බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මම පටලුවේ නැහැ මහත්තය, තර්කයෙන් අර්ථකතනයක් දීම කියල දෙයක් නැහැනෙ මහත්තය, තර්කයෙන් සනාථ කිරීමනෙ තියෙන්නේ. ඉතින් තර්කයෙන් සනාථ කල හැකි දෙයක් තර්කයට ගෝචරයි කියන අදහස මම කිව්වේ. මේකේ මොකකක්ද තියෙන පැටලීම? ඔබතුමා චතුරාර්‍ය සත්‍ය න්‍යායත්, චතුරාර්‍ය සත්‍ය අවබෝධයත් යන දෙක පටලවාගෙන වගෙ

    මෙන්න මේක තමා පැටලීම. ගෝචර වීම කියන වචනයේ පටලැවිල්ල.

    ඔයා පිලිගන්න චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් අන්‍ය අයට සනාත කරන්න පුලුවන්.අපි පිලිගන්න චතුරාර්‍ය සත්‍ය අන්‍යන්ට තර්කයෙන් සනාත කරන්න බැහැ. ගෝචර වීමයි(සනාත වීම), යම්දුරකට පහදන්න පුලුවන් කියන්නෙ දෙකක්.

    ඔයා කියන විදිහට චතුරාර්‍ය සත්‍ය තර්කයටත් ගෝචරයි, ප්‍රඥාවටත් ගෝචරයි. ඒක හරියට ශබ්දය ඇසටත් කනටත් යන දෙකටම ගෝචරයි කියනවා වගේ. ඒක වෙන්න බැහැ අපි පිලිගන්න ධර්මයට අනුව.

    මල්සෙවන්ව මම ෆෝරම් එක තුලදි දැකලා තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි නෙ. ඒ නිසා මම කාලෙකට කලින් වෙන් කොනොකුට දාපු කමෙන්ට් එකක් මෙතනට දානවා. මොකද ඒකෙ වචනෙන් වචනෙ ඔයාට අදාල නැතත්. සමස්තයක් විදිහට අරගන්න පුළුවන් අර්ථය ඔයාට අදාලයි කියලා තමා මම විශ්වාස කරන්නෙ.

    මේ භික්ෂුව අර "බුදුන් ලංකාවේ උපන්නා" කියන අයගෙන් කෙනෙක්ද? එහෙමනම් එවැන්නන් ගෙන් බණ අහනකොට පරිස්සම් වෙන්න වෙයි. නාහන තරමට හොඳයි. ඔයා ඒ ව්‍යාකරණ, අර්ථ විවරණ නිවැරදිමයී කියන මතයේ ඉන්නවානම් මට ඔයත් එක්ක තවදුරටත් කතාකරන්න අපහසුයි. මොකද පාලිය ගැන බුරුම, චීන, තායිලන්ත, බටහිර, ලාංකික ස්කොලර්ස්ලා දෙන ව්‍යාකරණ නීතිරීති සහ අර්ථ විවරණ වලට සහමුලින්ම පටහැනි එක්සෙන්ට්‍රික් අර්ථ විවරණ තමා ඔය ක්‍රමයේ තියෙන්නෙ. ඉතින් ඔයයි මමයි කතාකළොත් අපි දෙදෙනා එකම දෙයක් ගැන කතාකරනවා වගේ පෙනුනත් ඇත්තටම වෙන්නෙ වෙනස්ම දේකක් ගැන කතා කිරීමක්.

    Edited - removed few sentences.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    මෙන්න මේක තමා පැටලීම. ගෝචර වීම කියන වචනයේ පටලැවිල්ල.

    ඔයා පිලිගන්න චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් අන්‍ය අයට සනාත කරන්න පුලුවන්.අපි පිලිගන්න චතුරාර්‍ය සත්‍ය අන්‍යන්ට තර්කයෙන් සනාත කරන්න බැහැ. ගෝචර වීමයි(සනාත වීම), යම්දුරකට පහදන්න පුලුවන් කියන්නෙ දෙකක්.

    ඔයා කියන විදිහට චතුරාර්‍ය සත්‍ය තර්කයටත් ගෝචරයි, ප්‍රඥාවටත් ගෝචරයි.
    ඔව් නිසැකවම,තර්කයට ගෝචර වීමෙන් කෙනෙක් චතුරාර්‍ය සත්‍ය පිලිගන්නවා ප්‍රඥාවට ගෝචර වීමෙන් කෙනෙක් මාර්ග ඵල ලබනව. මට තේරෙන්නෙ නැහැ ඔබතුමා මේ පැරණ වැල් වටාරම් අරගෙන මොකද්ද කියන්න හදන්නේ කියලා මේක මෙච්චර රට පටලන්න දෙයක් නෙමෙයි.
    මම කිව්වේ ඔන්න ඔය සරල දෙය.

    ඒක හරියට ශබ්දය ඇසටත් කනටත් යන දෙකටම ගෝචරයි කියනවා වගේ. ඒක වෙන්න බැහැ අපි පිලිගන්න ධර්මයට අනුව.

    මල්සෙවන්ව මම ෆෝරම් එක තුලදි දැකලා තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි නෙ. ඒ නිසා මම කාලෙකට කලින් වෙන් කොනොකුට දාපු කමෙන්ට් එකක් මෙතනට දානවා. මොකද ඒකෙ වචනෙන් වචනෙ ඔයාට අදාල නැතත්. සමස්තයක් විදිහට අරගන්න පුළුවන් අර්ථය ඔයාට අදාලයි කියලා තමා මම විශ්වාස කරන්නෙ.

    Edited - removed few sentences.
    මේක පුහු තර්කයක් නේ මහත්තය, එහෙනම් මනට විඥ්ඥාන හයම ගෝචර වෙන්නෙ? එක දෙයක් තවත් එක දෙයකට විතරද ගෝචර වෙන්න ඕනි?

    P.S. මම බුදුන් උපන් දේශය හොයන කෙනෙක් නෙමෙයි :).

    බුදුන් ච්තුරර්ය සත්ය් විග්‍රහයට ගේන්නෙ, තමන් එක්ස්පිරියන්ස් කරපු දෙයක් නෙ වචන වලින්.. දැන් ඔය තර්ක ගොඩ නැගෙන්නෙ, වචන වලට දාන ලෞකික අර්තය මතනෙ...ඉතින් ඒක තර්කගෙන් වලන්ගු නැ කියල මට ප්‍රශ්නයක් නැ. මම දන්නව එහෙම වෙන්න ඕනි නැ කියලත්...ඔය ඔක්කොම තර්ක ගොඩ නැගෙන්නෙ ගොචර දෙයකින්නෙ.

    හරියට අර කිරි වල පාට පැනි රසයි කිව්වත්, පාට තිත්ත රසයි කිව්වත් වගෙ...තර්කයෙන්..පාට පැනි රසයි කියල ඔප්පු කරත් වැඩක් නැ. තිත්තයි කිව්වත් වැඩක් නැ.
    ps.ඔය මොන තර්කයෙන් වත්, කිරි වල පාට අල්ලන්න බැ. සුදු කියල ඔප්පුකරන්නත් බැ, සුදු නෙමෙ කියල ඔප්පු කරන්නත් බැ.

    තව එක පාරක් කියන්නම්. මී විදිහට...එකත් සෙට් වෙන්නෙ නැත්තම් අල්ලල දාන්න..මීට වැඩිය සරල කරන්න බැ.

    අන්ද අය (අපි )
    ඇස් පේන කෙනා (බුදුන්)

    ඇස් පේන කෙනා නිල් පාට බෝතලයක් අරගෙන එකය කහ පාට දානව... දැන් ඔය දෙක එකතු උනාම කොල පාට

    ඊට පස්සෙ ඇස් පේන කෙනා කියනව, ඇස් නති අයට..නිල් පාට කියල දෙයක් තියනව...කහපාට කියල දෙයක් තියෙනව..ඔය දෙක එකතු කරාම කොල පාට කියල දෙයක් හැදෙනව..

    දැන් ඔබතුමා කියන විදිහට ඕක න්යායක් විදිහට අරගෙන..ඔය අස් පෙනෙන නැති දෙන්නට තර්කානුකුලව (අවබොදයෙන් නෙවෙ..අස් පේන්නෙ නැ නෙ ) ඔප්පුකරන්න ප්ලුවන්ද ඔය න්යාය?
    ------ Post added on Dec 25, 2022 at 10:33 AM
    තාමත් ප්‍රෂන්යෙන් පිට මහත්තය,
    එහෙනම් අල්ලලා දාමු. ඔබතුමාට බොහොම පිං
    ------ Post added on Dec 25, 2022 at 3:36 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මේක පුහු තර්කයක් නේ මහත්තය, එහෙනම් මනට විඥ්ඥාන හයම ගෝචර වෙන්නෙ? එක දෙයක් තවත් එක දෙයකට විතරද ගෝචර වෙන්න ඕනි?

    එක්සෑක්ට්ලි! චරිත ලක්ෂණ අනුව, විශ්වාස අනුව, අධ්‍යාපනය අනුව, අත්දැකීම් අනුව, හැදුනු වැඩුනු පසුබිම අනුව ගහගෙන තියෙන නිර්ණායක අනුව ඕනෙම තර්කයක් පුහු හෝ විශිෂ්ට තර්ක වෙනවා. ඒකම තමා තර්කයේ දුර්වලතාවය.

    සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තර්කයෙන් විමසන්නේ වෙයි. හෙතෙම මාර්ගයෙන් පැමිණෙන ලද විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීමෙන් ධර්මය දෙශනා කරයි. සන්දකය, තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘවරයා විසින් වනාහි

    1) මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි.
    2)නොමනාව තර්ක කරණ ලද්ද වෙයි.
    3)එසේත් වෙයි.
    4)අන් පරිද්දෙකිනුත් වෙයි.

    සන්දකය. එහි නුවණැති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි තර්ක කරන්නෙක් විමසන්නෙක් වෙයි. හෙතෙම තර්කයෙන් බැසගන්නාවූ විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීම පරිදි ධර්මදෙශනා කරයි. තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘ විසින් වනාහි මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි. නොමනාව තර්ක කරණ ලද්දක් වෙයි. එසේත් වෙයි. අන් පරිද්දෙනුත් වෙයි. හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් රහිතයයි, මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.

    P.S. මම බුදුන් උපන් දේශය හොයන කෙනෙක් නෙමෙයි

    වර්තමාන මල්හත ගැන මම ඉන්ටරස්ටඩ් නැහැ ඇත්තටම. මේ රිප්ලයි කරන්නෙත් ඔයාටම නෙමෙයි. ඔයා කියන මතවාදයට වෙනස් මතවාදයක් තියෙන බව ත්‍රෙඩ් එක කියවන අනිත් අයට දැනෙන්න.

    Edited - Sandaka sutta
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    එක්සෑක්ට්ලි! චරිත ලක්ෂණ අනුව, විශ්වාස අනුව, අධ්‍යාපනය අනුව, අත්දැකීම් අනුව, හැදුනු වැඩුනු පසුබිම අනුව ගහගෙන තියෙන නිර්ණායක අනුව ඕනෙම තර්කයක් පුහු හෝ විශිෂ්ට තර්ක වෙනවා. ඒකම තමා තර්කයේ දුර්වලතාවය.
    ඔව් ඒක ඇත්ත මහත්තය

    වර්තමාන මල්හත ගැන මම ඉන්ටරස්ටඩ් නැහැ ඇත්තටම. මේ රිප්ලයි කරන්නෙත් ඔයාටම නෙමෙයි. ඔයා කියන මතවාදයට වෙනස් මතවාදයක් තියෙන බව ත්‍රෙඩ් එක කියවන අනිත් අයට දැනෙන්න.
    හොඳමයි, බොහොම පිං ඔබතුමාගෙ replies වලට
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @MalSeven
    අතක්කාවචර කියන වචනය ධර්මය තුළ අවස්ථා කීපයකම සඳහන් වෙනවා.
    අපි කළ යුත්තේ තර්ක කිරීම නෙවේ, අවබෝධ වන පිළිවෙලට නුවණින් විමසීම.

    Screenshot_20221225-163646_Tipitakalk -  .jpg

    Screenshot_20221225-163755_Tipitakalk -  .jpg

    Screenshot_20221225-163944_Tipitakalk -  .jpg

    Screenshot_20221225-164108_Tipitakalk -  .jpg
     
    • Like
    Reactions: ewijesekara

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    @MalSeven
    අතක්කාවචර කියන වචනය ධර්මය තුළ අවස්ථා කීපයකම සඳහන් වෙනවා.
    අපි කළ යුත්තේ තර්ක කිරීම නෙවේ, අවබෝධ වන පිළිවෙලට නුවණින් විමසීම.

    View attachment 192818
    View attachment 192819

    View attachment 192820

    View attachment 192821
    ඔව් S_M_S මහත්තය, මම මේ කිසි දෙයක් වැරදියි කිව්වේ නැහැ, ඔබතුමා කලින් posts කියෙව්වනම් පෙනෙයි
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,124
    113
    Back Bay-Beacon Hill, Boston
    ආයිත් ඔබතුමා මේ අහන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවට ගෝචර දුක පිලිබඳ අවබෝධය ගැන මේක ගැන නමෙයි ප්‍රශ්නය. මම මෙහෙම අහන්නම්කො ඔබතුමා චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් තොරව පිළිගන්නවද? මමනම් හිතන්නේ නැහැ ඔබතුම කවදාකවත් චතුරාර්‍ය සත්‍ය තර්කයෙන් සනාථ නොකර පිළිගනියි කියල :)
    ඇත්ත නේන්නං බුදු සංතෝ!! තංහාව නිසා දුක එනවැයි කියන එක ගන්ටකෝ! ඕං මට තං හාවක් ආවා සරසවියේ තුන්වන වසරේ ඉන්න ගෑනු ලමයෙක් ගැන. මම දත කාගෙන ට්‍රයි කොරල, දන්න සෙල්ලම් ඔක්කොම දාල එයාව යාලු කොර ගන්නවා. ඒකට මට මාර දුකක් විඳින්න වෙනව, ටියුට් මිස් වෙනව එකසෑම් ෆේල් වෙනවා.. මල ජංජාලයයි... ඒ මදිවට කාඩ් එකකුත් වැදෙනවා ලැම්බට් කියලා.. හ්ම් ඒත් ඉතින් අන්තිමට මම එයාව බැඳලා ලිව්ඩ් හැපිලි එව ආෆ්ටර්.. .ඒ වගේ සීන් එකක් ද දන්නේ නෑ ඔබතුමා කියන්නේ?
    අර ඇමරිකං ඩ්‍රීං වගේ එකක්. ඔය ටෝනි රොබින්ලගේ පොසිටිව් තින්කින් එක්ක යන දැක්ම. ඉෆ් යූ ආ විලින්ග් ටු පේ ද ප්‍රයිස්, යූ කැං ඇචීව් ඇනි තිං... හැබැයි මේකද මන්දා ධර්මයේ එන තංහාව...දුක..?මේකත් ටිංකරින් පාරක් දීලා යවත්කාලින කොරලා, ඩිස්ක්ලේමර් දාලා ධර්මයේ එන තංහාවට, දුකට පූට්ටු කොලෑකි ඉතිං... :D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    බුදු කෙනෙක්, ප්‍රජ්නවෙන් දකින් චතුරර්ය සත්ය දර්මතාවය අපේ ඉන්ද්‍රියවලට ගොචර වන හීනෙන් වත් සිතිය හැකි දර්මතාවයක් නොවේ.

    චතුරර්ය සත්ය, දුක... තේරුම් ගැනීම කියා දෙයක් නොමැත.. කල හැක්කේ ප්‍රජ්නවෙන් පිරිසිද දැකීම පමනි. කෙනෙක්, තේරුම් ගන්නව කියන්නෙම.. කොහෙවත් නැති තමන් දන්න ලෞකික දුකක් බුදුන් දෙසු දුක ට ආරෝපනය කර තමන් දන්න තන්හාවක් සමග ලොජිකලි වෙරිෆියි කර ගැනීමකි.. එතනින් එහාට දෙයක් නොමත..බුදුන් පවසන්නෙ තමන් දන්න දුකක් නොවේ යැයි අමතකය..

    දැන් ඉන්න ගොඩක් හාමුදුවන් කරන්නෙත් ඔය ටිකමය. කෙනෙක් කැමති නති ලෙස පවතිනවනම් දුකක් කියයි. තව කෙනෙක්, පෙලීම නිසා දුකක් කියයි...ඔය ඔක්කොම නැති වෙන විදිහත් ලොජිකලි පහදාදෙයි. බුදුන් පෙන්වන දුක, චතුරර්ය සත්ය, සතිපට්ටානය පැත්තකය..

    මේ ටික තේරුම ගන්න පුලුවන් නම් කාට උනත් ඉතාමත් වටිනේය..
     
    :rofl: :rofl: :rofl: නෑ මහත්තයො මම මෙහෙම දෙයක් ගැන නෙමෙයි කියන්නෙ,
    අපි හිතමුකො ඔබතුමාට කොහෙන් හරි චතුරාර්‍ය සත්‍ය දේශනාවක් ඇසුන කියල. ඔබතුමා ඒක අහපු ගමන් පිළිගන්නවද? ඔබතුමා පළමුවෙන් ඒක ඔබතුමාගේ තර්කයෙන් ඔබතුමාටම සනාථ කරගන්නෙ නැද්ද? සමහර වෙලාවට ඔබතුම එතනින් නොනැවතී ඒ ඇසුන දෙය අන් අයත් සමග තර්ක කල අවස්ථා නැද්ද?
    නැත්නම් ඔබතුමා අන්ධ භක්තියෙන් පිළිගන්නවද? මම කිව්වෙ මෙහෙම දෙයක් ගැන.

    ඔබතුමා කොහොම කිව්වත් හැමෝටම පටන් ගන්න වෙන්නේ ලෞකික තැන ඉඳලනෙ. ඉතිං කෙනෙක් යමක් පිළිගන්න ඔහුට හෝ ඇයට ඒ දෙය reason වෙන්න ඕනි, මම කියන්නේ ඒක ඔබතුමා ඔය චතුරාර්‍ය සත්‍ය අවබෝධය ගැන කියන ටික මම එක හෙලාම පිළිගන්නවා.

    ඔව් ඔය විදියට (මම කැමති ලෙස නොපවතීම දුක යනාදී..) කියපු බණ වල ප්‍රශ්නයක් තියනව ඒක මම දැන් දන්නව
    ------ Post added on Dec 26, 2022 at 1:47 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,124
    113
    Back Bay-Beacon Hill, Boston
    :rofl: :rofl: :rofl: නෑ මහත්තයො මම මෙහෙම දෙයක් ගැන නෙමෙයි කියන්නෙ,
    අපි හිතමුකො ඔබතුමාට කොහෙන් හරි චතුරාර්‍ය සත්‍ය දේශනාවක් ඇසුන කියල. ඔබතුමා ඒක අහපු ගමන් පිළිගන්නවද? ඔබතුමා පළමුවෙන් ඒක ඔබතුමාගේ තර්කයෙන් ඔබතුමාටම සනාථ කරගන්නෙ නැද්ද? සමහර වෙලාවට ඔබතුම එතනින් නොනැවතී ඒ ඇසුන දෙය අන් අයත් සමග තර්ක කල අවස්ථා නැද්ද?
    නැත්නම් ඔබතුමා අන්ධ භක්තියෙන් පිළිගන්නවද? මම කිව්වෙ මෙහෙම දෙයක් ගැන.

    ------ Post added on Dec 26, 2022 at 1:47 AM
    ආං එහෙම කිව්වම මට තේරුනා සෑර්!. තරහ අවසර.

    ඔව් දැන් ඕං මං ඉමහත් අවදානෙං බණක් අහං ඉන්නවා.. ස්වාමීන් වහන්සෙ කියනව' දුක, කියන්නේ පිංවත්නී.. කැමති දේ නොලැබීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ..etc.. සක්ෂිප්තවම ගත් විට පංච උපාධානාස්කන්ධයම දුකයි".. කියල!

    පංච උපාධානාස්කන්ධයවත් පංචස්කන්ධයවත් නොදන්න මම කොහොමද තර්කයෙන්මේක ඔප්පු කොරගන්නේ? පංචස්කන්ධයට අයිති රූප නම් පේනව ඇහෙනව දැනෙනවා කියමු, වේදනා, සඤ්ඤා, සංකාර, විඥ්ඥාන ඔලුවේ මවා ගන්ඩවත් බැරිකොට? කොහෙමෙයි සෑර් ඕක තර්කයෙන් ඔප්පු කොර ගන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113

    ඔබතුමා කොහොම කිව්වත් හැමෝටම පටන් ගන්න වෙන්නේ ලෞකික තැන ඉඳලනෙ. ඉතිං කෙනෙක් යමක් පිළිගන්න ඔහුට හෝ ඇයට ඒ දෙය reason වෙන්න ඕනි, මම කියන්නේ ඒක ඔබතුමා ඔය චතුරාර්‍ය සත්‍ය අවබෝධය ගැන කියන ටික මම එක හෙලාම පිළිගන්නවා.

    ලෞකිකව පටන් ගන්නව කියල, බුදු හාමුදුරුවන් කියපු දුක පැත්තක තියල....තමන් දුක මේකයි අරක මේකයි කියල ෆැන්ටසියක් හදාගෙන එකෙන්ම කොහෙවත් නැති ච්තුරර්ය සත්යකුත් වෙරිෆ්යි කරගත්තාම...බුදුන් කියපු චතුරර්ය සත්ය තර්කයට ගෝචර වෙනවද මහත්තයො?

    ඔබතුමාම හදාගත්ත ෆැන්ටසි එකනේ වෙරිෆ්යි කරගෙන තියෙන්නෙ. අනික ඔබතුමා දර්මය පිලිගන්නේ ඔය ෆැන්ටසි වෙරිෆිකේශන් එකෙන් ද?...මට නම් කමක් නැ ඕන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    ආං එහෙම කිව්වම මට තේරුනා සෑර්!. තරහ අවසර.
    මම දන්නෙ නෑ ඔබතුමා මෙහෙම දැම්මේ මම ඔබතුමාගෙ ගමේ පංසලේ හාමුදුරුවො කියලා හිතාගෙනද නැතනම් ඔබතුමාගේ මේ දියාරු තර්කය ගොඩ දාන්නද කියල. කොහොම නමුත් මහත්තයො මෙහෙම අවශ්‍ය නැහැ ඔබතුමාගේ කාරණාව විතරක් කියන්න. මම තරහ නැහැ :D :D :D
    ඔව් දැන් ඕං මං ඉමහත් අවදානෙං බණක් අහං ඉන්නවා.. ස්වාමීන් වහන්සෙ කියනව' දුක, කියන්නේ පිංවත්නී.. කැමති දේ නොලැබීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ..etc.. සක්ෂිප්තවම ගත් විට පංච උපාධානාස්කන්ධයම දුකයි".. කියල!

    පංච උපාධානාස්කන්ධයවත් පංචස්කන්ධයවත් නොදන්න මම කොහොමද තර්කයෙන්මේක ඔප්පු කොරගන්නේ? පංචස්කන්ධයට අයිති රූප නම් පේනව ඇහෙනව දැනෙනවා කියමු, වේදනා, සඤ්ඤා, සංකාර, විඥ්ඥාන ඔලුවේ මවා ගන්ඩවත් බැරිකොට? කොහෙමෙයි සෑර් ඕක තර්කයෙන් ඔප්පු කොර ගන්නේ?

    දැන් ඔය ඔබතුමා කිව්ව බණ කියන හාමුදුරුවො නොයෙක් උපමා, උදාහරණ අරගෙන, ස්කන්ධයන් මොනවද, ආයතන මොනවද යනාදී වශයෙන් පහදල දෙන්නෙ නැද්ද? නැත්නම් ඔය ඔබතුමා ඔය බණ අහන්න කලින් වෙනම ආධාරක පන්තියකට ගිහිල්ල පංච උපාධානාස්කන්ධයවත් පංචස්කන්ධයත් කියන්නෙ මොනවද කියල ඉගෙනගන්නවද?

    ලෞකිකව පටන් ගන්නව කියල, බුදු හාමුදුරුවන් කියපු දුක පැත්තක තියල....තමන් දුක මේකයි අරක මේකයි කියල ෆැන්ටසියක් හදාගෙන එකෙන්ම කොහෙවත් නැති ච්තුරර්ය සත්යකුත් වෙරිෆ්යි කරගත්තාම...බුදුන් කියපු චතුරර්ය සත්ය තර්කයට ගෝචර වෙනවද මහත්තයො?

    ඔබතුමාම හදාගත්ත ෆැන්ටසි එකනේ වෙරිෆ්යි කරගෙන තියෙන්නෙ. අනික ඔබතුමා දර්මය පිලිගන්නේ ඔය ෆැන්ටසි වෙරිෆිකේශන් එකෙන් ද?...මට නම් කමක් නැ ඕන්.
    ආයිත් පිළිගැනීමයි අවබෝධයයි පටලවාගෙන :) අනේ මන්ද
    ------ Post added on Dec 26, 2022 at 12:56 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113

    ආයිත් පිළිගැනීමයි අවබෝධයයි පටලවාගෙන :) අනේ මන්ද
    ------ Post added on Dec 26, 2022 at 12:56 PM

    චතුරාර්ය සත්යෙ අවබොදයක් විතරයි කිව්වහම, ඔබතුමානෙ නැති පිලි ගැනීමකුයි, තෙරුම් ගැනීමකුයි දාගෙන පටලව ගන්නෙ..

    ත්‍රිපිට්කයේ කොහෙ හරි ඔබතුමා දැකල තියෙනවද, ඒ කාලෙ අය, බුදුන්ගෙන් දර්මය අහල එකේ ලොජික් ටෙස්ට් කරල, වැලිඩ් උනට පස්සෙ තමයි, ඒක පිලිගෙන, සතිපට්ටනයට යන්න ඕකේ එක දෙන්නෙ කියල? මම නම් අහල නැ මහත්තයො
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    චතුරාර්ය සත්යෙ අවබොදයක් විතරයි කිව්වහම, ඔබතුමානෙ නැති පිලි ගැනීමකුයි, තෙරුම් ගැනීමකුයි දාගෙන පටලව ගන්නෙ..

    ත්‍රිපිට්කයේ කොහෙ හරි ඔබතුමා දැකල තියෙනවද, ඒ කාලෙ අය, බුදුන්ගෙන් දර්මය අහල එකේ ලොජික් ටෙස්ට් කරල, වැලිඩ් උනට පස්සෙ තමයි, ඒක පිලිගෙන, සතිපට්ටනයට යන්න ඕකේ එක දෙන්නෙ කියල? මම නම් අහල නැ මහත්තයො
    චතුරාර්ය සත්යෙ අවබොදයක් විතරයි කියන්නෙ ඔබතුමනෙ, පොතේ තිබුන පලියට ගන්න එපා මහත්තය 😉, logically හිතල බලන්න. ඔබතුමා කියන විදියට මාර්ගඵල ලබල තමයි ධර්මය පිළිගන්නෙ, විහිළුවක් නෙමෙයිද? ewijesekara මහත්තය ඔය හිනාවෙන්නෙ ඒක හින්ද වෙන්න ඇති :P
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    චතුරාර්ය සත්යෙ අවබොදයක් විතරයි කියන්නෙ ඔබතුමනෙ, පොතේ තිබුන පලියට ගන්න එපා මහත්තය 😉, logically හිතල බලන්න.

    අම්මට සිරි, හෙට ඉදන්, තිරිපිටකයත් ලොජික් ටෙස්ට් එකක් දාලම කියවන්නම්කො.

    ඔබතුමා කියන විදියට මාර්ගඵල ලබල තමයි ධර්මය පිළිගන්නෙ, විහිළුවක් නෙමෙයිද?

    මාර්ගයට ශ්‍රද්දාව මුලිකයි කියල අහල නැද්ද මහත්ත්යො?

    ewijesekara මහත්තය ඔය හිනාවෙන්නෙ ඒක හින්ද වෙන්න ඇති :P

    හිනා යන්නෙ නැද්ද මහත්ත්යො, බුදුන් ඉස්සරහ ලොජික් ටෙස්ට් කරන්න වෙනකොට
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    අම්මට සිරි, හෙට ඉදන්, තිරිපිටකයත් ලොජික් ටෙස්ට් එකක් දාලම කියවන්නම්කො.
    ඔව් ඒක හොඳ පුරුද්දක් දැන්වත් පටන්ගන්න :rofl:
    මාර්ගයට ශ්‍රද්දාව මුලිකයි කියල අහල නැද්ද මහත්ත්යො?

    ආයිත් ඔබතුමයි පොතයිනෙ කියන්නෙ
    හිනා යන්නෙ නැද්ද මහත්ත්යො, බුදුන් ඉස්සරහ ලොජික් ටෙස්ට් කරන්න වෙනකොට
    ඔව් logic = විහිළු නේද? :P:P