බුද්දාගම debunked

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,160
    99,773
    113
    කියන එකාට පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.
    තාම එකෙක්ටවත් එහෙම එකක් කරන්න බෑ .
    කතන්දර කියලා වැඩක් නෑ අර භාවනාව කරාම හරි මෙහෙම කරාම හරි කියලා.
    ඒවා පැහැදිලිව කියන එකාට වත් පෙන්නන බැරි නම් සාක්ෂි දෙන්න බැරි නම් ඒවා කතන්දර විතරයි !
    මොනවද උබ බලාපොරොත්තු වෙන පැහැදිලි සාක්ශි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    කියන එකාට පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.
    තාම එකෙක්ටවත් එහෙම එකක් කරන්න බෑ .
    කතන්දර කියලා වැඩක් නෑ අර භාවනාව කරාම හරි මෙහෙම කරාම හරි කියලා.
    ඒවා පැහැදිලිව කියන එකාට වත් පෙන්නන බැරි නම් සාක්ෂි දෙන්න බැරි නම් ඒවා කතන්දර විතරයි !
    ඕව ඔක්කොම කතන්දර තමයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793

    Sarthaka atheist society ekakata sakshi pennanna puluwanda
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,034
    165,986
    113
    එකමත් එක රටක
    මොනවද උබ බලාපොරොත්තු වෙන පැහැදිලි සාක්ශි
    තමන් කියන දේ පෙන්නන්න පුලුවන් සාක්ෂි..
    එහෙම කිසි දෙයක් කියන එකාටවත් දෙන්න බැරි නම් වැඩක් නෑ .

    හිතන්පං තව ආගමක් තියනවා X කියලා.
    එකේ කියලා තියනව හැමෝම එන්නේ දිව්‍යලෝකේ ඉදල කියලා.
    තව ඒ ආගමේ කියනව මිනිස්සුන්ට ඕන නම් Y කියන භාවනාව කරාම ඕක ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් කියල.
    තව කියනව ඒ කියපු භාවනාව කරන්නේ නැතුව වැරදි කියලා ඔප්පු කරන්න බෑ කියලා.
    තව ඕන නම් උපමාවකුත් දානව "අන්දයන්ට පාට ගැන පැහැදිලි කරාට වැඩක් නෑ " කියලා..

    දැන් උබ ඔය කියන භාවනාවා කරල බලනවද X ආගමේ කියල තියෙන්නේ ඇත්තද නැත්තද කියල ???
    අඩුම ගානේ උබ X ආගමේ කියල තියන් ඔය කතන්දරේ විශ්වාස කරනවද ? ඇත්ත කියල හිතනවද ?

    Sarthaka atheist society ekakata sakshi pennanna puluwanda
    කවුද atheist කියන්නේ ?? මට ඔය වචන ටික පැටලෙනවා.. මම ඔය එක එකාගේ සංගම් වල නෑ . එක එකාගේ කුලක වලත් නෑ ..
    ------ Post added on Dec 27, 2022 at 9:55 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,773
    113
    තමන් කියන දේ පෙන්නන්න පුලුවන් සාක්ෂි..
    එහෙම කිසි දෙයක් කියන එකාටවත් දෙන්න බැරි නම් වැඩක් නෑ .
    උබ ඔය ඉල්ලන සාක්ෂි නන් ඉතින් ඕනි කෙනෙක්ට හදන්න පුලුවන්.

    හිතන්පං තව ආගමක් තියනවා X කියලා.
    එකේ කියලා තියනව හැමෝම එන්නේ දිව්‍යලෝකේ ඉදල කියලා.
    තව ඒ ආගමේ කියනව මිනිස්සුන්ට ඕන නම් Y කියන භාවනාව කරාම ඕක ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් කියල.
    තව කියනව ඒ කියපු භාවනාව කරන්නේ නැතුව වැරදි කියලා ඔප්පු කරන්න බෑ කියලා.
    තව ඕන නම් උපමාවකුත් දානව "අන්දයන්ට පාට ගැන පැහැදිලි කරාට වැඩක් නෑ " කියලා..

    දැන් උබ ඔය කියන භාවනාවා කරල බලනවද X ආගමේ කියල තියෙන්නේ ඇත්තද නැත්තද කියල ???
    අඩුම ගානේ උබ X ආගමේ කියල තියන් ඔය කතන්දරේ විශ්වාස කරනවද ? ඇත්ත කියල හිතනවද ?

    ඕක සිදුහත් කුමාරය නන් කරා. මට එහෙම උවමනාවක් නැති නිසා කරන්න යන්නෙ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තමන් කියන දේ පෙන්නන්න පුලුවන් සාක්ෂි..
    එහෙම කිසි දෙයක් කියන එකාටවත් දෙන්න බැරි නම් වැඩක් නෑ .

    හිතන්පං තව ආගමක් තියනවා X කියලා.
    එකේ කියලා තියනව හැමෝම එන්නේ දිව්‍යලෝකේ ඉදල කියලා.
    තව ඒ ආගමේ කියනව මිනිස්සුන්ට ඕන නම් Y කියන භාවනාව කරාම ඕක ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් කියල.
    තව කියනව ඒ කියපු භාවනාව කරන්නේ නැතුව වැරදි කියලා ඔප්පු කරන්න බෑ කියලා.
    තව ඕන නම් උපමාවකුත් දානව "අන්දයන්ට පාට ගැන පැහැදිලි කරාට වැඩක් නෑ " කියලා..

    දැන් උබ ඔය කියන භාවනාවා කරල බලනවද X ආගමේ කියල තියෙන්නේ ඇත්තද නැත්තද කියල ???
    අඩුම ගානේ උබ X ආගමේ කියල තියන් ඔය කතන්දරේ විශ්වාස කරනවද ? ඇත්ත කියල හිතනවද ?

    කවුද atheist කියන්නේ ?? මට ඔය වචන ටික පැටලෙනවා.. මම ඔය එක එකාගේ සංගම් වල නෑ . එක එකාගේ කුලක වලත් නෑ ..
    ------ Post added on Dec 27, 2022 at 9:55 PM
    දැන් උබට ඔප්පු කරන්න පුලුවන්ද පුනර්භවයක් නෑ කියලා .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113
    කවුද atheist කියන්නේ ?? මට ඔය වචන ටික පැටලෙනවා.. මම ඔය එක එකාගේ සංගම් වල නෑ . එක එකාගේ කුලක වලත් නෑ ..
    ------ Post added on Dec 27, 2022 at 9:55 PM
    Sarthaka niragamika society ekakata sakshi pennapanko. Dan loke tibila tiyena okkoma sistachara agamika ewa. Umba kiyanawanan loke agam natuwa hondai kiyala ehema practically karala diyunu wechcha society ekak mata pennapan

    Umba moko sangam wala natte. Umba oya typical american atheist unge points ne kata karanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,034
    165,986
    113
    එකමත් එක රටක
    ඕක සිදුහත් කුමාරය නන් කරා. මට එහෙම උවමනාවක් නැති නිසා කරන්න යන්නෙ නෑ.
    ඒ කියන්නේ උබ ඒක විශ්වාස කරන්න කැමති නෑ ??
    ඒ Y භාවනාව කරල බලන්න වත් උවමානාවක් නෑ ?

    නිකන්ම ඒ කතාව බොරු කියලා බැහැර කරනවද ?

    දැන් උබට ඔප්පු කරන්න පුලුවන්ද පුනර්භවයක් නෑ කියලා .
    කවුද දැන් නෑ කියල කිව්වේ ?
    කොහෙද මම එහෙම කිව්වේ ??

    ඕක තමයි උබල වරද්ද ගන්න තැන !!

    මම කියනවා "මම දැක්ක අලියෙක් පියාබනව"
    කියල මම උබට කියනව අලියා පියාබුවේ නෑ කියලා උබට ඔප්පු කරන්න කියලා ! :lol:

    තේරුමක් තියනවද ?? එහෙම ඕන එකෙක්ක්ට ඕන දෙයක් කියලා වටේ ඉන්න උන්ට බොරු කියලා ඔප්පු කරන්න අහන්න පුලුවන්.

    දෙයක් ඇත්ත කියලා කියන එකා දැනගන්න ඕනේ ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න බන්.
    තමන්ටවත් ඔප්පු කරගන්න බැරි කතාවක් කියල අනිත් උන්ට බොරු කියලා ඔප්පු කරන්න අහන සිරිතක් නෑ .

    මම කොහෙවත් කියලා නෑ "පුනර්භවයක් නෑ" කියලා.
    මම කියන්නේ ඕක මොකෙක්ටව්ත් ඔප්පු කරගන්න බැරි නිකන්ම නිකන් කතන්දරයක් විතරයි !!
    ------ Post added on Dec 27, 2022 at 10:01 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,773
    113
    ඒ කියන්නේ උබ ඒක විශ්වාස කරන්න කැමති නෑ ??
    ඒ Y භාවනාව කරල බලන්න වත් උවමානාවක් නෑ ?

    නිකන්ම ඒ කතාව බොරු කියලා බැහැර කරනවද ?
    මොකවත් කරන්නෙ නෑ එහෙම්ම තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,034
    165,986
    113
    එකමත් එක රටක
    Sarthaka niragamika society ekakata sakshi pennapanko. Dan loke tibila tiyena okkoma sistachara agamika ewa. Umba kiyanawanan loke agam natuwa hondai kiyala ehema practically karala diyunu wechcha society ekak mata pennapan

    Umba moko sangam wala natte. Umba oya typical american atheist unge points ne kata karanne
    මම ඔය ලබ්බවල් වල නෑ . මම බෞද්ධ ඉගෙන ගත්තේ . ගියෙත් 100% බෞද්ධ ඉස්කෝලයකට.
    මම ඔය කියන්නේ මට හිතෙන දේවල් මිසක් එක එකා කියන දේවල නෙවෙයි.
     
    • Like
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,773
    113
    කවුද දැන් නෑ කියල කිව්වේ ?
    කොහෙද මම එහෙම කිව්වේ ??

    ඕක තමයි උබල වරද්ද ගන්න තැන !!

    මම කියනවා "මම දැක්ක අලියෙක් පියාබනව"
    කියල මම උබට කියනව අලියා පියාබුවේ නෑ කියලා උබට ඔප්පු කරන්න කියලා ! :lol:

    තේරුමක් තියනවද ?? එහෙම ඕන එකෙක්ක්ට ඕන දෙයක් කියලා වටේ ඉන්න උන්ට බොරු කියලා ඔප්පු කරන්න අහන්න පුලුවන්.

    දෙයක් ඇත්ත කියලා කියන එකා දැනගන්න ඕනේ ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න බන්.
    තමන්ටවත් ඔප්පු කරගන්න බැරි කතාවක් කියල අනිත් උන්ට බොරු කියලා ඔප්පු කරන්න අහන සිරිතක් නෑ .

    මම කොහෙවත් කියලා නෑ "පුනර්භවයක් නෑ" කියලා.
    මම කියන්නේ ඕක මොකෙක්ටව්ත් ඔප්පු කරගන්න බැරි නිකන්ම නිකන් කතන්දරයක් විතරයි !!
    ------ Post added on Dec 27, 2022 at 10:01 PM
    ඉතින් ඔය පුනර්බව ගැන කතාව අපි කවුරුවත් කියන එකක් නෙවෙයි නෙ බුදුහාමුදුරුවන් කියන එකක්නෙ. උන්වහන්සෙ නන් විදියක් කියල තියෙනව ඔප්පු කරගන්න උන්වහන්සෙ නැති කාලෙක ඉන්න කාලෙක නන් මොකක් හරි විදියකට පෙන්නන පුලුවන්කමක් තියෙන්න ඇති.
    දැන් ඉතින් උන්වහන්සෙ නැති නිසා උබට ඕක ටක්කෙටම ඔප්පු කරගන්න ඕනි කරන්න කරන්න වෙන්නෙ ඔය කියල තියෙන විදියකටම තමා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඕක මෙහෙම seen එකක් තියෙන්නෙ.. අපේ පෙර ආත්ම වල මතකය භාවාන්තරයෙන් වැහිලා තියෙන්නෙ.. ඒක මතු කරගන්න බුද්ධාගමේ සමත භාවනාව එහෙම නිර්දේශ කරලා තියෙනවා.. හතරවෙනි ධ්‍යානය වෙනකන් හිත එකඟ කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර භව බලන්න පුලුවන් කියල..

    කිසියම් විදිහකින් ඕක බලලා තමන් ම අත්දැකලා තමයි ඕක විඳින්න පුලුවන්..අපිට ඕක හරියට නිකන් අන්ධයෙක්ට පාට විස්තර කරනවා වගේ.. අන්ධයට පාට ගැන මොන විදිහට කිව්වත් උට තේරෙන්නේ නෑ අවබෝධයක් නෑ.. නමුත් යම් කිසි දවසක ඇස් ඇරුණොත් අන්න එදා තමයි ඌ පාට කියන දේ හරියටම තේරුම් ගන්නේ..

    යම්කිසි විදිහකින් පෙර භව බැලුවොත් ආයේ පරණ විදිහට නෙවෙයි හිතන්නේ.. (Once you see it, you can't unsee it)

    Ithin ehenam oka karaa nam iwarai ne...

    Aye boru arawa mewa katha naa...bawanawa karaa, oppu karala pennuwa...

    Iwarai ne...meka mehema unamai enne..mehema karanna one okkoma danawanam ai karala kelinma prove karanne natthe?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,034
    165,986
    113
    එකමත් එක රටක
    මොකවත් කරන්නෙ නෑ එහෙම්ම තියෙනව.
    එතකොට උබ විශ්වාස කරන්නේ මොකද්ද ??
    අර X ආගමේ කියපු දේ ද ? බුද්දාගමේ කියපු දේද ?
    උබ බුද්දාගමේ එක විශ්වාස කරන්නේ පුනරභව තියනව කියලා පැහැදිලිව දැනගෙන ද ? නැත්නම් ආගමේ කියල තියන එක විශ්වාස කරන නිසාද ?

    ඉතින් ඔය පුනර්බව ගැන කතාව අපි කවුරුවත් කියන එකක් නෙවෙයි නෙ බුදුහාමුදුරුවන් කියන එකක්නෙ. උන්වහන්සෙ නන් විදියක් කියල තියෙනව ඔප්පු කරගන්න උන්වහන්සෙ නැති කාලෙක ඉන්න කාලෙක නන් මොකක් හරි විදියකට පෙන්නන පුලුවන්කමක් තියෙන්න ඇති.
    දැන් ඉතින් උන්වහන්සෙ නැති නිසා උබට ඕක ටක්කෙටම ඔප්පු කරගන්න ඕනි කරන්න කරන්න වෙන්නෙ ඔය කියල තියෙන විදියකටම තමා.
    ඉතින් මම කියන X ආගමේත් ඔය වගේ චරිතයක් තමයි කියල තියෙන්නේ Y භාවනාව කරාම ඒ කියපු දේ බලාගන්න පුලුවන් කියලා. ඇයි උබ ඒක කරල බලන්නේ නැත්තේ ?
    ------ Post added on Dec 27, 2022 at 10:08 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,773
    113
    එතකොට උබ විශ්වාස කරන්නේ මොකද්ද ??
    අර X ආගමේ කියපු දේ ද ? බුද්දාගමේ කියපු දේද ?
    උබ බුද්දාගමේ එක විශ්වාස කරන්නේ පුනරභව තියනව කියලා පැහැදිලිව දැනගෙන ද ? නැත්නම් ආගමේ කියල තියන එක විශ්වාස කරන නිසාද ?
    මට තාම ඔය පුනර්භව කතාවයි බුදුහාමුදුරුවන් අදහස් කරපු ආත්ම කතාවයි සම්පූර්ණ වෙනස් කියන්න විතරයි සාක්ෂි හම්බවෙලා තියෙන්නෙ දෙකෙන් කෝකද හරි කියන්න මම දන්නෙ නෑ.
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43

    දැන් උබට ඔප්පු කරන්න පුලුවන්ද පුනර්භවයක් නෑ කියලා .​

    කලාම සුත්‍රය බෞද්ධ ඒත් දර්ශනයක් නොවන අයට කියපු එකක් මොකක් හරි දර්ශනයක් හොයන , බෞද්ධ අය දීග නිකායේ 1 ,බ්‍රහ්මජාල සුත්‍රය බලන්න ඒකේ තීනවා වැරදි දීට්ටි 62 ක් ගැන ,සහ ඒවාට හේතු , ඊළඟට දීග නිකායේ 2 සුත්‍රය බලන්න ඒකෙ තිනවා කර්මය හෝ නැවත ඉපදීම ගැන ඒවා,ඒ දේවල් නැතත් ධර්මය පුහුණු වෙලා පල ලබා ගන්න විදිහ .​

    ත්‍රිපිටකය පටන් ගන්නේ ඔය සුත්‍ර දෙකෙන් , බුදු හමුදුරුවොන්ගෙන් ම ඉගෙන ගත්ත මහ රහත් (මහ රහත් කියන්නේ අනිත් රහතන්වහන්සේලට වඩා වැඩි පුර විශ්ලේෂණය කරන්න හැකියාවන් 4ක් තීන අය ) හාමුදුරුවෝ ත්‍රිපිටකය මුලට ඔය සුත්‍ර දෙක දාල තින්නේ අනිත් ආගම් සහ විස්වාස එක්ක බෞද්ධ දේවල් පටලව ගන්න එක වලක් වන්න සහ කර්මය ,නැවත ඉපදීම වගේ දේවල් ගැන සැකයය උත්තර දෙන්න , ඔය සුත්‍ර දෙක දිග නිසා TV ,radio නැත් නම් පන්සල් වල බන වලදී කතා වෙන්නේ නැහැ . එත් අත්‍යවශ්‍යම සුත්‍ර දෙකක් .​

    බෞද්ධ අයට comment එක දැම්මෙ​

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113
    මම ඔය ලබ්බවල් වල නෑ . මම බෞද්ධ ඉගෙන ගත්තේ . ගියෙත් 100% බෞද්ධ ඉස්කෝලයකට.
    මම ඔය කියන්නේ මට හිතෙන දේවල් මිසක් එක එකා කියන දේවල නෙවෙයි.
    Ehenan itin prashneta uttara dipanko panala yanne natuwa.

    Umba boudda unata umbe thinking eka Europe Pagan
     
    • Like
    Reactions: S_M_S

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට උබ විශ්වාස කරන්නේ මොකද්ද ??
    අර X ආගමේ කියපු දේ ද ? බුද්දාගමේ කියපු දේද ?
    උබ බුද්දාගමේ එක විශ්වාස කරන්නේ පුනරභව තියනව කියලා පැහැදිලිව දැනගෙන ද ? නැත්නම් ආගමේ කියල තියන එක විශ්වාස කරන නිසාද ?

    ඉතින් මම කියන X ආගමේත් ඔය වගේ චරිතයක් තමයි කියල තියෙන්නේ Y භාවනාව කරාම ඒ කියපු දේ බලාගන්න පුලුවන් කියලා. ඇයි උබ ඒක කරල බලන්නේ නැත්තේ ?
    ------ Post added on Dec 27, 2022 at 10:08 PM

    ඔතනත් තියෙන්නේ තනිකර විස්වාසයක්....අත්දැකලා තේරුම් ගන්න කිව්වට කවුද මැරිලා නැවත ඉපදිලා තේරුම් ගත්තු උන් ඉන්නේ...
     
    • Haha
    Reactions: dilann

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    few examples of studies that have been conducted on past life memories:

    1. The Past Life Research Centre in Chennai, India, conducted a study of over 2,500 cases of children who claimed to have memories of past lives. The researchers found that many of the children's memories were consistent with historical records, but they were unable to confirm the accuracy of the memories or to provide any scientific explanation for them.
    2. Ian Stevenson, a psychiatrist and researcher at the University of Virginia, conducted extensive investigations into cases of past life memories, particularly in children. He published a number of books on the subject, including "Twenty Cases Suggestive of Reincarnation" and "Children Who Remember Previous Lives." However, his work has been criticized for its lack of scientific rigor and for not adequately explaining alternative explanations for the reported memories.
    3. In the 1980s, psychologist Jim Tucker, who took over Stevenson's work at the University of Virginia, conducted a study of over 2,500 cases of children with past life memories. His findings were consistent with Stevenson's, but again, the lack of scientific evidence and the subjectivity of the reported memories make it difficult to draw any concrete conclusions.
     
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    ඉතින් ඔය පුනර්බව ගැන කතාව අපි කවුරුවත් කියන එකක් නෙවෙයි නෙ බුදුහාමුදුරුවන් කියන එකක්නෙ. උන්වහන්සෙ නන් විදියක් කියල තියෙනව ඔප්පු කරගන්න උන්වහන්සෙ නැති කාලෙක ඉන්න කාලෙක නන් මොකක් හරි විදියකට පෙන්නන පුලුවන්කමක් තියෙන්න ඇති.
    දැන් ඉතින් උන්වහන්සෙ නැති නිසා උබට ඕක ටක්කෙටම ඔප්පු කරගන්න ඕනි කරන්න කරන්න වෙන්නෙ ඔය කියල තියෙන විදියකටම තමා.
    ඕක බුදුහාමුදුරුවොන්ට කලින් ඕනි තරන් ඉන්ඩියන් බේස් ආගම් වල තියන කතාවක් , බුද්දාගමෙන් ඇඩප්ට් කරගත්තෙ ජෛන වලින් වෙන්ඩෝනේ , ඔවාගේ තියන තියරීස් , හිස්ට්‍රි එකේ එන කතා ලොජික්ස් ඔක්කොම එක වගේ හැබැයි ජෛන වල බග්ස් ෆික්ස් කරපු වර්ශන් එකක් තේරවාදී කියන්නේ හැබැයි අපි අද දන්න තේරවාදය ඇත්තටම බුදු හාමුදුරුවො කියපු එකමද කියලා ලොකු සැකයක් තියනවා

    ත්‍රිපිටකයේ එකිනෙකට ගැලපෙන්නේ නැති තැන් ගනනාවක් තියනවා ,

    ඔතනින් එහාටත් හිතනවා නම් , මේවා කට පාඩමින් ගෙනාවේ රහත් වෙච්ච කිසිම වැරැද්දක් නොකරන හාමුදුරුවරු කියලා , කතාකරලා වැඩක් නෑ ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,773
    113
    එතකොට උබ විශ්වාස කරන්නේ මොකද්ද ??
    අර X ආගමේ කියපු දේ ද ? බුද්දාගමේ කියපු දේද ?
    උබ බුද්දාගමේ එක විශ්වාස කරන්නේ පුනරභව තියනව කියලා පැහැදිලිව දැනගෙන ද ? නැත්නම් ආගමේ කියල තියන එක විශ්වාස කරන නිසාද ?

    ඉතින් මම කියන X ආගමේත් ඔය වගේ චරිතයක් තමයි කියල තියෙන්නේ Y භාවනාව කරාම ඒ කියපු දේ බලාගන්න පුලුවන් කියලා. ඇයි උබ ඒක කරල බලන්නේ නැත්තේ ?
    ------ Post added on Dec 27, 2022 at 10:08 PM
    මොකටද? ඒක තියා අඩුම බුද්ධාගමේ කියන භාවනාවක් හරි කරන්නෙ මට ඕනි නැත්තන්.

    දැනට මට එන ප්‍රශ්නවලට උත්තර බුද්දාගම ඇතුලෙන් හොයාගන්න පුලුවන්. මට එතනින් හොයාගන්න බැරි දෙයක් තිබ්බොත් අනිවා ඔය කියන X, Y ගැන බලනව.