Ado me movie eke quality version ekak hoyaganna nadda? thiyena ekek Link karapanko



තිබ්බ බන් මේකෙම එකෙක් දීල. හොයා ගන්න නැ නේ දැන් එක.
ලංකාවෙ හොඳ ෆිල්ම් ඔක්කොම උගෙ....
patta පට්ට..තියෙනවා රෑ වෙලා අප්ලෝඩ් කරන්නම්
බලන්න තරම් කොලිටියි
mn upload krnnm ayye quality eka :- awulk nthuw balanna puluwanpatta පට්ට..
මේකේ තියනව. මම රිප් කරන්න හෙන ට්‍රය් එකක් දුන්න කරන්න බැ.. උන් DRM විදියට stream කරන්නේ දැන්.
![]()
තියෙනවා රෑ වෙලා අප්ලෝඩ් කරන්නම්
බලන්න තරම් කොලිටියි
ඒ වගේ වෙලාවට තමා තිනාගේ ^&*%^^ RIP කරන්න හිතෙන්නෙමම රිප් කරන්න හෙන ට්‍රය් එකක් දුන්න කරන්න බැ.. උන් DRM විදියට stream කරන්නේ දැන්.
![]()
මම නේ යකෝ ඒක මුලින්ම දුන්නේ.උඹ ගාව ලගඳි රීමාස්ටර් කරපු බඹරු ඇවිත් තියෙනවද?
mn upload krnnm ayye quality eka :- awulk nthuw balanna puluwan
ඉස්සර පුළුවන් නිකන්ම rip කරගන්න සයිට් එකෙන්. දැන් මුන් දෙන්නේ ඔය netflix වගේ drm protect streaming විදියට. එක නිසා අපිට අමාරුයි ඕක රිප් කර ගන්න. හෙන වැඩ සටහනක් දාන්න ඕන.ඒ වගේ වෙලාවට තමා තිනාගේ ^&*%^^ RIP කරන්න හිතෙන්නෙ
මෙන්න සනිකව download කර ගනින්.උඹ ගාව ලගඳි රීමාස්ටර් කරපු බඹරු ඇවිත් තියෙනවද?
machan link ekak ewanna puluwandaබඩු හෑව්![]()
මම නේ යකෝ ඒක මුලින්ම දුන්නේ.
ඉස්සර පුළුවන් නිකන්ම rip කරගන්න සයිට් එකෙන්. දැන් මුන් දෙන්නේ ඔය netflix වගේ drm protect streaming විදියට. එක නිසා අපිට අමාරුයි ඕක රිප් කර ගන්න. හෙන වැඩ සටහනක් දාන්න ඕන.
------ Post added on Dec 25, 2022 at 5:55 PM
මෙන්න සනිකව download කර ගනින්.
DOWNLOAD Mega ලින්ක්
------ Post added on Dec 25, 2022 at 5:58 PM
මේ ටෙලිග්‍රෑම් තියෙන්නෙ,චැනල් ලින්ක් එක කොපි කරන්නෙ කොහොමද ඕයිado math hyanawa dan maasa gaanak thisse nidaanaya
labunith methana ost karanna link eka
machan link ekak ewanna puluwanda
------ Post added on Dec 25, 2022 at 6:02 PM

එහෙම වෙන්නේ නැ. ලින්ක් එක save කර ගනින්. දන් මම මෙතැනින් අයින් කරනවා ලින්ක් එක.අඩෝ තෑන්ක්ස් මචන්. මේ මේක එක්ස්පයර් වෙන ලින්ක් එකක්ද. රෑ 12 වෙනකම් තියෙයිද?
කෝ channel ලින්ක් එක දීපන්. මම download කරලා මෙතන upload කරන්න.මේ ටෙලිග්‍රෑම් තියෙන්නෙ,චැනල් ලින්ක් එක කොපි කරන්නෙ කොහොමද ඕයි![]()