අමාරු ගණන් ටිකක් set වුණා සිංහලු

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    1 weni ekata nm @07sanjeewakaru ta apu uththarema awa
    3 ta 18k thama enne eka godak aya dala thibbane
    2 nm hadanna therenne na mkkd kiyanne kiyala

    20220522_100110.jpg
    20220522_100129.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    1) x=-2,-4,-26 .....uththara 3i...
    wena uththara na...Prasthare adala balanna......y=(4x-17)/(5x+9)

    Ado meka cal eka nathuwa hadanna ba..sure....
    මාපාංක සම්බන්දයක් ගත්තම -26 , -2 අතර පරාසයක් අාව.. එක එක ආදේශ කරල බලන්න බැරි නිසා අත ඇරල දැම්ම
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    1 weni ekata nm @07sanjeewakaru ta apu uththarema awa
    3 ta 18k thama enne eka godak aya dala thibbane
    2 nm hadanna therenne na mkkd kiyanne kiyala

    View attachment 172210View attachment 172211
    Meka thama hadana krame...No cal....patta....me pare giya..madadi hira una....sulu karath waradi...maru....
    3 weni prashneta keti uththarak thiyenna oone.....

    මාපාංක සම්බන්දයක් ගත්තම -26 , -2 අතර පරාසයක් අාව.. එක එක ආදේශ කරල බලන්න බැරි නිසා අත ඇරල දැම්ම
    Eka daala thibba neda oya...eka mata therune na.....oya parase awa kiyanne harine ithin...man prasthare balala oya parese awilla uththara balapu eka kare........Oyage 3 weni prashneta uththarayak 3456 awa krameth patta...eka mata therune na....
    3 weni prashneta keti uththarayak thiyenna oone.........Oyata set wei......
     
    • Like
    Reactions: DHE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    Meka thama hadana krame...No cal....patta....me pare giya..madadi hira una....sulu karath waradi...maru....
    3 weni prashneta keti uththarak thiyenna oone.....

    Eka daala thibba neda oya...eka mata therune na.....oya parase awa kiyanne harine ithin...man prasthare balala oya parese awilla uththara balapu eka kare........Oyage 3 weni prashneta uththarayak 3456 awa krameth patta...eka mata therune na....
    3 weni prashneta keti uththarayak thiyenna oone.........Oyata set wei......
    ube uththare dakinna kalin mma hithuwe ab5c kiyana ewaa wadiwena piliwalata thyana ewaa kiyla. ithin samahara uththara atha arapu nisaa thamayi eka uththrayak awe.. passe atha arinne nathuwa gaththma enwa
    mma oya mod seen eka hariyata danne naa :baffled:

    nPfeBT2.jpg
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ube uththare dakinna kalin mma hithuwe ab5c kiyana ewaa wadiwena piliwalata thyana ewaa kiyla. ithin samahara uththara atha arapu nisaa thamayi eka uththrayak awe.. passe atha arinne nathuwa gaththma enwa
    mma oya mod seen eka hariyata danne naa :baffled:

    nPfeBT2.jpg
    mod scene math lagadi igenagaththe wikipedia walin patan aran......Project eular karanna gihin set une....
    bedala ithuru wena eka...prime numbers wala mod feild ekak....
    Pure maths wala group theory,Abstract algebra hariyata igena ganna oone mod hariyatama igena ganna....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    2. ab5c යන රටාව තෘප්ත කරන 36හි ගුණාකාර සංඛ්‍යාව කීයද? a, b, සහ c එකිනෙකට වෙනස් ඉලක්කම් විය යුතුයි.

    Both @dilann & @07sanjeewakaru approached correctly. If a number is divisible by 36 then it's got to be divisible by 4 and 9. The divisibility of 4 depends on the last two digits divisible by 4. So this narrows it down to either 52 or 56. Hence the number is of the form either ab52 or ab56.
    The divisibility of 9 depends on the addition of the digits being a multiple of 9. (A number is divisible by 3 or 9 if the sum of its digits is divisible by 3 or 9, respectively. Note that this does not work for higher powers of 3.)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2. ab5c යන රටාව තෘප්ත කරන 36හි ගුණාකාර සංඛ්‍යාව කීයද? a, b, සහ c එකිනෙකට වෙනස් ඉලක්කම් විය යුතුයි.

    මේ ප්‍රශ්නයට අනුව a, b සහ c යන ඉලක්කම් එකිනෙකට අසමාන වියයුතු වුනත් ඒ ඉලක්කම් 5 ට අසමාන විය යුතුයි කියලා නැහැ. ඒ නිසා උත්තරය 13 යි.

    C#:
    int count = 0;
    
    for (int a = 1; a <= 9; a++)
        for (int b = 0; b <= 9; b++)
            for (int c = 0; c <= 9; c++)
            {
                if (a != b && a != c && b != c)
                {
                    int num = (a * 1000) + (b * 100) + 50 + c;
                    if (num % 36 == 0)
                    {
                        count++;
                        Console.WriteLine("{0}", num);
                    }
                }
            }
    
    Console.WriteLine("\nCount: {0}", count);

    image.png

    a, b, 5, සහ c යන ඉලක්කම් හතරම එකිනෙකට අසමාන වියයුතුයි කියලා තිබුනානම් උත්තරය 9 යි.

    C#:
    int count = 0;
    
    for (int a = 1; a <= 9; a++)
        for (int b = 0; b <= 9; b++)
            for (int c = 0; c <= 9; c++)
            {
                if (a != b && a != c && b != c && a != 5 && b != 5 && c != 5)
                {
                    int num = (a * 1000) + (b * 100) + 50 + c;
                    if (num % 36 == 0)
                    {
                        count++;
                        Console.WriteLine("{0}", num);
                    }
                }
            }
    Console.WriteLine("\nCount: {0}", count);

    image.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    programming approach ekakin nathuwa mathematical approach ekakin meka solve krna widiha dannwda? mata aththatama maths approach eken solve krna widiha thama danaganna one une
     
    • Like
    Reactions: S_M_S

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    programming approach ekakin nathuwa mathematical approach ekakin meka solve krna widiha dannwda? mata aththatama maths approach eken solve krna widiha thama danaganna one une

    ඒකනම් දන්නේ නෑ මචන් මම A\L Maths ෆේල්. ඒ කාලේ උනන්දුවෙන් ඉගෙනගත්තේ නෑ. දැන් හිතෙනවා අපරාදේ කියලා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒකනම් දන්නේ නෑ මචන් මම A\L Maths ෆේල්. ඒ කාලේ උනන්දුවෙන් ඉගෙනගත්තේ නෑ. දැන් හිතෙනවා අපරාදේ කියලා.
    ඒ වුණාට උඹ දැන් ඊට වඩා ඉස්සරහින් ඉන්නෙ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ වුණාට උඹ දැන් ඊට වඩා ඉස්සරහින් ඉන්නෙ.

    Thanks for the kind words but I don't think so machan. Yes I can solve easy and medium difficulty code puzzles (but not hard ones) but developing real world business software needs some additional skills which I haven't practiced.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Thanks for the kind words but I don't think so machan. Yes I can solve easy and medium difficulty code puzzles (but not hard ones) but developing real world business software needs some additional skills which I haven't practiced.
    මාත් කැමතියි ඕක ඉගෙන ගන්න. ඔහොම එකක් කරන්න අවශ්‍ය වෙන software එක මොකද්ද? VB ද?
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මාත් කැමතියි ඕක ඉගෙන ගන්න. ඔහොම එකක් කරන්න අවශ්‍ය වෙන software එක මොකද්ද? VB ද?

    මම ඒ කෝඩ් එක ලියලා තියෙන්නෙ C# වලින් මචන්. මම IT ෆීල්ඩ් එකේ නෙමෙයි නිකන් විනෝදයට තමයි ඔය වගේ පොඩි පොඩී කෝඩ් ලියන්නේ. ඒත් මේකේ IT ෆීල්ඩ් එකේ ඉහලටම ගිය අය ඉන්නවා මම දැක්කා @NEMISIS @siri_ayya @HAneo @TNHM @හෙළයෙක් වගේ. IT කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් ත්‍රේඩ් කීපයක්ම දාලා තිබුනා. ඔයත් උදව්වක් ඉල්ලුවොත් ඒ අය අනිවාර්යෙන් උදව් කරයි.
     
    • Like
    Reactions: HAneo and S_M_S