නිධානය - Nidhanaya Sinhala [Full Movie]

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    බම්ප් කරල තියාගන්න ඕනෙ....

    තිනා ගේ පුතා ඒක අයිති කරන් ඉන්නේ..ගෙවලා තමා බලන්න වෙන්නේ..

    https://www.vod.lk/videos/nidanya
    ලංකාවෙ හොඳ ෆිල්ම් ඔක්කොම උගෙ....
    ලෝකෙ නම් දරාපු ඕනෙ ෆිලුමක් ෆ්‍රී බාගන්න මිනිස්සුන්ට අවස්තාව තියෙනව, ලංකාවෙ ඒවට විතරක් තී.න ගෙ ආච්චිගෙ නීතිය....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තියෙනවා රෑ වෙලා අප්ලෝඩ් කරන්නම්
    බලන්න තරම් කොලිටියි
    patta පට්ට..

    මේකේ තියනව. මම රිප් කරන්න හෙන ට්‍රය් එකක් දුන්න කරන්න බැ.. උන් DRM විදියට stream කරන්නේ දැන්.

    nidanaya.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තියෙනවා රෑ වෙලා අප්ලෝඩ් කරන්නම්
    බලන්න තරම් කොලිටියි

    උඹ ගාව ලගඳි රීමාස්ටර් කරපු බඹරු ඇවිත් තියෙනවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උඹ ගාව ලගඳි රීමාස්ටර් කරපු බඹරු ඇවිත් තියෙනවද?
    මම නේ යකෝ ඒක මුලින්ම දුන්නේ.

    mn upload krnnm ayye quality eka :- awulk nthuw balanna puluwan
    ඒ වගේ වෙලාවට තමා තිනාගේ ^&*%^^ RIP කරන්න හිතෙන්නෙ
    ඉස්සර පුළුවන් නිකන්ම rip කරගන්න සයිට් එකෙන්. දැන් මුන් දෙන්නේ ඔය netflix වගේ drm protect streaming විදියට. එක නිසා අපිට අමාරුයි ඕක රිප් කර ගන්න. හෙන වැඩ සටහනක් දාන්න ඕන.
    ------ Post added on Dec 25, 2022 at 5:55 PM

    උඹ ගාව ලගඳි රීමාස්ටර් කරපු බඹරු ඇවිත් තියෙනවද?
    මෙන්න සනිකව download කර ගනින්.

    DOWNLOAD Mega ලින්ක්
    ------ Post added on Dec 25, 2022 at 5:58 PM
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,734
    4,797
    113
    නිධානය නෑ මචෝ. ලොතරැයිය නම් තිබ්බ ඉන්ටර් නෙට් එකේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම නේ යකෝ ඒක මුලින්ම දුන්නේ.

    ඉස්සර පුළුවන් නිකන්ම rip කරගන්න සයිට් එකෙන්. දැන් මුන් දෙන්නේ ඔය netflix වගේ drm protect streaming විදියට. එක නිසා අපිට අමාරුයි ඕක රිප් කර ගන්න. හෙන වැඩ සටහනක් දාන්න ඕන.
    ------ Post added on Dec 25, 2022 at 5:55 PM

    මෙන්න සනිකව download කර ගනින්.

    DOWNLOAD Mega ලින්ක්
    ------ Post added on Dec 25, 2022 at 5:58 PM

    අඩෝ තෑන්ක්ස් මචන්. මේ මේක එක්ස්පයර් වෙන ලින්ක් එකක්ද. රෑ 12 වෙනකම් තියෙයිද?
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ado math hyanawa dan maasa gaanak thisse nidaanaya
    labunith methana ost karanna link eka

    machan link ekak ewanna puluwanda
    ------ Post added on Dec 25, 2022 at 6:02 PM
    මේ ටෙලිග්‍රෑම් තියෙන්නෙ,චැනල් ලින්ක් එක කොපි කරන්නෙ කොහොමද ඕයි :confused:
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩෝ තෑන්ක්ස් මචන්. මේ මේක එක්ස්පයර් වෙන ලින්ක් එකක්ද. රෑ 12 වෙනකම් තියෙයිද?
    එහෙම වෙන්නේ නැ. ලින්ක් එක save කර ගනින්. දන් මම මෙතැනින් අයින් කරනවා ලින්ක් එක.

    මේ ටෙලිග්‍රෑම් තියෙන්නෙ,චැනල් ලින්ක් එක කොපි කරන්නෙ කොහොමද ඕයි :confused:
    කෝ channel ලින්ක් එක දීපන්. මම download කරලා මෙතන upload කරන්න.
    ------ Post added on Dec 25, 2022 at 6:17 PM