් නැහැ ලු. පව් උන්..
Stimulus mind Well-known member Feb 27, 2021 30,885 152,669 113 Dec 25, 2022 #13 මෙහෙත් තනිකරම අදුරු කරලා, හරියට මහ රෑ වගේ. පැයක විතර ඉදන් තාම වහිනවා. Reactions: Ryan08, janaka_jr and NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,247 1 50,705 113 ප*යාගල sorry.com Dec 25, 2022 #14 Stimulus mind said: මෙහෙත් තනිකරම අදුරු කරලා, හරියට මහ රෑ වගේ. පැයක විතර ඉදන් තාම වහිනවා. Click to expand... meheth ehmai galle Reactions: Ryan08 and Stimulus mind
Stimulus mind said: මෙහෙත් තනිකරම අදුරු කරලා, හරියට මහ රෑ වගේ. පැයක විතර ඉදන් තාම වහිනවා. Click to expand... meheth ehmai galle
Stimulus mind Well-known member Feb 27, 2021 30,885 152,669 113 Dec 25, 2022 #15 Nidarshana_k said: meheth ehmai galle Click to expand... මාත් ගාල්ලෙ. Reactions: Ryan08
Heshan Daminda Well-known member Mar 13, 2009 45,863 1 100,293 113 33 Kalutara Dec 25, 2022 #16 JokerFan said: Click to expand... ඊයා අඩුකුලේ හුප්තියෙක්. Reactions: Any.key, lodbrok, gnilukshi and 3 others
Erzo Well-known member Aug 4, 2018 8,307 9,476 113 Heaven :p Dec 25, 2022 #17 Oka kawada wenaka thiyeida ban Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,885 152,669 113 Dec 25, 2022 #18 Erzo said: Oka kawada wenaka thiyeida ban Click to expand... නාමල් මාතියා ජනාධිපති වෙනකම් තියේවි. Reactions: gnilukshi, Ryan08, Nidarshana_k and 1 other person
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Dec 25, 2022 #19 Reactions: Ritigala Jayasena69, NRTG, Stimulus mind and 1 other person
Emios Well-known member Dec 10, 2009 74,607 66,882 113 Dec 25, 2022 #20 Kandy road safe da nittambu wenakan? Reactions: Ryan08