DRM Video Download උදවු..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    වැඩේ හරියන්නේ නැ බන්. මම ට්‍රය් කරපු අනිත් ඒවා වගේමයි මේකෙත්. මුළු වීඩියෝ එකම download වෙනවා වීඩියෝ එක damage වෙලා..
    Video eka damage wela nemei mchn. Encrypt karala thiyenne key ekak use karala. Ethakota key eka nathuwa decrypt wenne na. E nisa players wala play karanna ba. Ethakota players hithanne video eka corrupted kiyala.
    Key eka hoyagena oya video eka decrypt karata passe one player ekakin play karanna plwn.
     
    • Love
    • Like
    Reactions: Kalegana and DHE

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle

    ඇදෙ උඹ සින් එක හොදටම දන්නවා නේ, මම ඔය උඹ කියපු key සින් එක ගැන කියවල තියනවා, එත් තේරුනේ නැ මොන ලබ්බ්කද කියල.. එහෙම download කරලා ආපහු mp4 වගේ ෆොර්මැට් එකකට කොන්වර්ට් කරන්න පුළුවන් නේ?
     
    • Like
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඇදෙ උඹ සින් එක හොදටම දන්නවා නේ, මම ඔය උඹ කියපු key සින් එක ගැන කියවල තියනවා, එත් තේරුනේ නැ මොන ලබ්බ්කද කියල.. එහෙම download කරලා ආපහු mp4 වගේ ෆොර්මැට් එකකට කොන්වර්ට් කරන්න පුළුවන් නේ?
    අපෝ ඔව්.. Video එක decrypt කරාට පස්සේ ඕනෙ format එකකට, bitrate එකකට convert කරන්න පුළුවන්. Decrypt කරගත්තට පස්සෙ normal video එකක් වෙනවා..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,039
    9,843
    113
    අම්මෝ මචන් උඹට බොහොම ස්තුතියි.. මේක වැඩ ගින්දර වගේ, ෆුල් කොලිටියෙන්ම දුන්න ෆිල්ම් එක.. පිස්සු වගේ..

    උදව කරපු අනිත් යාළුවොන්ටත් ගොඩක් ස්තුතියි..

    @lodbrok @DHE @noBody2k18 මෙන්න මේක වැඩ කරා ගේමක් නැතුව..
    ------ Post added on Dec 26, 2022 at 8:23 PM
    @Kalegana - oke tiyena demo video eka mata play wenne na kollo. zippyshare hari kamak na upload krala diyanko demo video eka.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Meken try karanna. Meke guide eka kiyawala balanna.
    https://t.me/drm_downloader_robot

    මචන් මේකේ වීඩියෝ 5න් පස්සේ සල්ලි ඉල්ලනවා ඉතින් මර සින් එක.
    අපෝ ඔව්.. Video එක decrypt කරාට පස්සේ ඕනෙ format එකකට, bitrate එකකට convert කරන්න පුළුවන්. Decrypt කරගත්තට පස්සෙ normal video එකක් වෙනවා..
    මචන් අර උඩ බොට් එකේ වීඩියෝ 5න් පස්සේ premium ගන්නලු.. උඹ දන්නා විදියට කරලා දීපන්.
    @Kalegana - oke tiyena demo video eka mata play wenne na kollo. zippyshare hari kamak na upload krala diyanko demo video eka.
    ඉඳ මචන් මෙන්න. එත් මේකේ වීඩියෝ 5 පස්සේ premium ගන්නලු..
    VIDEO LINK

    Mokadda ban movies site eka
    සයිට් එකේ නම අයින් කරන්න කියල මට කීප දෙනෙක්ම කිව්වා මචන්. ලංකවේ එකක්. උන් කොපිරයිට් කේස් දානවලු.
    ------ Post added on Dec 27, 2022 at 3:53 PM
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    මචන් මේකේ වීඩියෝ 5න් පස්සේ සල්ලි ඉල්ලනවා ඉතින් මර සින් එක.

    මචන් අර උඩ බොට් එකේ වීඩියෝ 5න් පස්සේ premium ගන්නලු.. උඹ දන්නා විදියට කරලා දීපන්.

    ඉඳ මචන් මෙන්න. එත් මේකේ වීඩියෝ 5 පස්සේ premium ගන්නලු..
    VIDEO LINK

    සයිට් එකේ නම අයින් කරන්න කියල මට කීප දෙනෙක්ම කිව්වා මචන්. ලංකවේ එකක්. උන් කොපිරයිට් කේස් දානවලු.
    ------ Post added on Dec 27, 2022 at 3:53 PM

    Meke widihata Firefox ekata video download helper extension eka dala balanna
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මේකෙන් දැන් download කරන්න හදන්නේ...

    Lokka meka wadada?? DRM wuna ewa ganna pluwanda kiyala podi sakayak tiynwa :eek:
    වැඩ නැ බන්. මේකත් වීඩියෝ එක damage වෙලා වගේ download වෙන්නේ. අර බොට් එක විතරයි හරියට වැඩ කරේ. එක මරු

    machan me video eka balanna
    @Kalegana

    shorturl.at/adxIO
    මේ වීඩියෝ එකේ ටියුටෝරියල් එක කොහෙද තියෙන්නේ බන්..
    ------ Post added on Dec 27, 2022 at 5:07 PM