බුද්දාගම debunked

redux

Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    නෑ මම එහෙම එකක් පිළිගත්තේ නෑ නේ.
    උබ නේ ඉන්දියාව දියණු රටක් කියන්න ඇවිත් පච උනේ.

    දැන් ඉන්දියාවේ ලංකාවේ උන් ඇමරිකාවේ යන්න ට්‍රයි කරනවද නැත්න්න්ම් උන් මෙහෙ ඇවිත් ජිවත් වෙන්න ට්‍රයි කරනවද ?
    මිනිස්සු හිතන විදියයි උන්ගේ දියණුවයි අතර සම්න්දයක් තියනව අනිවාර්යයෙන්.
    එතින් උඹ කිව්වේ population එක නිසය් GDP එක වැඩි උනේ කියල.

    ඉන්දියාවේ numbers විතරයි මචන්.. quality of life, මිනිස්සුන්ගේ attitude, discipline / හැදියාව බලපන්.. අනික ඉන්දියාවේ තියෙන්නේ බහුලව crony capitalism, කනෙක්ෂන් තියෙන උන් සහ රටේ ජනගහනයෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විතරයි සැපට ඉන්නේ.. අනික් ඔක්කොම civilized නැති ප්‍රාථමික ජිවිත තියෙන උන්.. සම්පත් බෙදීයාමේ විෂමතාවයට හොඳම උදාහරනේ ඉන්දියාව.. ඉන්දියාව දියණු උනේ ආගමක් නිසා නෙවේ..
    යුරෝපේ දියුණු උනෙත් ආගම නිසා නෙමේ.. දේශපාලනය සහ ආගම කියන්නේ සන්දර්භ දෙකක්..
    එහෙම බැලුවම ඉතින් ඇමෙරිකාව යුරෝප් කියන්නෙත් දියුණු රටවල් නෙමෙය්. උඹ ගිහින් තියෙනවද නැත්තන් ෆිල්ම් වලින් විතරක් උන්ගේ හැදියාව දැකපු එකෙක්ද? London වල club ගිහින් පාරේ හුජ්ජ කරන්නේ :lol:
    ------ Post added on Dec 27, 2022 at 11:45 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    එතින් උඹ කිව්වේ population එක නිසය් GDP එක වැඩි උනේ කියල.
    උන්ගේ gdp per capita බලපං බන්. මිත්‍යාදෘෂ්ටික උනත් ආර්ථිකේ ලොකුයි කියලා උබ නේ කිව්වේ . උන්ගේ එක වැඩි අගයක් ඇවිත් තියෙන්නේ මිනිස්සු වැඩි නිසා. සාමන්‍ය දෙයක් නේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එහෙම බැලුවම ඉතින් ඇමෙරිකාව යුරෝප් කියන්නෙත් දියුණු රටවල් නෙමෙය්. උඹ ගිහින් තියෙනවද නැත්තන් ෆිල්ම් වලින් විතරක් උන්ගේ හැදියාව දැකපු එකෙක්ද? London වල club ගිහින් පාරේ හුජ්ජ කරන්නේ :lol:
    ------ Post added on Dec 27, 2022 at 11:45 PM
    හුජ්ජ කරාම ඊලග දවසේ උදේ මිනිස්සු වැඩට යන්න කලින් රට යතාතත්වයේ නේද? බර ආගමික ඉන්දියාවේ කොහොමද එහා පැත්තේ කාණුවේ එක්කෝ එතනම :ROFLMAO:
     
    • Haha
    Reactions: redux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    mona rate da angaharu walada ehema nidahase hithanne, ape ratata wada arthike diyunu rata wala diyunu wenna aththa hethu katha nokara adalama nathi boru hethu katha wenne oka thama 99% wenne ape minissu pita diyunu ratawal diyunu me hethu nisa kiyala adala nathi hethu katha karanawa , parliment ,tv walath same athtata e rata wal diyunu wenna hethu ekek katha naha, baila kiyanawa , oka parliement tv, trending media,fb etc th same boru hethu katha karanawa real ewa natuwa, jiwitheta goda enne naha. minissu aththa katha weddi poddak hari balapamak wenwa rata diyunu wenna , katha wenne biru hethu 99%
    අපේ රටේ ආගම් කොච්චර බලපානවද ආණ්ඩු පිහිටවන්න ??
    රටේ තීරණ ගන්න ?
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් මිනිස්සුන්ගේ ආගම් , ඇදහිලි කොච්චර පාවිච්චි කරනවද බලේ ට එන්න. ??
    හරි හමන් විදියට තනියම උන්ට තීරණයක් වත් ගන්න පුලුවන් ද ආගම් වල බලපෑමක් නැතුව ??
    කිසි දෙයක් හරියට කරගන්නත් බෑ හැබැයි.
    ආගමික නායකයෝ කියාගන්න උන් කොච්චර කඩේ යනවද එක එකාට බලයට එන්න ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    හුජ්ජ කරාම ඊලග දවසේ උදේ මිනිස්සු වැඩට යන්න කලින් රට යතාතත්වයේ නේද? බර ආගමික ඉන්දියාවේ කොහොමද එහා පැත්තේ කාණුවේ එක්කෝ එතනම :ROFLMAO:
    මෙන්න බලාගනින් ඇත්ත ඇමෙරිකාව. උඹලගෙ Marvel ෆිල්ම් වල මේව පෙන්නන්නේ නෑ

    අපේ රටේ ආගම් කොච්චර බලපානවද ආණ්ඩු පිහිටවන්න ??
    රටේ තීරණ ගන්න ?
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් මිනිස්සුන්ගේ ආගම් , ඇදහිලි කොච්චර පාවිච්චි කරනවද බලේ ට එන්න. ??
    හරි හමන් විදියට තනියම උන්ට තීරණයක් වත් ගන්න පුලුවන් ද ආගම් වල බලපෑමක් නැතුව ??
    කිසි දෙයක් හරියට කරගන්නත් බෑ හැබැයි.
    ආගමික නායකයෝ කියාගන්න උන් කොච්චර කඩේ යනවද එක එකාට බලයට එන්න ?
    එතකොට ඇමෙරිකාවේ උන් abortion තහනම් කලේ ඇය්
    ------ Post added on Dec 27, 2022 at 11:52 PM
     
    • Like
    Reactions: S_M_S

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අපේ රටේ ආගම් කොච්චර බලපානවද ආණ්ඩු පිහිටවන්න ??
    රටේ තීරණ ගන්න ?
    මට තේරෙන්නෙත් නෑ බන් ලංකාවේ උන්ට පිස්සුද කියලා..

    අවුරුදු 7-8න් මහන උන කෙනෙක්ගෙන් රටේ ආර්ථිකය හා අනාගතය පිලිබඳ ගන්න ප්‍රතිපත්ති වීමසනවා..
    එයා කොහොමද ඒවා දන්නේ? දැන් ලෝකේ වෙන දේවල් සහ trends කොහොමද එහෙම කෙනෙක් දන්නේ.. එහෙම අයගේ opinion වලට අනුව ක්‍රියා කරලම තමයි රටට මේ කෙලවෙලා තියෙන්නේ සරලවම.
     
    • Haha
    • Like
    Reactions: dilann and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,410
    113
    මට තේරෙන්නෙත් නෑ බන් ලංකාවේ උන්ට පිස්සුද කියලා..

    අවුරුදු 7-8න් මහන උන කෙනෙක්ගෙන් රටේ ආර්ථිකය හා අනාගතය පිලිබඳ ගන්න ප්‍රතිපත්ති වීමසනවා..
    එයා කොහොමද ඒවා දන්නේ? දැන් ලෝකේ වෙන දේවල් සහ trends කොහොමද එහෙම කෙනෙක් දන්නේ.. එහෙම අයගේ opinion වලට අනුව ක්‍රියා කරලම තමයි රටට මේ කෙලවෙලා තියෙන්නේ සරලවම.
    ඔය බොරුවට අහන්නේ මහසොනෝ. ඕකුන් කියන කිසිදෙයක් පොනිලලා ගණන්ගන්නේ වත් නෑ 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113

    ඕක ඉතින් කව්රුත් දන්නවනේ. උම්බලනෙ ඉතින් ඇමෙරිකාවය් යුරෝපෙය් මේ සුර ලෝකේ වගේ කතා කරන්නේ
     
    • Like
    Reactions: S_M_S

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මෙන්න බලාගනින් ඇත්ත ඇමෙරිකාව. උඹලගෙ Marvel ෆිල්ම් වල මේව පෙන්නන්නේ නෑ
    යකෝ ඔය drug addicts ල ඉන්න area එකක්.. ඕකෙන් කොහමද යකෝ සමස්ත යුරෝපයේ හෝ අමෙරිකාවේ බහුතරයක quality of life හෝ discipline මනින්නේ? lol ඉන්දියාවේ බලපන්කො කවුද බහුතරේ කියල? සියට අසුවක් විතර අන්ත අසරණ චෝර mindset තියෙන දේවාල වල ලගින දෙයියෝ දෙනකන් බලන් ඉන්න උන් :ROFLMAO:
     
    • Like
    Reactions: hkiz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    මට තේරෙන්නෙත් නෑ බන් ලංකාවේ උන්ට පිස්සුද කියලා..

    අවුරුදු 7-8න් මහන උන කෙනෙක්ගෙන් රටේ ආර්ථිකය හා අනාගතය පිලිබඳ ගන්න ප්‍රතිපත්ති වීමසනවා..
    එයා කොහොමද ඒවා දන්නේ? දැන් ලෝකේ වෙන දේවල් සහ trends කොහොමද එහෙම කෙනෙක් දන්නේ.. එහෙම අයගේ opinion වලට අනුව ක්‍රියා කරලම තමයි රටට මේ කෙලවෙලා තියෙන්නේ සරලවම.
    වැඩිය ඕන නෑ . ගෝටා කියන පිස්සු උට්ටා ආවේම තනි සිංහල බෞද්ධ ආණ්ඩුව කියාගෙන.
    පන්සල් වල නයි පෙන්නලා, හාමුදුරුවෝ , කාදිනල් ල දාගෙන මිනිස්සු අවුස්සලා බලේට ආවේ.
    ලංකාවේ රටේ තීරණ ගන්න තැන ආගම් වලින් සෑහෙන බලපෑමක් තියනව.
    අඩුම ගානේ පොඩි එකෙක්ට ලිංගිකත්වය ගැන කියලා දෙන පොතක් වත් දිගන්න බෑ උන් එක්ක.. උන්ගේ ආගමේ බහුබූත කතාව උස්සන් එනව එතනටත් 🥴

    ඕක ඉතින් කව්රුත් දන්නවනේ. උම්බලනෙ ඉතින් ඇමෙරිකාවය් යුරෝපෙය් මේ සුර ලෝකේ වගේ කතා කරන්නේ
    කෝ කොහද මම කිව්වේ ඇමරිකාව සුර පුරයක් කියල ??
    උබ නම් හරක වගේ කිව්වා ඉන්දියාව දියණුයි , ලොකු අරිතිකේ වගේ ගොන් කතා.

    ලංකාවෙත් gdp per capita වැඩියි ඕයි ඉන්දියාවට වඩා.
    ------ Post added on Dec 27, 2022 at 11:58 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    මට නම් බුද්ධ හිටියද අල්ලා හිටියද ජේසු හිටියද මොන පකය හිටියද කියලා වැඩක් නෑ.
    උන් මොනවා කිව්වද, දානේ අරන් ආපු උපාසක බඩු කීයක් ගැහුවද කියලා වැඩකුත් නෑ.
    පව් පින් වෙනසක් බලන්නේ නැතුව දෙකම කරනවා. ඕනි නම් දිවිය ලෝකේ ගියාවේ ඕනි නම් අපායේ ගියාවේ.
    පරලොව සැප බලාගෙන පිනට කන්න බලන් ඉන්න කහකඩ තට්ට හුත්තිගේ පුතාලට එක බත් ඇටයක් දෙන්නේ නෑ.
    පුළුවන් දෙයක් කරපං.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔය බොරුවට අහන්නේ මහසොනෝ. ඕකුන් කියන කිසිදෙයක් පොනිලලා ගණන්ගන්නේ වත් නෑ 🤭
    අහනවා බන්.. ඒවගේ බලපෑමක් තියෙනවා.. අර nightlife scene එක ගනින් මේ ලගදි ආව.. හාමුදුරුවෝ ඇවිත් ගණිකා වුර්තිය ගෙන්න හදනවා.. රාත්රි සමාජ ශාලා දාන්න හදනවා ගගා කෑගහන්න ගත්තේ.. කෝ ඒවා උනාද බන්.. නැනේ..? tourism අංක එක උන රටක ඕව නැතුව කොහොමද බන් රට උන් මෙහෙ එන්නේ.. ? අනාත සුද්දෝ ටිකක් ඇවිල්ලා සිගිර්ය වගේ ගලක් උඩ නැගල උන් යනවා :ROFLMAO:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    යකෝ ඔය drug addicts ල ඉන්න area එකක්.. ඕකෙන් කොහමද යකෝ සමස්ත යුරෝපයේ හෝ අමෙරිකාවේ බහුතරයක quality of life හෝ discipline මනින්නේ? lol ඉන්දියාවේ බලපන්කො කවුද බහුතරේ කියල? සියට අසුවක් විතර අන්ත අසරණ චෝර mindset තියෙන දේවාල වල ලගින දෙයියෝ දෙනකන් බලන් ඉන්න උන් :ROFLMAO:
    1672166094759.png

    Dan moko pren kiyanne
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    අහනවා බන්.. ඒවගේ බලපෑමක් තියෙනවා.. අර nightlife scene එක ගනින් මේ ලගදි ආව.. හාමුදුරුවෝ ඇවිත් ගණිකා වුර්තිය ගෙන්න හදනවා.. රාත්රි සමාජ ශාලා දාන්න හදනවා ගගා කෑගහන්න ගත්තේ.. කෝ ඒවා උනාද බන්.. නැනේ..? tourism අංක එක උන රටක ඕව නැතුව කොහොමද බන් රට උන් මෙහෙ එන්නේ.. ? අනාත සුද්දෝ ටිකක් ඇවිල්ලා සිගිර්ය වගේ ගලක් උඩ නැගල උන් යනවා :ROFLMAO:
    ඔය මූනිච්චාවට චන්දෙ ගන්න කරන වැඩනෙ. ඕකුන් අහන්නෙ නෑ අහනව වගේ පෙන්නනව විතරයි. එහෙම අහනව නන් අඩුම බුද්ධාගමට හරි සෙතක් වෙලා තියෙන්න එපායනෙ එකත් නෑනෙ.
     
    • Like
    Reactions: S_M_S

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    කෝ කොහද මම කිව්වේ ඇමරිකාව සුර පුරයක් කියල ??
    උබ නම් හරක වගේ කිව්වා ඉන්දියාව දියණුයි , ලොකු අරිතිකේ වගේ ගොන් කතා.

    ලංකාවෙත් gdp per capita වැඩියි ඕයි ඉන්දියාවට වඩා.
    ------ Post added on Dec 27, 2022 at 11:58 PM
    Mama nemei ne kiyanne. Oyalage sudu sir lage economists lamai ne kiyanne. Nidahase hitana eyalath gon da dan?

    https://www.investopedia.com/terms/a/asian-century.asp
     
    • Like
    Reactions: S_M_S