එතින් උඹ කිව්වේ population එක නිසය් GDP එක වැඩි උනේ කියල.නෑ මම එහෙම එකක් පිළිගත්තේ නෑ නේ.
උබ නේ ඉන්දියාව දියණු රටක් කියන්න ඇවිත් පච උනේ.
දැන් ඉන්දියාවේ ලංකාවේ උන් ඇමරිකාවේ යන්න ට්‍රයි කරනවද නැත්න්න්ම් උන් මෙහෙ ඇවිත් ජිවත් වෙන්න ට්‍රයි කරනවද ?
මිනිස්සු හිතන විදියයි උන්ගේ දියණුවයි අතර සම්න්දයක් තියනව අනිවාර්යයෙන්.
එහෙම බැලුවම ඉතින් ඇමෙරිකාව යුරෝප් කියන්නෙත් දියුණු රටවල් නෙමෙය්. උඹ ගිහින් තියෙනවද නැත්තන් ෆිල්ම් වලින් විතරක් උන්ගේ හැදියාව දැකපු එකෙක්ද? London වල club ගිහින් පාරේ හුජ්ජ කරන්නේඉන්දියාවේ numbers විතරයි මචන්.. quality of life, මිනිස්සුන්ගේ attitude, discipline / හැදියාව බලපන්.. අනික ඉන්දියාවේ තියෙන්නේ බහුලව crony capitalism, කනෙක්ෂන් තියෙන උන් සහ රටේ ජනගහනයෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විතරයි සැපට ඉන්නේ.. අනික් ඔක්කොම civilized නැති ප්‍රාථමික ජිවිත තියෙන උන්.. සම්පත් බෙදීයාමේ විෂමතාවයට හොඳම උදාහරනේ ඉන්දියාව.. ඉන්දියාව දියණු උනේ ආගමක් නිසා නෙවේ..
යුරෝපේ දියුණු උනෙත් ආගම නිසා නෙමේ.. දේශපාලනය සහ ආගම කියන්නේ සන්දර්භ දෙකක්..
------ Post added on Dec 27, 2022 at 11:45 PM