Meka wenne kohomada ? Process eka.ලෝන් එකට ඒ අවුරුද්දේදී ගෙවන පොලිය taxable income එකෙන් අඩු කරගන්න පුළුවන්.
Meka wenne kohomada ? Process eka.
raaja passalatasahanayak
මචන් මේක අලුත් එකද?ඉස්සර නම් Inland revenue dept එකෙන් tax directive එකක් අරගෙන වැඩකරන කම්පැනි එකේ එකවුන්ටන්ට දෙන්න ඕන. එතකොට PAYE අඩු කරා.
දැන් ඕක කරන හැටි එකවුන්ටන්ට් ගෙන් අහන්න.
http://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_004_2021_2022_E.pdf
![]()
------ Post added on Dec 26, 2022 at 8:07 PMමචන් මේක අලුත් එකද?
මේක 2022 එක. මම දැන් බැලුවේ 2023 මේක කරන්න පුළුවන් ද කියල පැහැදිලිව කියල නෑ.මචන් මේක අලුත් එකද?
------ Post added on Dec 26, 2022 at 8:07 PM
ලෝන් එකට ඒ අවුරුද්දේදී ගෙවන පොලිය taxable income එකෙන් අඩු කරගන්න පුළුවන්.
ඔව්, ඒකෙ එහෙම එකක් නැති සීන් එකක් යන්නෙ.මේක 2022 එක. මම දැන් බැලුවේ 2023 මේක කරන්න පුළුවන් ද කියල පැහැදිලිව කියල නෑ.
alut eke ehama kiyala nane, kelawala tiyenne supiriyataමේක 2022 එක. මම දැන් බැලුවේ 2023 මේක කරන්න පුළුවන් ද කියල පැහැදිලිව කියල නෑ.