කවුද දැන් නෑ කියල කිව්වේ ?
කොහෙද මම එහෙම කිව්වේ ??
ඕක තමයි උබල වරද්ද ගන්න තැන !!
මම කියනවා "මම දැක්ක අලියෙක් පියාබනව"
කියල මම උබට කියනව අලියා පියාබුවේ නෑ කියලා උබට ඔප්පු කරන්න කියලා !
තේරුමක් තියනවද ?? එහෙම ඕන එකෙක්ක්ට ඕන දෙයක් කියලා වටේ ඉන්න උන්ට බොරු කියලා ඔප්පු කරන්න අහන්න පුලුවන්.
දෙයක් ඇත්ත කියලා කියන එකා දැනගන්න ඕනේ ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න බන්.
තමන්ටවත් ඔප්පු කරගන්න බැරි කතාවක් කියල අනිත් උන්ට බොරු කියලා ඔප්පු කරන්න අහන සිරිතක් නෑ .
මම කොහෙවත් කියලා නෑ "පුනර්භවයක් නෑ" කියලා.
මම කියන්නේ ඕක මොකෙක්ටව්ත් ඔප්පු කරගන්න බැරි නිකන්ම නිකන් කතන්දරයක් විතරයි !!
------
Post added on Dec 27, 2022 at 10:01 PM