මචන් කවුරුහරි එකෙක් දන්නවද මේ DRM protected විදියට stream කරන video download කරගන්න විදියක්. විදි තියනව කියල නම් දන්නවා. හෙන ගේමක් දුන්න ඒත් හොයාගන්න අමාරුයි. වැඩේ කරලා දුන්නොත් හොද ෆිල්ම් ටිඅකක් දෙන්න පුළුවන් වේවි.
Last edited:
