Restaurant එක හොඳයිද???
Kevin kj Well-known member Oct 2, 2022 1,075 1,088 113 Kalutara Dec 25, 2022 #1 Restaurant එක හොඳයිද???
OverSyze Well-known member Jun 25, 2022 5,322 1 5,007 113 Sin-tertainment Den Dec 25, 2022 #3 @Heshan Daminda umba try karala nadda meken Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 45,756 1 100,121 113 33 Kalutara Dec 25, 2022 #4 OverSyze said: @Heshan Daminda umba try karala nadda meken Click to expand... කොහෙද බන් මෙව්වා තියෙන්නෙ? අදමයි නම ඇහුවෙත්.
OverSyze said: @Heshan Daminda umba try karala nadda meken Click to expand... කොහෙද බන් මෙව්වා තියෙන්නෙ? අදමයි නම ඇහුවෙත්.
Kevin kj Well-known member Oct 2, 2022 1,075 1,088 113 Kalutara Dec 25, 2022 #5 Heshan Daminda said: කොහෙද බන් මෙව්වා තියෙන්නෙ? අදමයි නම ඇහුවෙත්. Click to expand... කලමුල්ලේ...මාත් හොයද්දී දැක්කේ...Colombo-galle road Reactions: Heshan Daminda
Heshan Daminda said: කොහෙද බන් මෙව්වා තියෙන්නෙ? අදමයි නම ඇහුවෙත්. Click to expand... කලමුල්ලේ...මාත් හොයද්දී දැක්කේ...Colombo-galle road
Heshan Daminda Well-known member Mar 13, 2009 45,756 1 100,121 113 33 Kalutara Dec 25, 2022 #6 Kevin kj said: කලමුල්ලේ...මාත් හොයද්දී දැක්කේ...Colombo-galle road Click to expand... ගිහින් නෑ බන්. කපල් වලට හොඳ ඇති. තව කලුතරත් ඔය වගේ පොට් එකක් තියෙනව ක්‍රීම් ජැපනීස් ස්ටයිල් කියල. ගොඩක්ම කපල් ටාගට් කරල හදපු පොට්. ඩේටින් කරන්න හොඳයි. බොන්න එහෙම බැරි නිසා ඔව්වට ගිහින් නෑ.
Kevin kj said: කලමුල්ලේ...මාත් හොයද්දී දැක්කේ...Colombo-galle road Click to expand... ගිහින් නෑ බන්. කපල් වලට හොඳ ඇති. තව කලුතරත් ඔය වගේ පොට් එකක් තියෙනව ක්‍රීම් ජැපනීස් ස්ටයිල් කියල. ගොඩක්ම කපල් ටාගට් කරල හදපු පොට්. ඩේටින් කරන්න හොඳයි. බොන්න එහෙම බැරි නිසා ඔව්වට ගිහින් නෑ.
Kevin kj Well-known member Oct 2, 2022 1,075 1,088 113 Kalutara Dec 25, 2022 #7 Heshan Daminda said: ගිහින් නෑ බන්. කපල් වලට හොඳ ඇති. තව කලුතරත් ඔය වගේ පොට් එකක් තියෙනව ක්‍රීම් ජැපනීස් ස්ටයිල් කියල. ගොඩක්ම කපල් ටාගට් කරල හදපු පොට්. ඩේටින් කරන්න හොඳයි. බොන්න එහෙම බැරි නිසා ඔව්වට ගිහින් නෑ. Click to expand... ආ...ඒක town එකේමයි,හැබැයි ගිය අය කිව්වා ගාණට set නැහැ කියලා.මෙහේ හොඳයි වගේ,price ටිකක් වැඩි වුණාට එක එක countries වල food තියෙනවා.රසද කියලා බලන්න යන්න ඕනේ.මේවා google කරලා දැනගත්තේfamilies එහෙමත් යනවා.අපේ යාලුවෝ ඔය Japanese style එකේ get එකක් තියන්නත් හැදුවා. Reactions: Heshan Daminda
Heshan Daminda said: ගිහින් නෑ බන්. කපල් වලට හොඳ ඇති. තව කලුතරත් ඔය වගේ පොට් එකක් තියෙනව ක්‍රීම් ජැපනීස් ස්ටයිල් කියල. ගොඩක්ම කපල් ටාගට් කරල හදපු පොට්. ඩේටින් කරන්න හොඳයි. බොන්න එහෙම බැරි නිසා ඔව්වට ගිහින් නෑ. Click to expand... ආ...ඒක town එකේමයි,හැබැයි ගිය අය කිව්වා ගාණට set නැහැ කියලා.මෙහේ හොඳයි වගේ,price ටිකක් වැඩි වුණාට එක එක countries වල food තියෙනවා.රසද කියලා බලන්න යන්න ඕනේ.මේවා google කරලා දැනගත්තේfamilies එහෙමත් යනවා.අපේ යාලුවෝ ඔය Japanese style එකේ get එකක් තියන්නත් හැදුවා.
kinkon Well-known member Aug 5, 2007 115,727 2 115,635 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 25, 2022 #8 බම්ප්
olu bakka Well-known member Aug 18, 2011 22,392 22,886 113 Dec 25, 2022 #9 හොදයි. a little bit expensive.