Housing loans and income tax

topkollek

Well-known member
  • May 22, 2014
    43,227
    1
    57,279
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Meka wenne kohomada ? Process eka.

    ඉස්සර නම් Inland revenue dept එකෙන් tax directive එකක් අරගෙන වැඩකරන කම්පැනි එකේ එකවුන්ටන්ට දෙන්න ඕන. එතකොට PAYE අඩු කරා.

    දැන් ඕක කරන හැටි එකවුන්ටන්ට් ගෙන් අහන්න.

    http://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_004_2021_2022_E.pdf

    image.png
     
    • Love
    Reactions: RoyalBlu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඉස්සර නම් Inland revenue dept එකෙන් tax directive එකක් අරගෙන වැඩකරන කම්පැනි එකේ එකවුන්ටන්ට දෙන්න ඕන. එතකොට PAYE අඩු කරා.

    දැන් ඕක කරන හැටි එකවුන්ටන්ට් ගෙන් අහන්න.

    http://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_004_2021_2022_E.pdf

    image.png
    මචන් මේක අලුත් එකද?

    මචන් මේක අලුත් එකද?
    ------ Post added on Dec 26, 2022 at 8:07 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala

    මේ ගැනත් දන්නා එකෙක් කියපල්ලා කෝ :

    Income tax file එකක් open කරලා නැතත් PAYE tax office එක හරහා කැපෙන නිසා tax නොගෙව්වා කියා සලකා ප්‍රශ්නයක් එන්න පුලුවන්ද ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ලෝන් එකට ඒ අවුරුද්දේදී ගෙවන පොලිය taxable income එකෙන් අඩු කරගන්න පුළුවන්.

    me option eka tibbe dan gewana APIT tax ekedi
    ekath api gewanna declare karala, submit karaddi ganan hadala denna oni
    danna tharamin PAYE waladi oka naha kelinma employer kapanawa
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මේක 2022 එක. මම දැන් බැලුවේ 2023 මේක කරන්න පුළුවන් ද කියල පැහැදිලිව කියල නෑ.
    ඔව්, ඒකෙ එහෙම එකක් නැති සීන් එකක් යන්නෙ.
     
    • Sad
    Reactions: topkollek