මේ ප්‍රශ්නයට අනුව a, b සහ c යන ඉලක්කම් එකිනෙකට අසමාන වියයුතු වුනත් ඒ ඉලක්කම් 5 ට අසමාන විය යුතුයි කියලා නැහැ. ඒ නිසා උත්තරය 13 යි.
C#:
int count = 0;
for (int a = 1; a <= 9; a++)
for (int b = 0; b <= 9; b++)
for (int c = 0; c <= 9; c++)
{
if (a != b && a != c && b != c)
{
int num = (a * 1000) + (b * 100) + 50 + c;
if (num % 36 == 0)
{
count++;
Console.WriteLine("{0}", num);
}
}
}
Console.WriteLine("\nCount: {0}", count);
a, b, 5, සහ c යන ඉලක්කම් හතරම එකිනෙකට අසමාන වියයුතුයි කියලා තිබුනානම් උත්තරය 9 යි.
C#:
int count = 0;
for (int a = 1; a <= 9; a++)
for (int b = 0; b <= 9; b++)
for (int c = 0; c <= 9; c++)
{
if (a != b && a != c && b != c && a != 5 && b != 5 && c != 5)
{
int num = (a * 1000) + (b * 100) + 50 + c;
if (num % 36 == 0)
{
count++;
Console.WriteLine("{0}", num);
}
}
}
Console.WriteLine("\nCount: {0}", count);