බුද්දාගම debunked

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    Lol ane umbe pake nidahasa. Umba oya kiyawanne americawe mainstream atheist points ne. Umba YouTube balala American media balala ne owa kiyanne. Natuwa umbe oluwata owa ibe pahala une nane.
    Youtube eke natuwa umbe achchige redda asse balannada bn

    Umbalata agama kiyanne hukana emotional point ekak

    යකෝ බුද්දාගමේ තියන කෝර්ම අයිඩියා එක අතාරින එක ඔක්කොටම කලින් ආගම අතෑරලා ඉදපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    Lol ane umbe pake nidahasa. Umba oya kiyawanne americawe mainstream atheist points ne. Umba YouTube balala American media balala ne owa kiyanne. Natuwa umbe oluwata owa ibe pahala une nane.
    මම කිව්වේ. උබට පුරුදු කොහේ හරි එකෙක් කියන දෙයක් අහල ඒක විශ්වාස කරන එක.
    එතනින් එහාට තමන්ටම හිතල දෙයක් කියනව කියන එක උබට මැජික්. :rofl:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    1670859382241.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    මම කිව්වේ. උබට පුරුදු කොහේ හරි එකෙක් කියන දෙයක් අහල ඒක විශ්වාස කරන එක.
    එතනින් එහාට තමන්ටම හිතල දෙයක් කියනව කියන එක උබට මැජික්. :rofl:
    YouTube balala cnn balala nidahase hithanna prens
     
    • Haha
    Reactions: S_M_S and siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,128
    113
    ප*යාගල
    sorry.com
    මගෙ කලින් GF පොඩි කාලෙ ජපන් වලින් කතා කරල තියෙන්නෙ. කොහොමද කියල දන්නෙ නෑ. පොඩිකාලෙ ආත්මෙ කියෝලා. ජපානෙ ඉදල තියෙන්නෙ මෙයයි මෙයාගෙ මායි විතරයි. අම්මල තාත්තල නෑ මැරිලා. මෙයත් එහේ ඉන්නකොට වයස අවුරුදු 8 න් වගේ මැරිලා මුහුදේ ගහගගෙන ගිහින් 🤷🤷 ජපන් කතා කරේ කොහොමද කියල තාම අබිරහසක්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,591
    1
    57,714
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධාගම කියන්නේ ඇදහිල්ලක් විතරයි. අදහන අයට ඒක ඇත්ත. වෙන ආගම් අදහන අය වගේම තමයි.

    ඇදහිල්ලක් කිව්වම සමහරු ටිපර් වෙනවා.

    දැන් මම ඔය වගේ දේවල් ගැන වාදෙට යන්නෙ නෑ. මගේ මතය ඉදිරිපත් කරනවා විතරයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    Youtube eke natuwa umbe achchige redda asse balannada bn

    Umbalata agama kiyanne hukana emotional point ekak

    යකෝ බුද්දාගමේ තියන කෝර්ම අයිඩියා එක අතාරින එක ඔක්කොටම කලින් ආගම අතෑරලා ඉදපන්
    Ammo me moko Don gihilla 😂

    Etakota YouTube eke corporation wala kiyana ewa wiswasa karana eka emotional nadda Pons?

    Disney eken ganunta pirimi wenna puluwan piriminta ganu wena puluwan kiwwa gaman Umbalat giraw wage ekama kiyonawa. Nidahas chintane paka

    😂
     
    • Haha
    Reactions: S_M_S and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ithin ehenam oka karaa nam iwarai ne...

    Aye boru arawa mewa katha naa...bawanawa karaa, oppu karala pennuwa...

    Iwarai ne...meka mehema unamai enne..mehema karanna one okkoma danawanam ai karala kelinma prove karanne natthe?
    කරපු මිනිස්සුන්ට ඕක අනිත් අයට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ කමක් නෑ.. මොකද එහෙම ඔප්පු කරන්න විදිහක් නෑ..

    ඔය භාවනාව ඔය විදිහට කරලා මට ඔය ඥානය ආවා කියමු..ඊට පස්සෙ මන් උබේ පෙර ආත්මය බලලා කිව්වත් උබ පිළිගන්නවද? නෑ නේ.. එකයි seen ඒක..

    බුද්ධාගමේ තියෙන්නෙ එහිපස්සිකයි (ඇවිත් බලන්න පුලුවන් ), ඕපනයිකයි (තමන්ට ගලපා ගන්න ඕන ), තමන් විසින්ම අවබිධ කර ගන්න ඕන..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    Ammo me moko Don gihilla 😂

    Etakota YouTube eke corporation wala kiyana ewa wiswasa karana eka emotional nadda Pons?

    Disney eken ganunta pirimi wenna puluwan piriminta ganu wena puluwan kiwwa gaman Umbalat giraw wage ekama kiyonawa. Nidahas chintane paka

    😂
    අතනයි මෙතනයි බුද්දාගම ඇත්ත හුත්තෝ ගාන්ඩ කලින් තමන් විශ්වාස කරන දේ එක්ස්පීරියන්ස් කරලා ඉදපන් පොන්නයො

    කරපු මිනිස්සුන්ට ඕක අනිත් අයට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ කමක් නෑ.. මොකද එහෙම ඔප්පු කරන්න විදිහක් නෑ..

    ඔය භාවනාව ඔය විදිහට කරලා මට ඔය ඥානය ආවා කියමු..ඊට පස්සෙ මන් උබේ පෙර ආත්මය බලලා කිව්වත් උබ පිළිගන්නවද? නෑ නේ.. එකයි seen ඒක..

    බුද්ධාගමේ තියෙන්නෙ එහිපස්සිකයි (ඇවිත් බලන්න පුලුවන් ), ඕපනයිකයි (තමන්ට ගලපා ගන්න ඕන ), තමන් විසින්ම අවබිධ කර ගන්න ඕන..
    කොහොමද පිලිගන්නේ ඒක උබේ ඔලුවෙ ඇතිවෙන ඉලූශන් එකක්ද නැද්ද කියලා ?
    ------ Post added on Dec 27, 2022 at 10:42 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    අතනයි මෙතනයි බුද්දාගම ඇත්ත හුත්තෝ ගාන්ඩ කලින් තමන් විශ්වාස කරන දේ එක්ස්පීරියන්ස් කරලා ඉදපන් පොන්නයො
    😂 Ane pala pala. Gihin youtube ekatai netflix ekatai puka digena hitapan.

    Americawe corporation walin control karana NPC lane umbala
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,001
    113
    එකමත් එක රටක
    oya ekakwath athesit society nemei. Atheist la population eke hitiya paliyata rataka civilization ekai value system ekai atheist wenne na.

    Europe kiyana civilization eka hadunet diyunu unet christian value uda
    අඩුම ගානේ උන් නිදහසේ හිතනවා.
    හැමදේම බය වෙලා වෙලාව බල බල ආගම් වලට බාරදීලා ඉන්නේ නෑ . ඒකයි උන් සාපේක්ෂව දියණු.

    දැන් ලංකාව බලපං. ඕන දෙයක් කියල වන්දගන්න පුලුවන් උන් ඉන්නේ. බයෙන් ජිවත් වෙන්නනේ.
    මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා , පුජා තියල දෙයියන්ට කියලා එන්නේ. තමන්ට තමන් ගැන විශ්වාසයක් නෑ .
     
    • Like
    Reactions: wawula

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    😂 Ane pala pala. Gihin youtube ekatai netflix ekatai puka digena hitapan.

    Americawe corporation walin control karana NPC lane umbala
    ඇමරිකාවෙ උන්ට පුකේ හාල් නේ තොපි වගේ පුකෙන් බ්‍රෝක් රටක ඉන්න කලු කැත ඊගෝස්ටික් පකයලව කන්ට්‍ර්‍රෝල් කරන්ඩ

    lol, උඹලා මුට බුද්ධාගම කියලා දෙනවා මේකා හිතලා අවුස්සන්න දාපු එකකට
    :3
    ------ Post added on Dec 27, 2022 at 10:46 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොහොමද පිලිගන්නේ ඒක උබේ ඔලුවෙ ඇතිවෙන ඉලූශන් එකක්ද නැද්ද කියලා ?
    ------ Post added on Dec 27, 2022 at 10:42 PM
    උබට ඔය ඥානය ආවට පස්සෙ ගිය ආත්මේ මිනිහෙක් වෙලා හිටියා නම් ඒ විස්තර මතක් වෙන්න එපැයි.. එතකොට ගිහින් ඒ න්ම පෙනුම තියෙන මිනිහෙක් හිටියද කියල බැලුවනම් තේරුම් ගන්න පුලුවන් නේ illusion එකක්ද නැද්ද කියල..

    ඔය ඥානය ආවම තමන්ගේ memory එකේ කොටසක් unlock වෙන්ව වගේ seen එකක් නේ වෙන්නෙ.. එතකොට තමන් ඒ කාලේ තියන් හිටපු රහස් වගේ පෞද්ගලික දේවල් ත් මතක් වෙනවා නේ.. ඒ info check කරලා බලන්න පුලුවන් නේ

    පුජා තියල දෙයියන්ට කියලා එන්නේ.
    ඕවා බුද්ධාගම නෙවෙයි බන්
    ------ Post added on Dec 27, 2022 at 10:49 PM
     
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    උබට ඔය ඥානය ආවට පස්සෙ ගිය ආත්මේ මිනිහෙක් වෙලා හිටියා නම් ඒ විස්තර මතක් වෙන්න එපැයි.. එතකොට ගිහින් ඒ න්ම පෙනුම තියෙන මිනිහෙක් හිටියද කියල බැලුවනම් තේරුම් ගන්න පුලුවන් නේ illusion එකක්ද නැද්ද කියල..

    ඔය ඥානය ආවම තමන්ගේ memory එකේ කොටසක් unlock වෙන්ව වගේ seen එකක් නේ වෙන්නෙ.. එතකොට තමන් ඒ කාලේ තියන් හිටපු රහස් වගේ පෞද්ගලික දේවල් ත් මතක් වෙනවා නේ.. ඒ info check කරලා බලන්න පුලුවන් නේ
    අන්න එහෙම කරලා පෲ වෙච්ච එකක් හොයපන් , ලංකාව ඇතුලේ නම් පට්ට බෛලා නේ අර යූටියුබ් උන් බොරුවට කරන ඒවා නෙවෙයි හරියට සාදාරනවා කරපු එකක්