මගෙ කලින් GF පොඩි කාලෙ ජපන් වලින් කතා කරල තියෙන්නෙ. කොහොමද කියල දන්නෙ නෑ. පොඩිකාලෙ ආත්මෙ කියෝලා. ජපානෙ ඉදල තියෙන්නෙ මෙයයි මෙයාගෙ මායි විතරයි. අම්මල තාත්තල නෑ මැරිලා. මෙයත් එහේ ඉන්නකොට වයස අවුරුදු 8 න් වගේ මැරිලා මුහුදේ ගහගගෙන ගිහින්ජපන් කතා කරේ කොහොමද කියල තාම අබිරහසක්..
Explanation නැති දේවල් කොච්චර තියනවද බන්.
දැන් ඉස්සර මැරෙන්න කිට්ටුව අපේ ජීවිතේ කරපු සේරම පේන්න ගන්නව අන්තිමට ඇති වෙන චුති සිත අනික් භවයෙ ප්‍රතිසංදී වෙන්න බලපානව කිව්වම ඒක කොහොමද prove කරන්නෙ.
එකේ මැරෙන්න කිට්ටු වෙද්දි ජීවිතේ කරපු දේවල් video එක වගේ play වෙනව කියන part එක නම් ඔප්පු කරල තියනව දැන්.
https://www.frontiersin.org/articles/10.3389/fnagi.2022.813531/full
දැන් ඔය කියනව වගේ සීන් ගොඩක් වෙලා තියනව. ඒව එක්කො ළමයට උගන්නල අනම් මනම් කියල යට ගහනව මිසක් research කරල ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙවේ.
Last edited:

